My New Samsung galaxy note 2 Phone.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන්ලා ඔන්න උඹලගෙන් ත්‍රේඩ් දාලා අහලා පුල පුලා බලාගෙන ඉඳලා අද මම බැස්සුවා මේ බඩ්ඩ:cool:
    1903983_597981726962349_803231717_n.jpg


    1795607_597981443629044_114418554_n.jpg


    1964782_597982363628952_1396578813_n.jpg

    .ලංකාවෙන් නම් නෙවෙයි.කුවෙට් ඉන්න කොල්ලෙක්ගෙ අතේ අපේ ආදරනීය මව් තුමිය එව්වේ:dull:.දැන් මට මේකට සෙට් වෙන සුපිරි ඇප් ටිකක් කියහල්ලා.:eek:තව දෙයක්.මෙන්න මේ වෙබ් එකේ තියන ඇප් හොදයිද?:baffled:රූට් කරන්නෙ නැතුව දාන්න පුළුවන්ද?:oo:

    http://www.apkmania.co

    ඇපල් කාරයෝ හිනා නොවී පලයව්.:frown::angry:මම වගේ දුප්පතෙක්ට වචනෙන් හරි සප් එක දෙන කොල්ලො ටික ඉස්සර වගේම උදව්වක් දෙන්න:rolleyes:

    11.gif
    ස්තූතියි මචන් උඹලට මට දුන්නු සප් එකට
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,087
    113
    වැදගත් වෙන app විතරක් දාගනින්..නිකන් තියෙන හින්දා ඔක්කොම දාගන්න යන්න එපා..ඊට පස්සේ ෆෝන් එකේ battery බහියි පට ගාලා..

    ඇපල් නම් ඉතින් සෝබනේ විතරයි..ඇපල් හොදයි කන්න.:rofl:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හොදයි මන් ගාව තියෙන්නෙ Note 1 එකක්
    එළ මචෝ.නියමයි ආහ්
    එළ එළ
    එළ මචෝ
    වැදගත් වෙන app විතරක් දාගනින්..නිකන් තියෙන හින්දා ඔක්කොම දාගන්න යන්න එපා..ඊට පස්සේ ෆෝන් එකේ battery බහියි පට ගාලා..

    ඇපල් නම් ඉතින් සෝබනේ විතරයි..ඇපල් හොදයි කන්න.:rofl:
    අනිවා බන්.ඔනා කරන ගේම් සෙට් එකකුයි,තව පොඩි ඇප් ටිකකුයි විතරක් ගහනවා.ස්තූතියි උඹටත්