මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    In Kuala Lumpur, Hamid Ramlan, a 56-year-old police officer, said his daughter and son-in-law had been on the flight for an intended holiday in Beijing.

    "My wife is crying," he said. "Everyone is sad. My house has become a place of mourning. This is Allah's will. We have to accept it."

    පව් බන් ඒ මිනිස්සුන්ගේ නෑදැයෝන්ට එහෙම මොනවා හිතෙනවා ඇද්ද දැන්? :( :(
    :(:(:(
    avatar482203_13.gif
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මටනම් මාර දුකයි බන්...
    1ස්ට් ඔෆිසර් ට 27යිලු... කැප්ටන් ට 53යිලු නේ...
    පැසේන්ජර්ස්ලගේ පවුල් වල උන්ට මොනවා හිතෙනවා ඇතිද?
    :(:(:(:(:(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I express full sorrow for those people truly. Ath atthak kiyanna ona. Allah innavanam mea vage accident navatthanna bari ayi. Meya Allahge kamattha nam Allah hodha kenek neve. Attha mekai. Buddhism magin pahadilai karana,---Anithya---dukka -----anathma ------- kiyana loka svabayai mea. Aka nisa Nivana thama apa katath sanasima. [for all the people in the world]
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නැ බන්, ඒ අස්සේ අර ඉතාලි පාස්පොට් එක හොරකන් කරපු එකා නම් ශුවර් නැ, උගේ සම්බන්දයක් තියනවද දන්නෙත් නැ..
    ඔව්, ටෙරර් සීන් එකකුත් කියනවා උන් දෙන්න නිසා :dull:
    එහෙම වෙන්නනං බෑ.. පයිලට් කාරයත් එක්ස්පීරියන්ස් එකෙක්නෙ. මොනා වුනාද මන්දා :nerd:
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ඔව්, ටෙරර් සීන් එකකුත් කියනවා උන් දෙන්න නිසා :dull:
    එහෙම වෙන්නනං බෑ.. පයිලට් කාරයත් එක්ස්පීරියන්ස් එකෙක්නෙ. මොනා වුනාද මන්දා :nerd:

    If the airplane was a american made one, they will made up a story like that to save the reputation of the company. haha..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    පැටියා;16365130 said:
    ස්වභාවික විපත්, හදිසි අනතුරු කර්මයත් එක්ක පටලවාගන්න එපා.
    ජීවත් වෙන්න කර්ම ශක්තිය තිබ්බත් ස්වභාවිත විපතක්, හදිසි අනතුරක් නිසා ඕනෙ කෙනෙක් මිය යන්න පුලුවන්. ඒක කර්ම විපාකයක් නෙවෙයි :)

    karmaya kiyanne ek niyama dharmaayk witarai. niyama dharma 5k thiyenawa. hama deyakma sidda wenne karma niyamaya hinda nemei. oka thamai godak aya patalaganne. Mata mathaka widiyata uthu niyaamaya kiyanne swabhawika parisaraye wena kriyakarakam (deshagunaya, bhumikampa, tsunami etc.). e hinda meka uthu niyamaya yatathe wunu deyak kiyala anumana karannath puluwan. habai karmaya sambanda wennath puluwan samaharunta. mama dakka ekkenek flight eka miss una hinda berila. :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමෙරිකාව නැවක් එවලා වැඩේට.. ඉතිහාසේ ලොකුම ප්ලේන් සෙවීමේ මෙහෙයුම මේක වගේ.. මල්ටි නැශනල් වැඩක්. දැනට, චීනේ, වියට්නාමේ, මැලේසියාවේ, සින්ගපුරුවේ, පිලිපීනේ ඊට අමතරව දැන ඇමෙරිකාවේ මේ කට්ටියගෙම නැව් ප්ලේන් සෙට් වෙලා මේක හොයන්න.. ඇමෙරිකාව කියලා තියනවා තමන්ගේ පුරවැසියන් තුන් දෙනෙකුත් හිටිය නිසා වැඩිදුර හොයන්න ඔනා කියලා.. ඒ අතර ඔස්ට්‍රියාව සහ ඉතාලිය පැහැදිලිව අවදාරනය කරනවා තමන්ගේ පුරවැසියන්ට අයත් පාස්පොට් හොරකන් කරලා කවුරුහරි දෙන්නෙක් මේ ප්ලේන් එකට ගොඩස් උනා මිසක් ඒ රටවල් දෙකේ කවුරුත් මේ ප්ලේන් එකේ නැ කියලා..

