මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ ත්රෙඅඩ් එක මම FBI 1ට email කළා බන්. උන්ටත් අදහසක් ගන්න පුළුවන් වෙයි මේකේ ඉන්න එවුන් දාල තියෙන ideas වලින්. විහිලු නෙමෙයි මචන්. සිර්රම අදහස් ටිකක් දාල තියෙනවා මේ ත්රෙඅඩ් එකේ. :yes:

    unta sinhala puluwanda ban?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ගුවන් යානය අයිති සමාගම දැන් ඕක හොයා ගෙන නම් ප්ලේන් එකේ අවුලක් නම් උන් ඕක තියෙන තැන කියයිද බන්? එත කොට උන්ගේ රෙපුටේෂන් එකටමයි නේද කෙල වෙන්නෙ? ඇමරිකාව අරව මේවා කිව්වට ඕක කැඩෙන් නැතුව යට ගියා නම් ආයෙ ගොඩ දවසකට හොයන්න ලැබෙන්නෙ නැහැ නෙ? ප්ලේන් එකේ සිගන්ල් එකෙ එන්නෙ ඒ රේන්ජ් එකට ගියාම විතරලු. ඉතින් බන් ඔය තරම් ලොකු මුහුදක කොහොමද බන් ලංගකට යනවා කියලා යන්නෙ? ඇමරිකාවෙන් ඩ්‍රෝන් එහෙම යවලා බැලුවාලු නේ මතුපිට මොනාද තියෙන්නෙ කියලා, මොනා හරි එකක ලැබුනොත් හොඳයි නැත්තම් හෙන කාලයක් යාවි හොයන්න :(

    එහෙම කියල උන්ට ජීවිත 229ක් එක්ක සෙල්ලම් කරන්න බෑනෙ බන් :angry::(

    අනික මම දන්න විදියට එහෙම ප්ලේන් එකට එක පාරට වතුර යටට යන්න බෑ.. :no:
    ප්ලේන් එක හදල තියෙන්නෙ අලුමිනියම් අලෝයි, කාබන් ෆයිබර් සහ සැහැල්ලු ලී වගේ දේවල් වලින්.
    හිතපන් අඩි 3500ක් කියන්නෙ ආසන්න වශයෙන් 10km වගේ උසක්, බෝයින් 777 දල බර ටොන් 3ක්, Fully loaded ආසන්නව ටොන් 4+ක්වත් ගමු. ඉතින් කිලෝමීටර් 10ක් ටොන් 4ක් නිදහසේ වැටුනොත් sea level එකට එද්දි කොච්චර ස්පීඩ් එකක් ගන්න ඇතිද. :dull:

    ගොඩක් උඩ නැතිව පහල මට්ටමකින් (hithamu 100ft kiyala) ප්ලේන් එක ගෙනිච්චත් ඒක පොඩි දුරක් හරි ගෙනියන්න speed එක 300kmh හෝ ඊට වැඩි ප්‍රවේගයක් ගන්න වෙනව. :oo:

    ඒ impact එකට අනිව අනිව flight එකෙ කොහෙ වැදුනත් කඩල යනව. මොකද flight එකට chassis එකක් නෑ frame එකක් තියෙන්නෙ. අනිවා තටු 2, ටේල් එක වෙනම ගැලවෙනව, එහෙම වුනානම් cylinder එක ගිලෙන්න සම්බාවිතාවක් තියනව. :(:(:(:(

    ඒත් අනිවාර්යෙන් පාවෙන ද්‍රව්ය ප්‍රමාණය වැඩී. ඒව පේන්නති යෙන්න ඕන මෙච්චර ලොකු mission එකක් යනවනම්. :):)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Good News

    AFP: Malaysia police chief says one of the stolen passport users on missing Malaysia Airlines plane has been identified
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝ ප්‍රෙෂර් ලොකට් එකක්??? තඩි එකක්.........:dull:
    ඒවියේෂන් දන්න උන් විස්තර කරපල්ලා......ලෝ ප්‍රෙෂර් පොකට් එකකදි බ්‍රමක වේගය නිසා කමිනියුකේෂන් අවුට් යනව ද? කමිනියුකේෂන් සිස්ටම් අවුට් යන අකුණක් වගේ එකක්???? ඒ වගේ දෙයක් වෙලා ඉමර්ජන්සි ලැන්ඩින් එකකට කොතරම් ලොකු ඒරියා එකක් ඕන ද? ඔය හරියෙ ඒ වගේ දූපත් කෑල්ලක්වත් තියනවද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    missing-malaysian-airlines-flight.jpg
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    ඉතින් බං සල්ලි නෑ කියලා ට්‍රැක් කලා නම් ඔය මඟුල තියෙන්නෙ කොයි හරියෙද කියලා හොයන්න බැරිද උන්ට ? ? ?මෙතන මොකක්හරි තඩි කොස්සක් තියෙනවා
    අපිට තියෙන අමාරුව තරම්ම්වත් අමාරුවක් උන්ට නැති එක තමා අවුල. වාහන එහෙම වෙන රටවල් වලට උස්සන් ගියාමත් හොයා ගන්නවා ට්‍රැක් කරලා ඒ උනාට ප්ලේන් එක තවම මිසින්. මුන් ඔය කිසිම එකක වැඩ කරන්නේ නැති ලඩියක්ද දන්නෙ නැහැ හෙමීට පාවිච්චි කලේ :growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමහරු නැගලත් ආයෙත් බැහැලා ලු නේ බන්.

