මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

BLNinja

Banned
Apr 4, 2012
119
7
0
ගුවන් යානය අයිති සමාගම දැන් ඕක හොයා ගෙන නම් ප්ලේන් එකේ අවුලක් නම් උන් ඕක තියෙන තැන කියයිද බන්? එත කොට උන්ගේ රෙපුටේෂන් එකටමයි නේද කෙල වෙන්නෙ? ඇමරිකාව අරව මේවා කිව්වට ඕක කැඩෙන් නැතුව යට ගියා නම් ආයෙ ගොඩ දවසකට හොයන්න ලැබෙන්නෙ නැහැ නෙ? ප්ලේන් එකේ සිගන්ල් එකෙ එන්නෙ ඒ රේන්ජ් එකට ගියාම විතරලු. ඉතින් බන් ඔය තරම් ලොකු මුහුදක කොහොමද බන් ලංගකට යනවා කියලා යන්නෙ? ඇමරිකාවෙන් ඩ්‍රෝන් එහෙම යවලා බැලුවාලු නේ මතුපිට මොනාද තියෙන්නෙ කියලා, මොනා හරි එකක ලැබුනොත් හොඳයි නැත්තම් හෙන කාලයක් යාවි හොයන්න :(

BiVxyPlCMAAok6W.jpg:large
 

BLNinja

Banned
Apr 4, 2012
119
7
0
අඩේ නවත්තපං බං රණ්ඩුව, උඹත් මුල ඉඳන් මේකෙ හිටියනෙ අපිත් එක්කම. :frown:

පස්සේ වෙන තැනක ඔය වලිය දාගනින්:lol: හා හා වරෙන් අලුත් නිව්ස් මොනාද හොයන්න :P

:(:)
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පල බල්ලෝ තෝ තමා මේ ත්‍රේඩ් එක කන්නේ.. පල ගිහින් අල්ලා එක්ක හැමනියන් :lol:

    උඹේ මානසික මට්ටම පේනවා. මම කාපු තැන පෙන්නපන් බලන්න. මම උඹට පෙන්න්නුව වගේ උඹේ හැටි... වලි නෑ දැන් වගේ නිව්ස් ටිකක් දාල පාඩුවෙ ඉඳපන්
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Life raft false alarm
    That report of the sighting of a possible life raft turns out to have been a false alarm.

    Vietnam Civil Aviation Authority said the “yellow object” it reported being sighted floating off the coast of southern Vietnam was not a life raft from the missing Boeing.


    :):):)
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    යාළුවා;16372541 said:
    උඹේ මානසික මට්ටම පේනවා. මම කාපු තැන පෙන්නපන් බලන්න. මම උඹට පෙන්න්නුව වගේ උඹේ හැටි... වලි නෑ දැන් වගේ නිව්ස් ටිකක් දාල පාඩුවෙ ඉඳපන්

    :lol::lol::rofl:
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    රින්ග් වෙන ෆෝන් එකේ සල්ලි නැහැ කියලා ෆෝන් කොම්පැනි එකෙන් කියලා. කීයක් හරි රීලෝඩ් කරලා බැලුවා නම් හරි. ෆෝන් එක තියෙන එකා ජීවතුන් අතර නම් ඌට කෝල් එකක් ගන්න පුලුවන් නෙ

    Source - http://www.ibtimes.co.uk/missing-ma...ngers-mobile-phones-ring-not-answered-1439560
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රින්ග් වෙන ෆෝන් එකේ සල්ලි නැහැ කියලා ෆෝන් කොම්පැනි එකෙන් කියලා. කීයක් හරි රීලෝඩ් කරලා බැලුවා නම් හරි. ෆෝන් එක තියෙන එකා ජීවතුන් අතර නම් ඌට කෝල් එකක් ගන්න පුලුවන් නෙ

    Source - http://www.ibtimes.co.uk/missing-ma...ngers-mobile-phones-ring-not-answered-1439560
    ඉතින් බං සල්ලි නෑ කියලා ට්‍රැක් කලා නම් ඔය මඟුල තියෙන්නෙ කොයි හරියෙද කියලා හොයන්න බැරිද උන්ට ? ? ?මෙතන මොකක්හරි තඩි කොස්සක් තියෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "පේන විදිහට SAM එකක් වත් දීලා වගේ කට්ටිය flight එකට. එහෙමත් නැත්නම් ඔහොම plane එකක් ආයේ අතුරුදහන් කරන්න පුලුවන් Intelligence Agency එකකට විතරයි එහෙම වුනොත් ආයේ හොයනවා බොරු. හැම Airport එකේම බැලුවට ඒවා ඔක්කොම Civilian Airports නේ. කව්රුත් Millitary Air Base වල බලල නෑනේ."

    උපුටා ගැනීමකි
    සෑම් එකක් වෙන්න බෑ බං.....:dull: ඉන්කමින්ග් සෑම් එලාර්ම් වෙනවා. අනික මේ වගේ ලොකු ළමයෙක් බිම දාන්න කිසිම අනතුරු ඇගවීමක් නැතුව එක සෑම් එකකට බෑ......

    බ්ලාස්ට් එකක් වුනත් සැකයි....මොකද බ්ලාස්ට් එකකින් වන් ෂොට් ඩවුන් යන්නෙ නෑ.....වන් ෂොට් බ්ලාස් ඕෆ් කරන්න 1000කේජී වත් එක්ස්ප්ලෝසිව් ඕන.........