මේ ත්රෙඅඩ් එක මම FBI 1ට email කළා බන්. උන්ටත් අදහසක් ගන්න පුළුවන් වෙයි මේකේ ඉන්න එවුන් දාල තියෙන ideas වලින්. විහිලු නෙමෙයි මචන්. සිර්රම අදහස් ටිකක් දාල තියෙනවා මේ ත්රෙඅඩ් එකේ.![]()
unta sinhala puluwanda ban?
මේ ත්රෙඅඩ් එක මම FBI 1ට email කළා බන්. උන්ටත් අදහසක් ගන්න පුළුවන් වෙයි මේකේ ඉන්න එවුන් දාල තියෙන ideas වලින්. විහිලු නෙමෙයි මචන්. සිර්රම අදහස් ටිකක් දාල තියෙනවා මේ ත්රෙඅඩ් එකේ.![]()
ගුවන් යානය අයිති සමාගම දැන් ඕක හොයා ගෙන නම් ප්ලේන් එකේ අවුලක් නම් උන් ඕක තියෙන තැන කියයිද බන්? එත කොට උන්ගේ රෙපුටේෂන් එකටමයි නේද කෙල වෙන්නෙ? ඇමරිකාව අරව මේවා කිව්වට ඕක කැඩෙන් නැතුව යට ගියා නම් ආයෙ ගොඩ දවසකට හොයන්න ලැබෙන්නෙ නැහැ නෙ? ප්ලේන් එකේ සිගන්ල් එකෙ එන්නෙ ඒ රේන්ජ් එකට ගියාම විතරලු. ඉතින් බන් ඔය තරම් ලොකු මුහුදක කොහොමද බන් ලංගකට යනවා කියලා යන්නෙ? ඇමරිකාවෙන් ඩ්‍රෝන් එහෙම යවලා බැලුවාලු නේ මතුපිට මොනාද තියෙන්නෙ කියලා, මොනා හරි එකක ලැබුනොත් හොඳයි නැත්තම් හෙන කාලයක් යාවි හොයන්න![]()












අපිට තියෙන අමාරුව තරම්ම්වත් අමාරුවක් උන්ට නැති එක තමා අවුල. වාහන එහෙම වෙන රටවල් වලට උස්සන් ගියාමත් හොයා ගන්නවා ට්‍රැක් කරලා ඒ උනාට ප්ලේන් එක තවම මිසින්. මුන් ඔය කිසිම එකක වැඩ කරන්නේ නැති ලඩියක්ද දන්නෙ නැහැ හෙමීට පාවිච්චි කලේඉතින් බං සල්ලි නෑ කියලා ට්‍රැක් කලා නම් ඔය මඟුල තියෙන්නෙ කොයි හරියෙද කියලා හොයන්න බැරිද උන්ට ? ? ?මෙතන මොකක්හරි තඩි කොස්සක් තියෙනවා

ඉන්නවා මචන් කේරලයෙන් කුඩු ගෙනාපු එකත් ලංකාවෙන් සිංහලෙන් ලු නෙ FBI එකට කිව්වේunta sinhala puluwanda ban?

අපිට තියෙන අමාරුව තරම්ම්වත් අමාරුවක් උන්ට නැති එක තමා අවුල. වාහන එහෙම වෙන රටවල් වලට උස්සන් ගියාමත් හොයා ගන්නවා ට්‍රැක් කරලා ඒ උනාට ප්ලේන් එක තවම මිසින්. මුන් ඔය කිසිම එකක වැඩ කරන්නේ නැති ලඩියක්ද දන්නෙ නැහැ හෙමීට පාවිච්චි කලේ![]()

ඒකත් එහෙමද ? මම ඒ ගෑන දැනන් හිටියේ නෑ කිඹුල්ස්. . . .සෑම් එකක් වෙන්න බෑ බං.....ඉන්කමින්ග් සෑම් එලාර්ම් වෙනවා. අනික මේ වගේ ලොකු ළමයෙක් බිම දාන්න කිසිම අනතුරු ඇගවීමක් නැතුව එක සෑම් එකකට බෑ......
බ්ලාස්ට් එකක් වුනත් සැකයි....මොකද බ්ලාස්ට් එකකින් වන් ෂොට් ඩවුන් යන්නෙ නෑ.....වන් ෂොට් බ්ලාස් ඕෆ් කරන්න 1000කේජී වත් එක්ස්ප්ලෝසිව් ඕන.........


