බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක

ඉස්සෙල්ල නියම හේතුවාදියෙක් කියන කෙනා කව්ද කියල ඉඳපංකො.. උඹ කියන විදිහට නියම හේතුවාදිය කියන්නෙ අම්මත් හේතුවාදියෙක් තාත්තත් හේතුවාදියෙක්, ඉගෙන ගත්තු පාසලත් හේතුවාදී ඇසුරු කල සමාජයත් හේතුවාදී වෙලා හේතුවාදියෙක් වුන කෙනෙක් වෙන්න ඕනෙ.. එහෙම කෙනෙක්ට විතරයි උඹ කියන විදිහට හිතෙන්නෙ.. ඒත් බහුතරයක් හේතුවාදියො එහෙම නෙමේ. අනිවාර්යයෙන් ආගමික ඉගැන්වීම් සමාජයෙන් හරි එනව.. ඉතිං හිත යටින් ඔව්ව ගැන හැඟීමක් තියෙන එක සාධාරණයි.. මොකෙන් වෙන්වුනත් හැදුනු සංස්කෘතියෙන් වෙන් වෙන්න බෑ බං..

ඒ කියන්නේ උඹ නියම හේතුවාදියෙක්වත් නියම බෞද්ධයෙක් වත් නෙමෙයි කියන එකද? උඹ ඉන්නේ ඒ දෙක අතර දෝලනය වෙමින්ද?
 
Last edited:

doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
අනෙ මන්දා බන්

කියහන් බලන්න උබ මොනාද තේරුම් ගත්තේ කියලා. බුදුන් ගැන නැති උනේ මොනා ගැන තේරුම් ගත්තමද?

මචන් මම කර්ම පලය කියන්නේ සත්‍යයක් කියලා තේරුම් ගත්තා, ඒ මගේ බුද්දියට ගෝචර වුන විදිහ. අන්න ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම නෑ කියලා ඒ මත මගේ විෂ්වාසය හෙලවෙන්නේ නෑ.
 
doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
එහෙම එකක් නැහැ බන් . මෙහෙම වෙන්න පුලුවන් කියල හිතල කරන උපකල්පන තියනව , හැබැයි ෆැක්ට්ස් මත .

දැන් දෙවි කෙනෙක් ලොකෙ මැව්ව කිව්වම , එකෙ එහෙම වෙන්න පුලුවන් සම්බවිතව ගැන ප්‍රශ්න කරනවනෙ , සම්බාවිතව අඩුයි කියල උබත් පිලිගන්නව ඇති , එහෙම නැතුව ඔය කියනව වගෙ විශ්වෙට එහ පැත්තෙ මවපු දෙවියෙක් ඉන්නවද කියල කවදවත් හොයගන්න හො ඔප්පු කරන්න පුලුවන්ද ? බැහැනෙ ?

එහෙම සම්බවිතවය අඩු දෙයක් උනත් කෙලින්ම බැහැර කිරිමක් නැහැ , එහෙම තියනවාය කියල ,උපකල්පනය කල හැකි ශක්ශි ලැබුනොත් එක පිලිගන්නත් හෙතුවදියෙක්ට පුලුවන්,ඔපන් මයිඩඩ්
එ වගෙ තමයි මචන් විද්යවෙන් ඔප්පු කරන්න ඔනි දෙයක් නැහැ, දැනට පවතින ෆැක්ට්ස් මත උපකල්පනයන් ගොඩ නගන්න පුලුවන් , මෙහෙම් දෙයක් පවතිමෙ සම්බවිතවය ගැන ,
ඔය එක උදාහරනයක් , මෙක වෙන පැත්තකිනුත් කියන්න පුලුවන් ඔනිනම්

හරි එහෙමනම් කවුරු හරි උඹට මිනිස්සු 10ක් අරන් උන් 10 දෙනාටම කම්මුල් පාරවල් ගහලා උන් ගෙන් 8 දෙනෙක් එකම ප්‍රතිචාරයක් දක්වනවනම් උඹ පිලිගන්නවා සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට කම්මුල් පාරක් ගැහුවම දක්වන්නේ අර 8 දෙනා දක්වපු ප්‍රතිචාරයයි කියලා
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    පිළිනොගත්තට හිත යටින් ඔව්ව ගැන භයක් තියෙනව බං.. එළියෙන් පිළිගන්නෙ නෑ.. ඇතුලෙන් භය තියෙනව.. ඒකයි මං කිව්වෙ..

