2014 Mar 07 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඉතාමත් කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ අද දිනයේ වැඩසටහන තව දුරටත් කරගෙන යාමට නොහැකි බවයි :(:(:(
මෙතෙන් වෙලා සියළුම අපහසුතාවයන් දරාගෙන අපත් සමග රැඳී සිටි ඔබ සැමට බොහොමත් ස්තුතියි:):):)
නැවතත් දිනයක ප්‍රේම සැදැවෝ සමගින් මේ විදිහටම එකතු වෙයි කියන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා .... :(:(:(
මෙතෙක් වෙලා රැඳීසිටිය සියලු දෙනාටම හදපිරි ප්‍රණාමය :yes::yes::yes:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතාමත් කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ අද දිනයේ වැඩසටහන තව දුරටත් කරගෙන යාමට නොහැකි බවයි :(:(:(
    මෙතෙන් වෙලා සියළුම අපහසුතාවයන් දරාගෙන අපත් සමග රැඳී සිටි ඔබ සැමට බොහොමත් ස්තුතියි:):):)
    නැවතත් දිනයක ප්‍රේම සැදැවෝ සමගින් මේ විදිහටම එකතු වෙයි කියන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා .... :(:(:(
    මෙතෙක් වෙලා රැඳීසිටිය සියලු දෙනාටම හදපිරි ප්‍රණාමය :yes::yes::yes:

    ඇත්තටම රිදුනා:dull: අපි කැපුනා:)

    ඔන්න බලපන් දුක තමා ආන්ටි™ :dull: