macho moko bun attatama wela thiyenne.thaama plane eka hoyagena nee neda.ooka thanikara vertically muhudata watunoth macho wreckage ithuru wenne.and gamburu muuda hinda ithin athulatama yanawa.man balapu documentary ekaka kalin ooka kiyala dunna
![]()
ඔකේ ඉන්න කෙල්ලයි කොල්ලයි අතුරුදහන්, ඔය ෆොටො එක අරන් තිය්න්නේ, ප්ලේන් එකට ගොඩවෙන්න ටික වෙලාවකට කලින් ක්වාලාම්පූර් වලදි..
http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-first-3222476
මීට කලින් මේ වගේ එකක් වෙලා තියනවා අත්ලන්තික් සාගරයේදි.. ඒ බ්රසීලයේ ඉදන් ප්රන්ශෙට යන්න ආපු ප්ලේන් එකක් පයිලට්ගේ වැරද්දයි, කාලගුනේ දොශයි නිසා කඩන් වැටුන, ඒක හොයා ගන්න සැහෙන කාලයක් ගියා.. අන්තිමට ඔප්පු උනේ, ස්පීඩ් සෙන්සර් එකකට අයිස් ක්රිස්ටල් බැදීම නිසා රීඩින්ග්ස් වෙනස් උනා කියලා, පයිලට් පාලක මැදිරියට කතා කලෙත් නැතිලු, පයිලට් හරියට ක්රියා කලේ නැති නිසා උන අනතුරක් හැටියට ඒක සදහන් වෙනවා. ෆ්ලයිට් එක එයාර් ෆ්රැන්ස් 447macho moko bun attatama wela thiyenne.thaama plane eka hoyagena nee neda.ooka thanikara vertically muhudata watunoth macho wreckage ithuru wenne.and gamburu muuda hinda ithin athulatama yanawa.man balapu documentary ekaka kalin ooka kiyala dunna
ඒ දෙන්නා අම්මයි තාත්තයිලු, තාත්තා මැලේශියාවේ පොලිස්කාරයෙක්. කියන හැටියට ඒ තමා අන්තිමටම ගත්ත ෆොටො එක.අනිත් දෙන්නා
ah oya wage scene ekak thama macho.eka hariyatama watila thibbe vertically.no wreckage sign.kattiya ithin ekeka baila kiyala thibba alienla arun mun kiya kiya hehe.but anthimeta plane eka hambuna habai saahena yata.man documentry eka hoyala link daannam.dan godak kal balapu ekakමීට කලින් මේ වගේ එකක් වෙලා තියනවා අත්ලන්තික් සාගරයේදි.. ඒ බ්රසීලයේ ඉදන් ප්රන්ශෙට යන්න ආපු ප්ලේන් එකක් පයිලට්ගේ වැරද්දයි, කාලගුනේ දොශයි නිසා කඩන් වැටුන, ඒක හොයා ගන්න සැහෙන කාලයක් ගියා.. අන්තිමට ඔප්පු උනේ, ස්පීඩ් සෙන්සර් එකකට අයිස් ක්රිස්ටල් බැදීම නිසා රීඩින්ග්ස් වෙනස් උනා කියලා, පයිලට් පාලක මැදිරියට කතා කලෙත් නැතිලු, පයිලට් හරියට ක්රියා කලේ නැති නිසා උන අනතුරක් හැටියට ඒක සදහන් වෙනවා. ෆ්ලයිට් එක එයාර් ෆ්රැන්ස් 447