    එහෙම වෙන්නෙ පොඩි කාලෙ ඉදන් අපෙ සිතට ඔය දෙවල් කාවැදිල තියන නිසා , මනො විද්යාවෙ "ෆොබියා" කියල අදුන ගන්නෙ අන්න එ වගෙ දෙවල්, ගින්නෙන් අත පුච්ච ගන්න බය ,කපා ගන්න බය වගෙ නියත වශයෙන් බියයුතුයි කියල දෙවල් අදුර ගන්න පුලුවන් නෙද ? එත් නියත විදිහටම නොදන්න බියවල් වෙනස් නෙද ? සමාජය , විසින් ස්මහර විට එහෙම අද්හස් කාවද්දල තියන නිසයි අපි එහෙම බය වෙන්නෙ සමහර දේ වලට ,

    මගෙ මුස්ලිම් යලුවෙක් ඉන්නව , මිනිහ අම්බනෙක අර්ක්කු බොනව ,උට එක කරනකොට මිනිහගෙ සෞක්ක්ය ගැන බය වත් , හරම් හලල් පින් පව් සින් වත් මුකුත් මතක් වෙන්නෙ නැ .. හැබැයි කන බයිට් එකෙ උරුමස් ගැවිලාද කියන එකට පට්ට බයයි , එ ඇයි කියල උබට හිතගන්න පුලුවන්නෙ :baffled:....

    කරුවලට , හොල්මන් වලට , යක්කුන්ට ඇති බියත් එ වගෙ ...එතනින් එහාට ගියම තවත් එ වගෙ ගොඩක් බියවල් හොයගන්න පුලුවන් :):)

    just sayn brother :):)...

    by the way your 1 st comment is a good reply
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් එහෙම නම් කවුරු හරි එකෙක් ග්‍රහයන්ගේ චලිතය කලින් නිරීක්ෂනය කර උපකල්පනයක් කලානම් ග්‍රහයන් මේ මේ ආකාරයට පිහිටනකොට මේ මේ පල ලැබෙනවා කියලා උඹලා එකත් පිලිගන්නවද?

    උපකල්පනය කල පළියට ම නම් පිළිගන්න බෑ බං.. අනිවාර්යයෙන් ඔප්පු කිරීමක් තියෙන්න ඕනෙ.. මං කිව්වෙ ප්‍රවාද ගොතන අය එහෙම නිරීක්ෂණයක් කලා නම් ගොතන ප්‍රවාදය ඒ නිරීක්ෂණය කල සියල්ලම පැහැදිලි වෙන විදිහටයි ගොතන්නෙ.. එහෙම දෙයක් නිරීක්ෂණය නොකර ප්‍රවාදය ගොතපු නිසා ඒ ප්‍රවාදෙන් නිරීක්ෂණය නොකල දෙය පැහැදිලි වෙන්නෙ නෑ. සහ අනිවාර්යයෙන්ම ඒ ප්‍රවාදෙ සීමාවෙන් එපිට පවතින සිද්ධිය අර සීමාන්තික ප්‍රවාදයට අනුව බොරුවක් විය යුතුමයි.. ඒ පදනම නිසා විද්‍යාව නොඅදහන හේතුවාදීන් ඉන්නව කියලයි මම කිව්වෙ.. ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ ප්‍රවාදෙට එපිටිං තියෙන දේවල් අනිවාර්යයෙන්ම පිළිගන්නව කියල..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචං උබ කියල තියෙනවා නේ විද්‍යාවෙන් ඔප්පු කරන්න කියල... මම මෙන්න මේ දේ ඔප්පු කරන්නම්... පුනර්භවය බොරුනම් මෝහනයත් බොරු!!!! :)
    පුනර්භවය සත්‍යයක්... මේක අසත්‍යක් වෙන්නේ වෙන ආගම වලට..
    මෝහනයෙන් එක ඔප්පු කරන්න පුළුවන්... එහෙමනම්.. පුනර්භවය ඇත්ත... මම දන්නා විදිහර ඉස්ලාම් ආගමේ කියන්නේ මැරුණට පස්සේ අයිත් උපදින්නේ නෑ කියල... එහෙමනම් මොහාන විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් මරණයෙන් පසුව නැවත ඉපදීමක් තිබෙන බව... එතකොට ඉස්ලාම් දර්මයත් බොරුවක් වෙනවා....
    පුනර්භවය සතයක් නිසා.. කර්මයත් සතයක් වෙනව...
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    එහෙම වෙන්නෙ පොඩි කාලෙ ඉදන් අපෙ සිතට ඔය දෙවල් කාවැදිල තියන නිසා , මනො විද්යාවෙ "ෆොබියා" කියල අදුන ගන්නෙ අන්න එ වගෙ දෙවල්, ගින්නෙන් අත පුච්ච ගන්න බය ,කපා ගන්න බය වගෙ නියත වශයෙන් බියයුතුයි කියල දෙවල් අදුර ගන්න පුලුවන් නෙද ? එත් නියත විදිහටම නොදන්න බියවල් වෙනස් නෙද ? සමාජය , විසින් ස්මහර විට එහෙම අද්හස් කාවද්දල තියන නිසයි අපි එහෙම බය වෙන්නෙ සමහර දේ වලට ,

