ඔබ සංඝයාවහන්සේ නමකට බැණවැදුනේ නම් පිරිහෙන්නේ ඔබමයි,
උන්වහන්සේ නෙවෙයි.
සංඝයා වහන්සේගේ ශීලය, දැනුම, පිළිවෙත ගැන විවෙචනය කරන්නට පෙර ඔබ දෙසම බලන්න.
උන්වහන්සේට නොබැණ,
ඔබේ එක වරදක් හදාගන්න.
දෙලොවටම යහපත පිණිස වනු ඇත.
වැඩක් නැහැ මචෝ.. කමල් වික්‍රමනායක ෆුල් ට්‍රයි එකක් දෙනවා අවීචියට ටිකට් එකක් ගන්න. පවු අපි නිසාත් එයා පවු කරගන්නවා.






