මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho moko bun attatama wela thiyenne.thaama plane eka hoyagena nee neda.ooka thanikara vertically muhudata watunoth macho wreckage ithuru wenne.and gamburu muuda hinda ithin athulatama yanawa.man balapu documentary ekaka kalin ooka kiyala dunna
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Malaysia-Airline-crash-3219994.jpg

    ඔකේ ඉන්න කෙල්ලයි කොල්ලයි අතුරුදහන්, ඔය ෆොටො එක අරන් තිය්න්නේ, ප්ලේන් එකට ගොඩවෙන්න ටික වෙලාවකට කලින් ක්වාලාම්පූර් වලදි..

    http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-first-3222476
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    macho moko bun attatama wela thiyenne.thaama plane eka hoyagena nee neda.ooka thanikara vertically muhudata watunoth macho wreckage ithuru wenne.and gamburu muuda hinda ithin athulatama yanawa.man balapu documentary ekaka kalin ooka kiyala dunna
    මීට කලින් මේ වගේ එකක් වෙලා තියනවා අත්ලන්තික් සාගරයේදි.. ඒ බ්‍රසීලයේ ඉදන් ප්‍රන්ශෙට යන්න ආපු ප්ලේන් එකක් පයිලට්ගේ වැරද්දයි, කාලගුනේ දොශයි නිසා කඩන් වැටුන, ඒක හොයා ගන්න සැහෙන කාලයක් ගියා.. අන්තිමට ඔප්පු උනේ, ස්පීඩ් සෙන්සර් එකකට අයිස් ක්‍රිස්ටල් බැදීම නිසා රීඩින්ග්ස් වෙනස් උනා කියලා, පයිලට් පාලක මැදිරියට කතා කලෙත් නැතිලු, පයිලට් හරියට ක්‍රියා කලේ නැති නිසා උන අනතුරක් හැටියට ඒක සදහන් වෙනවා. ෆ්ලයිට් එක එයාර් ෆ්‍රැන්ස් 447

    1394253516000-AP-France-Brazil-Plane-Crash.jpg

    In this June 8, 2009, photo, Brazil's Navy sailors recover debris from the missing Air France Flight 447 in the Atlantic Ocean. French investigators are releasing much-awaited details July 29, 2011, about what happened in the final minutes before an Air France jet crashed in the Atlantic Ocean in 2009. The French air accident investigation agency BEA is issuing a report Friday into the crash based on readings from the so-called black box flight recorders. / Brazil's Air Force via AP

    JUNE 1, 2009

    Air France Flight 447 went down during a flight from Brazil to Paris on June 1, 2009, resulting in the deaths of all 216 passengers and 12 crewmembers. Recovery efforts were hampered because the plane went down a deep section of the Atlantic Ocean; the wreckage and the black boxes from the plane were not recovered from the ocean floor until May 2011.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිත් දෙන්නා
    ඒ දෙන්නා අම්මයි තාත්තයිලු, තාත්තා මැලේශියාවේ පොලිස්කාරයෙක්. කියන හැටියට ඒ තමා අන්තිමටම ගත්ත ෆොටො එක.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මීට කලින් මේ වගේ එකක් වෙලා තියනවා අත්ලන්තික් සාගරයේදි.. ඒ බ්‍රසීලයේ ඉදන් ප්‍රන්ශෙට යන්න ආපු ප්ලේන් එකක් පයිලට්ගේ වැරද්දයි, කාලගුනේ දොශයි නිසා කඩන් වැටුන, ඒක හොයා ගන්න සැහෙන කාලයක් ගියා.. අන්තිමට ඔප්පු උනේ, ස්පීඩ් සෙන්සර් එකකට අයිස් ක්‍රිස්ටල් බැදීම නිසා රීඩින්ග්ස් වෙනස් උනා කියලා, පයිලට් පාලක මැදිරියට කතා කලෙත් නැතිලු, පයිලට් හරියට ක්‍රියා කලේ නැති නිසා උන අනතුරක් හැටියට ඒක සදහන් වෙනවා. ෆ්ලයිට් එක එයාර් ෆ්‍රැන්ස් 447
    ah oya wage scene ekak thama macho.eka hariyatama watila thibbe vertically.no wreckage sign.kattiya ithin ekeka baila kiyala thibba alienla arun mun kiya kiya hehe.but anthimeta plane eka hambuna habai saahena yata.man documentry eka hoyala link daannam.dan godak kal balapu ekak :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හදිසි අනතුරක් වෙලා ප්ලේන් එක මුහුදට කඩන් වැටුන වෙන්න බැරිද..
    වියට්නාම් මූදේ තියන තෙල් පැල්ලම් නිසා එහෙම හිතනවා, නමුත් සුන්බුන් කිසි දෙයක් හම්බ වෙලා නැ, අනික පිපිරීමක් නැතුව කඩන් වැටුනා නම් ප්ලේන් වැඩ්ඩො කියන විදියට අඩි 35000ක් උඩ ඉදන් පාත් වෙනකොට අඩුම තරමේ විනාඩි 10-20ක කාලයක්වත් යනවලු ප්ලේන් එකට, ඒ අතරතුර කැප්ටන් පාලක මැදිරියට කතා නොකිරීම තමා ගැටලුව, අනික් කාරනේ ඒක හෙම නම් ප්ලේන් එක නැති උනා කියන තැන නෙමෙයි කඩන් වැටෙන්න ඔනා, මොකද අඩි 35000ක ඉදන් පහලට වැටෙනකොට සැලකිය යුතු ඩුරක් ප්ලේන් එක ඉස්සරහට යන නිසා.. මේ එකක්වත් ගැලපෙන්නේ නැති නිසා යුඇස් පොරවල් නම් කියන්නේ පිපිරීමක් වෙන්න පුලුවන් කියලමයි..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මීට කලින් මේ වගේ එකක් වෙලා තියනවා අත්ලන්තික් සාගරයේදි.. ඒ බ්‍රසීලයේ ඉදන් ප්‍රන්ශෙට යන්න ආපු ප්ලේන් එකක් පයිලට්ගේ වැරද්දයි, කාලගුනේ දොශයි නිසා කඩන් වැටුන, ඒක හොයා ගන්න සැහෙන කාලයක් ගියා.. අන්තිමට ඔප්පු උනේ, ස්පීඩ් සෙන්සර් එකකට අයිස් ක්‍රිස්ටල් බැදීම නිසා රීඩින්ග්ස් වෙනස් උනා කියලා, පයිලට් පාලක මැදිරියට කතා කලෙත් නැතිලු, පයිලට් හරියට ක්‍රියා කලේ නැති නිසා උන අනතුරක් හැටියට ඒක සදහන් වෙනවා. ෆ්ලයිට් එක එයාර් ෆ්‍රැන්ස් 447

