Help to buy a new phone.

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මට ෆෝන් එකක් අරන් දෙන්න ඕනෙ ගර්ල් කෙනෙක්ට. surprise birthday gift එකක් විදිහට දෙන්න ඕනෙ.

    ඒත්කිසිම අදහසක් නෑ අරන් දෙන්න ඕනෙ මොන වගේ එකක්ද කියල, ඒ වගේම කෙල්ලො කැමති මොන වගේ ෆෝන් වලටද කියලත්..

    මේකෙ ඉන්නවනෙ ඕව ගැන හොඳට දන්න අය එක නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න හොඳ ෆෝන් එකක් select කර ගන්න. :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    මේක පට්ට කෙල්ලෙක්ට...:)


    LG-G2-Mini-Range.jpg

    lg-g2-quickview-case-2.jpg



    http://www.gsmarena.com/lg_g2_mini-6077.php
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    hodaida mchn oka? mama LG use karalama nathi nisa wadiya danne na..

    මම G2 use කරා..පට්ටම ෆෝන් එක..මේක ලගදී ආවේ.G2 එකේ specs ම තමා ගොඩක් තියෙන්නේ..samsung GALAXY mini ෆෝන් වල වගේ specs අඩු කරලා නැහැ..android kit kat තියෙන්නේ.
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මම G2 use කරා..පට්ටම ෆෝන් එක..මේක ලගදී ආවේ.G2 එකේ specs ම තමා ගොඩක් තියෙන්නේ..samsung GALAXY mini ෆෝන් වල වගේ specs අඩු කරලා නැහැ..android kit kat තියෙන්නේ.

    Thanks mchn mama balannam.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    kellonta hari yanne bun sinsung ewa tamai LOL

    kello 10 dakot kello 8 athe tiyene ekko samsung sduos , S4 , wage ewa tamai

    කෙල්ලෙක්ට ගැලපෙන්නේ පොඩි ෆෝන් එකක්.iphone උනත් හොදයි.ඔය තඩි size ෆෝන් වලට කෙල්ලෝ කොහොමත් කැමැත්තක් නැහැ..:)