වියට්නාම් මූදේ තියන තෙල් පැල්ලම් නිසා එහෙම හිතනවා, නමුත් සුන්බුන් කිසි දෙයක් හම්බ වෙලා නැ, අනික පිපිරීමක් නැතුව කඩන් වැටුනා නම් ප්ලේන් වැඩ්ඩො කියන විදියට අඩි 35000ක් උඩ ඉදන් පාත් වෙනකොට අඩුම තරමේ විනාඩි 10-20ක කාලයක්වත් යනවලු ප්ලේන් එකට, ඒ අතරතුර කැප්ටන් පාලක මැදිරියට කතා නොකිරීම තමා ගැටලුව, අනික් කාරනේ ඒක හෙම නම් ප්ලේන් එක නැති උනා කියන තැන නෙමෙයි කඩන් වැටෙන්න ඔනා, මොකද අඩි 35000ක ඉදන් පහලට වැටෙනකොට සැලකිය යුතු ඩුරක් ප්ලේන් එක ඉස්සරහට යන නිසා.. මේ එකක්වත් ගැලපෙන්නේ නැති නිසා යුඇස් පොරවල් නම් කියන්නේ පිපිරීමක් වෙන්න පුලුවන් කියලමයි..හදිසි අනතුරක් වෙලා ප්ලේන් එක මුහුදට කඩන් වැටුන වෙන්න බැරිද..
මීට කලින් මේ වගේ එකක් වෙලා තියනවා අත්ලන්තික් සාගරයේදි.. ඒ බ්රසීලයේ ඉදන් ප්රන්ශෙට යන්න ආපු ප්ලේන් එකක් පයිලට්ගේ වැරද්දයි, කාලගුනේ දොශයි නිසා කඩන් වැටුන, ඒක හොයා ගන්න සැහෙන කාලයක් ගියා.. අන්තිමට ඔප්පු උනේ, ස්පීඩ් සෙන්සර් එකකට අයිස් ක්රිස්ටල් බැදීම නිසා රීඩින්ග්ස් වෙනස් උනා කියලා, පයිලට් පාලක මැදිරියට කතා කලෙත් නැතිලු, පයිලට් හරියට ක්රියා කලේ නැති නිසා උන අනතුරක් හැටියට ඒක සදහන් වෙනවා. ෆ්ලයිට් එක එයාර් ෆ්රැන්ස් 447
![]()
In this June 8, 2009, photo, Brazil's Navy sailors recover debris from the missing Air France Flight 447 in the Atlantic Ocean. French investigators are releasing much-awaited details July 29, 2011, about what happened in the final minutes before an Air France jet crashed in the Atlantic Ocean in 2009. The French air accident investigation agency BEA is issuing a report Friday into the crash based on readings from the so-called black box flight recorders. / Brazil's Air Force via AP
JUNE 1, 2009
Air France Flight 447 went down during a flight from Brazil to Paris on June 1, 2009, resulting in the deaths of all 216 passengers and 12 crewmembers. Recovery efforts were hampered because the plane went down a deep section of the Atlantic Ocean; the wreckage and the black boxes from the plane were not recovered from the ocean floor until May 2011.
pipireemak unanam macho sun bun aniwa thiyenna oone nedaවියට්නාම් මූදේ තියන තෙල් පැල්ලම් නිසා එහෙම හිතනවා, නමුත් සුන්බුන් කිසි දෙයක් හම්බ වෙලා නැ, අනික පිපිරීමක් නැතුව කඩන් වැටුනා නම් ප්ලේන් වැඩ්ඩො කියන විදියට අඩි 35000ක් උඩ ඉදන් පාත් වෙනකොට අඩුම තරමේ විනාඩි 10-20ක කාලයක්වත් යනවලු ප්ලේන් එකට, ඒ අතරතුර කැප්ටන් පාලක මැදිරියට කතා නොකිරීම තමා ගැටලුව, අනික් කාරනේ ඒක හෙම නම් ප්ලේන් එක නැති උනා කියන තැන නෙමෙයි කඩන් වැටෙන්න ඔනා, මොකද අඩි 35000ක ඉදන් පහලට වැටෙනකොට සැලකිය යුතු ඩුරක් ප්ලේන් එක ඉස්සරහට යන නිසා.. මේ එකක්වත් ගැලපෙන්නේ නැති නිසා යුඇස් පොරවල් නම් කියන්නේ පිපිරීමක් වෙන්න පුලුවන් කියලමයි..

වෙනස මචන්, මේ මැලේශියන් ප්ලේන් එක වටා අබිරහස් ගොඩයි මචන්..මේ නාදුනන මිනිස්සු හතර දෙනා ගැන කවුරුත්ම දන්නේ නැ, අනික කාලගුනේ වැරැද්දක් තිබිලත් නැ, මොකද ඒ අහල පහල ප්ලයිට් ගිහින් තියනවා මේ වෙලාවේ..ah oya wage scene ekak thama macho.eka hariyatama watila thibbe vertically.no wreckage sign.kattiya ithin ekeka baila kiyala thibba alienla arun mun kiya kiya hehe.but anthimeta plane eka hambuna habai saahena yata.man documentry eka hoyala link daannam.dan godak kal balapu ekak![]()
ඔව් ඒකත් ගැටලුවක්.. අනික රැ තමයි මේක වෙලා තියෙන්නේ, පිපිරීමක් උනානම් පැහැදිලිව දකින්නත් ඉඩ තියනවා අහල පහල ප්ලේන් එකකින්වත්.. එකකට එකක් ගැලපීමක් නැ කිසිම තියරියක ප්ලේන් එකේ කැල්ලක් හරි හොයා ගන්නකන්..pipireemak unanam macho sun bun aniwa thiyenna oone neda![]()
5204ක් උබ ස්ක්රීන් ශොට් එක ගන්න වෙලාවේ ඔක සමහර වෙලාවට 6000ත් පනිනවා..හප්පා මට වෙරිද යකෝ... මෙච්චර ප්ලේන් තොගයක්... හපෝ.. ඔලුව කැරකෙනවා වගේ.. අයියෝ...
hmm dan nadunana aya 4k welada macho.kalin thibbe hora passport dekak ussala gihin kiyala dennekවෙනස මචන්, මේ මැලේශියන් ප්ලේන් එක වටා අබිරහස් ගොඩයි මචන්..මේ නාදුනන මිනිස්සු හතර දෙනා ගැන කවුරුත්ම දන්නේ නැ, අනික කාලගුනේ වැරැද්දක් තිබිලත් නැ, මොකද ඒ අහල පහල ප්ලයිට් ගිහින් තියනවා මේ වෙලාවේ..

ඔය මචන් රේඩාර් එකට අහුවෙන ඒවා විතරයි. තව ගොඩක් තියෙනවා රේඩාර් කලාප වලින් එපිට. ලංකාවේ ඉඳලා මාලදිවයින ට යනකොට ටික වෙලාවකින් ප්ලේන් එක ඔය තිරයෙන් අතුරුදහන් වෙනවා. ඒ ලංකාවයි මාලදිවයිනයි අතර එක කොටසක් රේඩාර් වලට අහුවෙන්නේ නැති හින්දාහප්පා මට වෙරිද යකෝ... මෙච්චර ප්ලේන් තොගයක්... හපෝ.. ඔලුව කැරකෙනවා වගේ.. අයියෝ...
![]()