    මගෙ මුස්ලිම් යලුවෙක් ඉන්නව , මිනිහ අම්බනෙක අර්ක්කු බොනව ,උට එක කරනකොට මිනිහගෙ සෞක්ක්ය ගැන බය වත් , හරම් හලල් පින් පව් සින් වත් මුකුත් මතක් වෙන්නෙ නැ .. හැබැයි කන බයිට් එකෙ උරුමස් ගැවිලාද කියන එකට පට්ට බයයි , එ ඇයි කියල උබට හිතගන්න පුලුවන්නෙ :baffled:....

    කරුවලට , හොල්මන් වලට , යක්කුන්ට ඇති බියත් එ වගෙ ...එතනින් එහාට ගියම තවත් එ වගෙ ගොඩක් බියවල් හොයගන්න පුලුවන් :):)

    just sayn brother :):)...

    by the way your 1 st comment is a good reply

    අනිවාර්යයෙන්ම බං.. ඒක හැඟීම් එක්ක තියෙන ප්‍රශ්නයක්.. හේතුවාදියෙක් කියන්නෙ පොඩි කාලෙ ඉඳන් ඔළුවට කාවැදුනු දේවල් නිසා ඇතිවුනු හැඟීම් නැති කරගත්තු කෙනෙක්ට නෙමේ.. ඒව අවිශ්වාස කරන කෙනෙක්ට විතරයි.. නිකමට හිතපං මං මකුළුවන්ට පට්ට භයයි.. (සිරාවටම). මකුළුවෙක් දැක්කහම ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද මොකුත් මතක නෑ පපුව ගැහෙන වේගෙ වැඩිවෙලා දුවන්න පුළුවන් තැනකිං ඉබෙ දිවවෙන එක විතරයි වෙන්නෙ.. ඒකෙ මොකක්ද තියෙන තර්කානුකූල බව ? මං ඇත්තටම දන්නව මට වඩා භයක් මාව දැක්කාම මකුළුවට දැනෙනව, ලාවට පෑගුවත් මැරෙන පොඩි දුර්වල සතෙක් කියල.. ඒත් පොඩි කාලෙ බලපු දරුණු මකුළුවො ඉන්න ටීවී ශෝ නිසාද මන්ද මොකක් හරි හේතුවකට මකුළුවම දැක්කාම පණ භයේ දුවනව.. එතනදි හැඟීම් තර්කයටත් විරුද්ධයි, විද්‍යාවටත් විරුද්ධයි.. එහෙම බැලුවොත් ෆෝබියා තියෙන උන් හැමෝම හේතුවාදියො නෙමේ කියල කියන්නයි වෙන්නෙ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හරි එහෙමනම් කවුරු හරි උඹට මිනිස්සු 10ක් අරන් උන් 10 දෙනාටම කම්මුල් පාරවල් ගහලා උන් ගෙන් 8 දෙනෙක් එකම ප්‍රතිචාරයක් දක්වනවනම් උඹ පිලිගන්නවා සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට කම්මුල් පාරක් ගැහුවම දක්වන්නේ අර 8 දෙනා දක්වපු ප්‍රතිචාරයයි කියලා

