මේ ත්රෙඅඩ් එක මම FBI 1ට email කළා බන්. උන්ටත් අදහසක් ගන්න පුළුවන් වෙයි මේකේ ඉන්න එවුන් දාල තියෙන ideas වලින්. විහිලු නෙමෙයි මචන්. සිර්රම අදහස් ටිකක් දාල තියෙනවා මේ ත්රෙඅඩ් එකේ. 


ඕෆ් ටොපික් යන්නෙ නැතුව වල් පල්, පෞද්ගලික දේවල් නැතුව ටොපික් එක ගැනම කතාකරන දැකපු දිගම නූල.. පට්ට.. තාම පිටු 35 යි කියෙව්වෙ. අම්මෝ.. බොහොම ස්තූතියි.. 8+




මේ ත්රෙඅඩ් එක මම FBI 1ට email කළා බන්. උන්ටත් අදහසක් ගන්න පුළුවන් වෙයි මේකේ ඉන්න එවුන් දාල තියෙන ideas වලින්. විහිලු නෙමෙයි මචන්. සිර්රම අදහස් ටිකක් දාල තියෙනවා මේ ත්රෙඅඩ් එකේ.![]()




පල බල්ලෝ තෝ තමා මේ ත්‍රේඩ් එක කන්නේ.. පල ගිහින් අල්ලා එක්ක හැමනියන්යාළුවා;16372440 said:
ගොඩක් දුකයි මචන් අර මිනිස්සු ගැන. උන්ගෙ පවුල් වල උන් අඬනවා දැක්කම අපිටත් ඇඩෙනව![]()

Keep this live machanla
Can't wait till hear some good news![]()




පල බල්ලෝ තෝ තමා මේ ත්‍රේඩ් එක කන්නේ.. පල ගිහින් අල්ලා එක්ක හැමනියන්![]()





මුලු ලෝකෙම අවදානය දිනා ගත්තු මේ වගේ news එකක් ආවේ කාලෙකට පස්සේ නේද? හරියට film එකක වගේ.මම නම් ප්‍රර්ථනා කරන්නේ මේ plane එක hijack කරලා තිබිල අහු වෙයන් කියලා බන්. අම්මෝ ජීවිත 229ක්...![]()



ඕකේ broPlease machan me thread eka kanna epa.wena thread ekaka athal gamu.![]()

Please machan me thread eka kanna epa.wena thread ekaka athal gamu.![]()
Out of Topic ගියොතින් මෙච්චර දුරක් නිදි මරාගෙන ඇදගෙන ආපු ත්‍රෙඩ් එකෙන් වැඩක් නැති වෙයි මචං...
මොනවහරි වැදගත් දෙයක් බලාපොරොත්තුවෙන්නේ හැමෝම මේකෙ එල්ලිලා ඉන්නේ...![]()



පල බල්ලෝ තෝ තමා මේ ත්‍රේඩ් එක කන්නේ.. පල ගිහින් අල්ලා එක්ක හැමනියන්![]()

හා හා වරෙන් අලුත් නිව්ස් මොනාද හොයන්න 
ඇයි බන් මම හිතුවේ ඇමරිකාව උන්ගේ ටෙක්නෝලොජි එක ගැන පම්පෝරි ගහන විදිහට මෙලහට ප්ලේන් එකේ අන්තිම නට් එකත් හොයාගෙන ඇති කියල.බලන් ගිහාම මුන්ගේ කට විතරයි![]()