    1394253516000-AP-France-Brazil-Plane-Crash.jpg

    In this June 8, 2009, photo, Brazil's Navy sailors recover debris from the missing Air France Flight 447 in the Atlantic Ocean. French investigators are releasing much-awaited details July 29, 2011, about what happened in the final minutes before an Air France jet crashed in the Atlantic Ocean in 2009. The French air accident investigation agency BEA is issuing a report Friday into the crash based on readings from the so-called black box flight recorders. / Brazil's Air Force via AP

    JUNE 1, 2009

    Air France Flight 447 went down during a flight from Brazil to Paris on June 1, 2009, resulting in the deaths of all 216 passengers and 12 crewmembers. Recovery efforts were hampered because the plane went down a deep section of the Atlantic Ocean; the wreckage and the black boxes from the plane were not recovered from the ocean floor until May 2011.

    Air France wala nam oya wage godak sidhdhi welaa tiyanawa history eka gattama...
    matakada Concord seen eka?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වියට්නාම් මූදේ තියන තෙල් පැල්ලම් නිසා එහෙම හිතනවා, නමුත් සුන්බුන් කිසි දෙයක් හම්බ වෙලා නැ, අනික පිපිරීමක් නැතුව කඩන් වැටුනා නම් ප්ලේන් වැඩ්ඩො කියන විදියට අඩි 35000ක් උඩ ඉදන් පාත් වෙනකොට අඩුම තරමේ විනාඩි 10-20ක කාලයක්වත් යනවලු ප්ලේන් එකට, ඒ අතරතුර කැප්ටන් පාලක මැදිරියට කතා නොකිරීම තමා ගැටලුව, අනික් කාරනේ ඒක හෙම නම් ප්ලේන් එක නැති උනා කියන තැන නෙමෙයි කඩන් වැටෙන්න ඔනා, මොකද අඩි 35000ක ඉදන් පහලට වැටෙනකොට සැලකිය යුතු ඩුරක් ප්ලේන් එක ඉස්සරහට යන නිසා.. මේ එකක්වත් ගැලපෙන්නේ නැති නිසා යුඇස් පොරවල් නම් කියන්නේ පිපිරීමක් වෙන්න පුලුවන් කියලමයි..
    pipireemak unanam macho sun bun aniwa thiyenna oone neda :oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ah oya wage scene ekak thama macho.eka hariyatama watila thibbe vertically.no wreckage sign.kattiya ithin ekeka baila kiyala thibba alienla arun mun kiya kiya hehe.but anthimeta plane eka hambuna habai saahena yata.man documentry eka hoyala link daannam.dan godak kal balapu ekak :)
    වෙනස මචන්, මේ මැලේශියන් ප්ලේන් එක වටා අබිරහස් ගොඩයි මචන්..මේ නාදුනන මිනිස්සු හතර දෙනා ගැන කවුරුත්ම දන්නේ නැ, අනික කාලගුනේ වැරැද්දක් තිබිලත් නැ, මොකද ඒ අහල පහල ප්ලයිට් ගිහින් තියනවා මේ වෙලාවේ..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,252
    4,056
    113
    මේ දැන් මැලේසියන් එයාෆොස් එක කිව්වා උන් කරපු all night search and rescue එකෙන්වත් මුකුත් හොයගන්න බැරිවුනා කියලා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩේ මිහින් ලංකා එකක් යනවා .. කොහේ යනවද මංද.. කොහේ උනත් ආඩම්බරයි ආ...