එහෙම වුණා නම් ව්‍රැෙක්ජ් තියෙන්න ඕන පාවෙන ඒව.......අර තෙල් පාර නම් ඇල්ලුවේ නැත.......
ඒ impact එකට අනිව අනිව flight එකෙ කොහෙ වැදුනත් කඩල යනව. මොකද flight එකට chassis එකක් නෑ frame එකක් තියෙන්නෙ. අනිවා තටු 2, ටේල් එක වෙනම ගැලවෙනව, එහෙම වුනානම් cylinder එක ගිලෙන්න සම්බාවිතාවක් තියනව.
ඒත් අනිවාර්යෙන් පාවෙන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩී. ඒව පේන්නති යෙන්න ඕන මෙච්චර ලොකු mission එකක් යනවනම්.![]()

සිංහල දන්න උන් ඉන්නවා!!
ඉන්නවා මචන් කේරලයෙන් කුඩු ගෙනාපු එකත් ලංකාවෙන් සිංහලෙන් ලු නෙ FBI එකට කිව්වේ![]()


එහෙම වුණා නම් ව්‍රැෙක්ජ් තියෙන්න ඕන පාවෙන ඒව.......අර තෙල් පාර නම් ඇල්ලුවේ නැත.......
කොහොමද බං සළකුණක් වත් නොතිය මෙච්චර තඩි එයාර් ක්‍රාෆ්ට් එකක් අතුරුදන් වෙන්නේ.??????????????

එහෙම කියල උන්ට ජීවිත 229ක් එක්ක සෙල්ලම් කරන්න බෑනෙ බන්
අනික මම දන්න විදියට එහෙම ප්ලේන් එකට එක පාරට වතුර යටට යන්න බෑ..
ප්ලේන් එක හදල තියෙන්නෙ අලුමිනියම් අලෝයි, කාබන් ෆයිබර් සහ සැහැල්ලු ලී වගේ දේවල් වලින්.
හිතපන් අඩි 3500ක් කියන්නෙ ආසන්න වශයෙන් 10km වගේ උසක්, බෝයින් 777 දල බර ටොන් 3ක්, Fully loaded ආසන්නව ටොන් 4+ක්වත් ගමු. ඉතින් කිලෝමීටර් 10ක් ටොන් 4ක් නිදහසේ වැටුනොත් sea level එකට එද්දි කොච්චර ස්පීඩ් එකක් ගන්න ඇතිද.
ගොඩක් උඩ නැතිව පහල මට්ටමකින් (hithamu 100ft kiyala) ප්ලේන් එක ගෙනිච්චත් ඒක පොඩි දුරක් හරි ගෙනියන්න speed එක 300kmh හෝ ඊට වැඩි ප්‍රවේගයක් ගන්න වෙනව.
ඒ impact එකට අනිව අනිව flight එකෙ කොහෙ වැදුනත් කඩල යනව. මොකද flight එකට chassis එකක් නෑ frame එකක් තියෙන්නෙ. අනිවා තටු 2, ටේල් එක වෙනම ගැලවෙනව, එහෙම වුනානම් cylinder එක ගිලෙන්න සම්බාවිතාවක් තියනව.
ඒත් අනිවාර්යෙන් පාවෙන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩී. ඒව පේන්නති යෙන්න ඕන මෙච්චර ලොකු mission එකක් යනවනම්.![]()

ගංජා අල්ලන්න එකෙන් එන්නෙ නැහැ බන්, ඒවා අපේ උන් බෙදා ගන්නවා මිසක්keralen kudu? yako man hithuwe keralen genne ganja kiyalane![]()
පොඩ්ඩක් ගූගල් පාරක් දාලා බලපන් කොටි ඉන්න කාලේ සීන් එකක් 
අනිත් උන්ට තියන අමාරුව මොකද වුනේ කියන එක මචං......මොකද මෙහෙම සළකුනක් වත් නොතිය යානයක් අතුරුදහන් වෙන්නෙ නෑ......හිතපං බ්ලාස්ට් එකක් කියල......බැගේජ් ඒරියා එකේදි පුපුරනවා. ඒක දැනුම් දෙන්න තරම් කාලයක් තියනවා පයිලට් ට, මේ ඩේ - මේ ඩේ කියලා. මොනද මෙච්චර ලොකු ළමයෙක් ව එකසැරේ කුඩු වෙන්න පුපුරුවන්න ලීස්ට් 1000කේජී ඕන. ඒ තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන්න නම් ඉතිං ගුවන් සේවයේ උන් බුදියං ඉන්න ඕන.අනේද කියන්නෙ, වෙන රටවල ඉන්න උන්ට තියෙන අමාරුව මැලෙසියන් නිලධාරීන්ට නෑ![]()