    ඔව් එහෙම "උපකල්පනයක්" ගොඩ නගන්න පුලුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113

    මචන් මම කර්ම පලය කියන්නේ සත්‍යයක් කියලා තේරුම් ගත්තා, ඒ මගේ බුද්දියට ගෝචර වුන විදිහ. අන්න ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම නෑ කියලා ඒ මත මගේ විෂ්වාසය හෙලවෙන්නේ නෑ.

    කර්ම ඵලය කියන්නේ සත්‍යයක් කියලා උබ කොහොමද තේරුම් ගත්තේ? උබ ඒක විදයාවෙන් ඔප්පු කරගත්තද. මොන මොන හේතු නිසාද උබ ඒක පිලි ගන්නේ?
    දන්නේ නැති නිසා දැගන්න මචන් අහන්නේ
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචං උබ කියල තියෙනවා නේ විද්‍යාවෙන් ඔප්පු කරන්න කියල... මම මෙන්න මේ දේ ඔප්පු කරන්නම්... පුනර්භවය බොරුනම් මෝහනයත් බොරු!!!! :)
    පුනර්භවය සත්‍යයක්... මේක අසත්‍යක් වෙන්නේ වෙන ආගම වලට..
    මෝහනයෙන් එක ඔප්පු කරන්න පුළුවන්... එහෙමනම්.. පුනර්භවය ඇත්ත... මම දන්නා විදිහර ඉස්ලාම් ආගමේ කියන්නේ මැරුණට පස්සේ අයිත් උපදින්නේ නෑ කියල... එහෙමනම් මොහාන විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් මරණයෙන් පසුව නැවත ඉපදීමක් තිබෙන බව... එතකොට ඉස්ලාම් දර්මයත් බොරුවක් වෙනවා....
    පුනර්භවය සතයක් නිසා.. කර්මයත් සත්‍යයක් වෙනව...
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිවාර්යයෙන්ම බං.. ඒක හැඟීම් එක්ක තියෙන ප්‍රශ්නයක්.. හේතුවාදියෙක් කියන්නෙ පොඩි කාලෙ ඉඳන් ඔළුවට කාවැදුනු දේවල් නිසා ඇතිවුනු හැඟීම් නැති කරගත්තු කෙනෙක්ට නෙමේ.. ඒව අවිශ්වාස කරන කෙනෙක්ට විතරයි.. නිකමට හිතපං මං මකුළුවන්ට පට්ට භයයි.. (සිරාවටම). මකුළුවෙක් දැක්කහම ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද මොකුත් මතක නෑ පපුව ගැහෙන වේගෙ වැඩිවෙලා දුවන්න පුළුවන් තැනකිං ඉබෙ දිවවෙන එක විතරයි වෙන්නෙ.. ඒකෙ මොකක්ද තියෙන තර්කානුකූල බව ? මං ඇත්තටම දන්නව මට වඩා භයක් මාව දැක්කාම මකුළුවට දැනෙනව, ලාවට පෑගුවත් මැරෙන පොඩි දුර්වල සතෙක් කියල.. ඒත් පොඩි කාලෙ බලපු දරුණු මකුළුවො ඉන්න ටීවී ශෝ නිසාද මන්ද මොකක් හරි හේතුවකට මකුළුවම දැක්කාම පණ භයේ දුවනව.. එතනදි හැඟීම් තර්කයටත් විරුද්ධයි, විද්‍යාවටත් විරුද්ධයි.. එහෙම බැලුවොත් ෆෝබියා තියෙන උන් හැමෝම හේතුවාදියො නෙමේ කියල කියන්නයි වෙන්නෙ..