    Ym2EoW9.jpg
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Me Aircraft ekath Boeing 777 ekak
    mathakada ubalata pahu giya dawas wala accident una Asiana Airline eke Aircraft ekath Boeing 777 ekak
    But this is one of the safest aircraft in skies kiyala tama boeing aya kiyanne...
    so bohowita Pilot error or terrorist attack paththen tama hoyanawa aththe..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හප්පා මට වෙරිද යකෝ... මෙච්චර ප්ලේන් තොගයක්... හපෝ.. ඔලුව කැරකෙනවා වගේ.. අයියෝ...

    reK5Ni6.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    pipireemak unanam macho sun bun aniwa thiyenna oone neda :oo:
    ඔව් ඒකත් ගැටලුවක්.. අනික රැ තමයි මේක වෙලා තියෙන්නේ, පිපිරීමක් උනානම් පැහැදිලිව දකින්නත් ඉඩ තියනවා අහල පහල ප්ලේන් එකකින්වත්.. එකකට එකක් ගැලපීමක් නැ කිසිම තියරියක ප්ලේන් එකේ කැල්ලක් හරි හොයා ගන්නකන්..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කට්ටියට තාම හොයාගන්න බැරිවෙලා තියෙනවා.
    මම නම් හිතන්නේ ඔය ගුවන් යානය ඇතුලේ පිපිරීමක් වෙන්න බෑ. මොකද එහෙනම් සුන්බුන් ලොකු ප්‍රදේශයක් පුරාම පැතිරෙනවා. එතකොට ඒවා පාවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් වතුරට වැටෙනකොට මුලු ගුවන්යානයම එක කොටසක් වෙලා නම් සුන්බුන් පැතිරෙන ප්‍රමාණය අඩුයි වගේම ඒවා මුහුදේ යට යන්නත් පුලුවන්. අර ප්‍රංශ ගුවන්යානයටත් උනේ ඕකම නේද ? ඒක හොයාගන්නත් ලොකු කාලයක් ගියා නේද ?

    http://www.bbc.com/news/world-asia-26502268
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හප්පා මට වෙරිද යකෝ... මෙච්චර ප්ලේන් තොගයක්... හපෝ.. ඔලුව කැරකෙනවා වගේ.. අයියෝ...

    5204ක් උබ ස්ක්‍රීන් ශොට් එක ගන්න වෙලාවේ ඔක සමහර වෙලාවට 6000ත් පනිනවා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෙනස මචන්, මේ මැලේශියන් ප්ලේන් එක වටා අබිරහස් ගොඩයි මචන්..මේ නාදුනන මිනිස්සු හතර දෙනා ගැන කවුරුත්ම දන්නේ නැ, අනික කාලගුනේ වැරැද්දක් තිබිලත් නැ, මොකද ඒ අහල පහල ප්ලයිට් ගිහින් තියනවා මේ වෙලාවේ..
    hmm dan nadunana aya 4k welada macho.kalin thibbe hora passport dekak ussala gihin kiyala dennek :shocked:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හප්පා මට වෙරිද යකෝ... මෙච්චර ප්ලේන් තොගයක්... හපෝ.. ඔලුව කැරකෙනවා වගේ.. අයියෝ...

    reK5Ni6.jpg
    ඔය මචන් රේඩාර් එකට අහුවෙන ඒවා විතරයි. තව ගොඩක් තියෙනවා රේඩාර් කලාප වලින් එපිට. ලංකාවේ ඉඳලා මාලදිවයින ට යනකොට ටික වෙලාවකින් ප්ලේන් එක ඔය තිරයෙන් අතුරුදහන් වෙනවා. ඒ ලංකාවයි මාලදිවයිනයි අතර එක කොටසක් රේඩාර් වලට අහුවෙන්නේ නැති හින්දා