    U.S. Destroyer Joins Hunt For Vanished Malaysia Airlines Flight

    ap861611724106.jpg

    A Malaysia Airlines spokesperson speaks to the media during a news conference in Beijing, March 8, 2014. Andy Wong—AP The United States has sent a destroyer to aid the international search for Malaysia Airlines Flight MH370, which vanished Saturday morning with 239 people aboard, as it appears that the plane likely crashed into the ocean

    Update 1:23 p.m. EST
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මච්චර තාක්ෂණේ දියුනු කාලෙක් දියුණු රටකට ඔය වගේ වැඩක් වත් කරගන්න බැරිනං වැඩක් නෑ ... අනික ප්ලේන් කියන්නේ මැෂින් නේ බං .. නිතරම ඔය වගේ දේවල් ගැන හොයා බලන්න ඕනේ මං කිව්වේ කාර්මික දෝස වගේ දේවල් වෙන්න පුලුවන්නේත..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක දැන් එන්න එන්නම, ත්‍රස්තවාදී ක්‍රියාවක් පැත්තට බර වෙනවා වැඩියි වගේ.. දැන් අලුත්ම වාර්තා හැටියට ප්ලේන් එකේ හිටපු තව දෙන්නෙක් හදුනා ගන්න බැලු.. අර පාස්පොට් හොරකන් කරපු දෙන්න හැරෙන්න තව දෙන්නෙක්, එතකොට ඔක්කොම හතරයි. මේ ටිකට් හතරම විකුනලා තියෙන්නේත් China Southern Airline එකෙන්..

    http://news.malaysia.msn.com/tmi/tw...with-suspect-identities-onboard-missing-mh370
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188

    huta..:shocked:
     
    waday daruni wagay.....:shocked::(
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434

    Berenna Boru gothanawa wage :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    waday daruni wagay.....:shocked::(

    IBM එකේ එක්කෙනෙකුත් ඉදලා තියනවා, තව කම්පැනියක කට්ටියකුත් ඉදලා තියනවා. චීන අයගෙන් වැඩි හරියක් මැලේසියාවෙ(බෞද්ධ) වන්දනාවේ ආපු අයලු ඊට අමතරව චිත්‍ර ප්‍රදර්ශනයකට ආපු අය. :(:(

    පේන හැටියට කවුරුත් බෙරෙන පාටක් නැ වගේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    IBM එකේ එක්කෙනෙකුත් ඉදලා තියනවා, තව කම්පැනියක කට්ටියකුත් ඉදලා තියනවා. චීන අයගෙන් වැඩි හරියක් මැලේසියාවෙ(බෞද්ධ) වන්දනාවේ ආපු අයලු ඊට අමතරව චිත්‍ර ප්‍රදර්ශනයකට ආපු අය. :(:(

    පේන හැටියට කවුරුත් බෙරෙන පාටක් නැ වගේ.

    :(

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Berenna Boru gothanawa wage :angry:
    ඔව් බන්, මුන්ගේ පාස්පොට් චෙක් කිරිල්ල ගැන නම් ප්‍රශ්න ගොඩයි.. ප්ලේන් එකට බොඩ් වෙන්න කලින් මුන් හරියට චෙක් කරලා නැ වගේ, හොරකන් කරපු එක පාස්පොට් එකක් ඉන්ටපොල් ඩේටාබේස් එකටත් දාලා තිබුනලු, ඒත් මුන්ට ක්ලික් වෙලා නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Two Canadians, Muktesh Mukherjee, 42 and Xiaomo Bai, 37, have been confirmed by a Malaysia Airlines as passengers on that flight. Two passengers from Italy and Austria listed on the flight’s manifest were not on the plane — reported passports stolen in Thailand.

    1394304718952.jpg.size.xxlarge.promo.jpg

    මේ ඉන්නේ කැනඩාවෙන් අතුරුදහන් උන ප්ලේන් එකේ ගිය දෙන්නා.