    නැ නැ එහෙම දෙයක් නෙවෙයි බන් කිව්වෙ , හෙතුවදියෙක් වෙන්න ෆොබිය නැති වෙන්න ඔනි කියල සින් එකක් නැ ,එහෙම බියවල් ඇති වෙන්න මෙහෙම සින් බලපනව කියල කිව්වෙ :D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචං උබ කියල තියෙනවා නේ විද්‍යාවෙන් ඔප්පු කරන්න කියල... මම මෙන්න මේ දේ ඔප්පු කරන්නම්... පුනර්භවය බොරුනම් මෝහනයත් බොරු!!!! :)
    පුනර්භවය සත්‍යයක්... මේක අසත්‍යක් වෙන්නේ වෙන ආගම වලට..
    මෝහනයෙන් එක ඔප්පු කරන්න පුළුවන්... එහෙමනම්.. පුනර්භවය ඇත්ත... මම දන්නා විදිහර ඉස්ලාම් ආගමේ කියන්නේ මැරුණට පස්සේ අයිත් උපදින්නේ නෑ කියල... එහෙමනම් මොහාන විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් මරණයෙන් පසුව නැවත ඉපදීමක් තිබෙන බව... එතකොට ඉස්ලාම් දර්මයත් බොරුවක් වෙනවා....
    පුනර්භවය සතයක් නිසා.. කර්මයත් සත්‍යයක් වෙනව...

    :yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    ඔය කතාවට කොවූර්ගෙ විග්‍රහය කියන්නද?
    කෝවුර් කියනවා ඕනම මිනිහෙකුගෙ යටි හිතෙන් තමන් විස්වාස කරනව පෙර අත්මයන් ගැන. ඒක හුගක් වෙලාවට සාමජයෙන් අපිට කාවද්දන දෙයක්. ඒක අපි හරියටම හිතන් ඉන්න දෙයක් නෙමෙයි නමුත් අපිටත් නොදැනීම හිතේ යම යම් අදහස් තියෙනවා. හරියට අපි ගමනක් යද්දි පාරේ තිබුනු දෙයක් අපි හීනෙන් දකිනවා වගේ. අපි හීනෙන් නොදැක්කා නම් අපි එහෙම එකෙක් දැක්කද කියල වත් අපිවත් දන්නේ නෑ.එතකොට කොවූර් කියන්නේ මෝහනයෙන් මේ මිනිස්සුන්ගෙ යටි හිත් වල තියෙන විකාර අදහස් කියනවා කියල.
    නමුත් මේ විග්‍රහය අනුව ක්‍රිස්තුභක්තිකයෙක් ව ඉපිද ඉන්න එවැනිම සමාජයක ජීවත් වූ පෙර භවය විසවාස නොකරන්නෙකු මොහනය කලොත් එහෙනම් එහෙම දෙවල් නොකියවෙන්න ඕනෙ.
     
    පුනර්භවය පිළිනොගන්නා ඕනෑම අයෙකව මෝහනය කර බලන්න... යාළුවා ඔය කියුව නේද.... :shocked: :shocked:
    ''කෝවුර් කියනවා ඕනම මිනිහෙකුගෙ යටි හිතෙන් තමන් විස්වාස කරනව පෙර අත්මයන් ගැන'' :)
    කොවුර් කියනවනම් හැම මිනිහෙක්ම යටි හිතෙන් විශ්වාස කරනවා කියල පෙර ආත්මයක් ගෙන.. එහෙම හිතනවානම් යාලු... මේ ලෝකේ තිබෙන සෑම ආගමක්ම හැම අගමිකයෙක්ම යටි හිතින් හිතනවා ඇති නේද පෙර ආත්මය ගැන..? එහෙම හිතනවා කියන්නේ ඔවුන් කුමන ආගමක් ඇදහුවද විශ්වාස කරද,
    යටි හිතින් බුද්ධ දේශනය විශ්වාස කිරීම නොවේ ??? :) :) :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද සාකච්ඡාවක් කෙරී ගෙන යනවා. කරුණාකරල මේ “කෙරී“ ගෙන යන කතාව “රී“ ගන්නෙ නැතුව කරන්න......

