මචන්ලා ඔන්න උඹලගෙන් ත්රේඩ් දාලා අහලා පුල පුලා බලාගෙන ඉඳලා අද මම බැස්සුවා මේ බඩ්ඩ
.ලංකාවෙන් නම් නෙවෙයි.කුවෙට් ඉන්න කොල්ලෙක්ගෙ අතේ අපේ ආදරනීය මව් තුමිය එව්වේ
.දැන් මට මේකට සෙට් වෙන සුපිරි ඇප් ටිකක් කියහල්ලා.
තව දෙයක්.මෙන්න මේ වෙබ් එකේ තියන ඇප් හොදයිද?
රූට් කරන්නෙ නැතුව දාන්න පුළුවන්ද?
http://www.apkmania.co
ඇපල් කාරයෝ හිනා නොවී පලයව්.
මම වගේ දුප්පතෙක්ට වචනෙන් හරි සප් එක දෙන කොල්ලො ටික ඉස්සර වගේම උදව්වක් දෙන්න
ස්තූතියි මචන් උඹලට මට දුන්නු සප් එකට