යාළුවා;16362177 said:කෝ මැරියන් වගේ එකියක් නැද්ද?![]()
ඉතාමත් කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ අද දිනයේ වැඩසටහන තව දුරටත් කරගෙන යාමට නොහැකි බවයි



මෙතෙන් වෙලා සියළුම අපහසුතාවයන් දරාගෙන අපත් සමග රැඳී සිටි ඔබ සැමට බොහොමත් ස්තුතියි



නැවතත් දිනයක ප්‍රේම සැදැවෝ සමගින් මේ විදිහටම එකතු වෙයි කියන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා ....



මෙතෙක් වෙලා රැඳීසිටිය සියලු දෙනාටම හදපිරි ප්‍රණාමය