    මෙවැනි දේයි එළකිරියේ දැකීමට කැමති...............
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හොද සාකච්ඡාවක් කෙරී ගෙන යනවා. කරුණාකරල මේ “කෙරී“ ගෙන යන කතාව “රී“ ගන්නෙ නැතුව කරන්න......

    මෙවැනි දේයි එළකිරියේ දැකීමට කැමති...............

    ;) ;) ;) ;) ;)
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මම හිතන්නේ ඔබ බෞද්ධයෙක් මිස හේතු වාදියෙක් නොවන බවයි.:) හේතුවාදියෙක් නම් මේ සියල්ල විද්‍යාත්මක පදනමකින් ඔප්පු කලයුතුයි. මන්ද ඔවුන් එසේ කල නොහැකි කිසි දෙයක් පිලිගන්නේ නෑ. එහෙම එකක් හරි පිලිගන්නවනම් අනික්වා පිලිනොගන්න සාධාරන ගේතුවක් නෑ

    සොරි මචන් බර වචන ලොකු සීන් එකෙන් කතා කරන්න මම දන්නෙ නෑ. මට පොඩ්ඩක් කියපන් දැන් ඔය හේතුවාදීන් කියන්නෙ විද්‍යාත්මක පදනමකින් ඔප්පු කරන්න බෑරි ඒවා පිලිගන්නෙ නෑ නෙ. අපි දන්න විද්‍යාවෙන් ලෝකෙ තියෙන හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්නන්න බෑ කියන එක ඕන ගොන් තඩියෙක් දන්නවනෙ. එතකොට ඔය කියන හේතු වාදීන් ඔප්පු කරගන්න බැරි හැම එකම බැහැර කරනවනන් උන් තරන් මැටි ගොබිලො ටිකක් තවත් නෑ නේද
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නම් හෙතුවාදින් දකින්නේ සමාජයට වැදගත් පිරිසක් හැටියට. මොකද ඒ මිනිස්සු සැක තැන් පරික්ශා කරල බලනවා. බොහොමයක් මිත්යා මත නැති කරන්න ඒවා හේතු වෙනවා.
    දැන් ඔය කවුරු හරි ඉරිද ලන්කාදීපෙ බලනවනම් ඔය ගල්ගහන භූතයො,වැලි දාන භූතයො, වැහෙන බූතයො වගේ ඔය හුගක් එව්වා විද්යාත්මක ඇප්‍රොච් එකකින් විසදන් ආකාරය තියෙනවා. මම කෝවූරට ගොඩක් ගරු කරන්නේ මේ සමාජයේ මුල් බැහැල තියෙන,අලබැහැල තියෙන දුර්මත දුරු කරපු නිසා.නමුත් කොවූර් කියපු සියල්ල ඇත්ත නෙමෙයි. ඒ නිසයි මම හෙතුවාදින්ගෙ සන්ගමයට බැදුනෙ නැත්තෙ.නමුත් මම උන්ගෙ පරෙශන ,පොත් පත් කියවන්නෙ මාර ආසාවෙන්.උඹලත් මම කියන්වට කෝවූර් ගෙ මාකල ගවෙශන්,දෙවියොසහ භූතයො වගෙ පොත් කියවලා බලපන්.
    හැබැයි මෙච්චර පරීක්ශන කරන හේතුවාදීන් කිසිම හැදෑරීමක් නැතුව ,දෙවියන් සහ භූතයන්,පුනර්භවය,භාවනාව වගේ දෙවල ප්‍රතික්ශේප කරණවා.කලින් කෙනෙක් ලෙසටම කියල තිබුනා විද්යාවෙන් සියල්ල මනින්න බැරි බව.
    අපි පොඩ්ඩක් බලමුද බුදු හාමුදුරුවො කොහොමද දෙයක් පිලිගන්න කිව්වෙ කියල.හුගක් කට්ටිය දන්න කාලාම සුත්‍රය පොඩ්ඩක් බලමු.

    මෙසේ එකත්පසෙක උන කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
    “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.
    (3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.
    තොප,
    අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .
    පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,
    තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,
    අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,
    තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,
    න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,
    ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,
    අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,
    භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
    මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,
    මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සොරි මචන් බර වචන ලොකු සීන් එකෙන් කතා කරන්න මම දන්නෙ නෑ. මට පොඩ්ඩක් කියපන් දැන් ඔය හේතුවාදීන් කියන්නෙ විද්‍යාත්මක පදනමකින් ඔප්පු කරන්න බෑරි ඒවා පිලිගන්නෙ නෑ නෙ. අපි දන්න විද්‍යාවෙන් ලෝකෙ තියෙන හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්නන්න බෑ කියන එක ඕන ගොන් තඩියෙක් දන්නවනෙ. එතකොට ඔය කියන හේතු වාදීන් ඔප්පු කරගන්න බැරි හැම එකම බැහැර කරනවනන් උන් තරන් මැටි ගොබිලො ටිකක් තවත් නෑ නේද

    ඔය ප්‍රශ්නෙට උත්තරේ මේ ත්‍රෙඩ් එකේම පිටු දෙකක් විතර කලින් දීල තියේ :) පොඩ්ඩක් හොයල බලපං..

    මම නම් හෙතුවාදින් දකින්නේ සමාජයට වැදගත් පිරිසක් හැටියට. මොකද ඒ මිනිස්සු සැක තැන් පරික්ශා කරල බලනවා. බොහොමයක් මිත්යා මත නැති කරන්න ඒවා හේතු වෙනවා.
    දැන් ඔය කවුරු හරි ඉරිද ලන්කාදීපෙ බලනවනම් ඔය ගල්ගහන භූතයො,වැලි දාන භූතයො, වැහෙන බූතයො වගේ ඔය හුගක් එව්වා විද්යාත්මක ඇප්‍රොච් එකකින් විසදන් ආකාරය තියෙනවා. මම කෝවූරට ගොඩක් ගරු කරන්නේ මේ සමාජයේ මුල් බැහැල තියෙන,අලබැහැල තියෙන දුර්මත දුරු කරපු නිසා.නමුත් කොවූර් කියපු සියල්ල ඇත්ත නෙමෙයි. ඒ නිසයි මම හෙතුවාදින්ගෙ සන්ගමයට බැදුනෙ නැත්තෙ.නමුත් මම උන්ගෙ පරෙශන ,පොත් පත් කියවන්නෙ මාර ආසාවෙන්.උඹලත් මම කියන්වට කෝවූර් ගෙ මාකල ගවෙශන්,දෙවියොසහ භූතයො වගෙ පොත් කියවලා බලපන්.
    හැබැයි මෙච්චර පරීක්ශන කරන හේතුවාදීන් කිසිම හැදෑරීමක් නැතුව ,දෙවියන් සහ භූතයන්,පුනර්භවය,භාවනාව වගේ දෙවල ප්‍රතික්ශේප කරණවා.කලින් කෙනෙක් ලෙසටම කියල තිබුනා විද්යාවෙන් සියල්ල මනින්න බැරි බව.
    අපි පොඩ්ඩක් බලමුද බුදු හාමුදුරුවො කොහොමද දෙයක් පිලිගන්න කිව්වෙ කියල.හුගක් කට්ටිය දන්න කාලාම සුත්‍රය පොඩ්ඩක් බලමු.

    මෙසේ එකත්පසෙක උන කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
    “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.
    (3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.
    තොප,
    අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .
    පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,
    තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,
    අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,
    තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,
    න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,
    ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,
    අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,
    භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
    මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,
    මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.

    අනේ බං.. පිඞ් සිද්ධ වෙයි.. ඉටැලික් කරන්නැතුව දාපං.. :( ඉටැලික් කරපුව කියවද්දි ඇහැට අමාරුයි
     
    • Like
    Reactions: dath kimbula