    Five people checked in to board the missing Malaysia Airlines MH370 jet but cancelled their travel at the last minute, say Malaysian authorities.

    The would-be passengers had also checked in their baggage which was later removed from the aircraft in line with the usual procedures, said Malaysia's civil aviation chief Azharuddin Abdul Rahman.

    "Yes there are issues about passengers that did not fly on the aircraft. There are five of them. All baggage of passengers not flown on that particular morning was removed from the aircraft," he told reporters during a press conference.

    The identities of the people have not been revealed and it is unclear whether there is any ongoing probe into that angle.

    Rahman insisted: "We are looking at every angle. We are looking at every aspect of what could have happened."

    Two passengers with fake identities and stolen passports were on board the Kuala Lumpur-Beijing Boeing 777, which remains missing even after 60 hours of losing contact.

    An international probe is already under way into the disappearance, with intelligence agencies of several nations joining the investigation.

    China has become the latest country to send a team of officials to take part in the investigation.

    Of the 239 people on board – 227 passengers and 12 crew members – more than half were Chinese.

    There were 38 Malaysians and citizens from 12 other countries, including the US, France, Canada and Russia.

    http://www.ibtimes.co.uk/missing-ma...ve-people-checked-did-not-board-mh370-1439561
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපිට තියෙන අමාරුව තරම්ම්වත් අමාරුවක් උන්ට නැති එක තමා අවුල. වාහන එහෙම වෙන රටවල් වලට උස්සන් ගියාමත් හොයා ගන්නවා ට්‍රැක් කරලා ඒ උනාට ප්ලේන් එක තවම මිසින්. මුන් ඔය කිසිම එකක වැඩ කරන්නේ නැති ලඩියක්ද දන්නෙ නැහැ හෙමීට පාවිච්චි කලේ :growl:

    අනේද කියන්නෙ, වෙන රටවල ඉන්න උන්ට තියෙන අමාරුව මැලෙසියන් නිලධාරීන්ට නෑ :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සෑම් එකක් වෙන්න බෑ බං.....:dull: ඉන්කමින්ග් සෑම් එලාර්ම් වෙනවා. අනික මේ වගේ ලොකු ළමයෙක් බිම දාන්න කිසිම අනතුරු ඇගවීමක් නැතුව එක සෑම් එකකට බෑ......

    බ්ලාස්ට් එකක් වුනත් සැකයි....මොකද බ්ලාස්ට් එකකින් වන් ෂොට් ඩවුන් යන්නෙ නෑ.....වන් ෂොට් බ්ලාස් ඕෆ් කරන්න 1000කේජී වත් එක්ස්ප්ලෝසිව් ඕන.........
    ඒකත් එහෙමද ? මම ඒ ගෑන දැනන් හිටියේ නෑ කිඹුල්ස්. . . . :(
    අපි මෙතන වියහැකි දේවල් ලිස්ට් කොර කොර හිටි නිසා දැම්මේ:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ impact එකට අනිව අනිව flight එකෙ කොහෙ වැදුනත් කඩල යනව. මොකද flight එකට chassis එකක් නෑ frame එකක් තියෙන්නෙ. අනිවා තටු 2, ටේල් එක වෙනම ගැලවෙනව, එහෙම වුනානම් cylinder එක ගිලෙන්න සම්බාවිතාවක් තියනව. :(:(:(:(

    ඒත් අනිවාර්යෙන් පාවෙන ද්‍රව්ය ප්‍රමාණය වැඩී. ඒව පේන්නති යෙන්න ඕන මෙච්චර ලොකු mission එකක් යනවනම්. :):)
    එහෙම වුණා නම් ව්‍රැෙක්ජ් තියෙන්න ඕන පාවෙන ඒව.......අර තෙල් පාර නම් ඇල්ලුවේ නැත.......:dull:

    කොහොමද බං සළකුණක් වත් නොතිය මෙච්චර තඩි එයාර් ක්‍රාෆ්ට් එකක් අතුරුදන් වෙන්නේ.??????????????
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මට ෂර්ලොක් හෝමස්ගෙ කතා මතක් වෙනවා
    බන් පෙලේන් එකත් නෑ මිනිස්සුත් නෑ
    වෙච්ච දෙයක් තාම දන්නෙත් නෑ
    :(:(:(:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉන්නවා මචන් කේරලයෙන් කුඩු ගෙනාපු එකත් ලංකාවෙන් සිංහලෙන් ලු නෙ FBI එකට කිව්වේ :)

    keralen kudu? yako man hithuwe keralen genne ganja kiyalane:shocked::shocked:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එහෙම වුණා නම් ව්‍රැෙක්ජ් තියෙන්න ඕන පාවෙන ඒව.......අර තෙල් පාර නම් ඇල්ලුවේ නැත.......:dull:

    කොහොමද බං සළකුණක් වත් නොතිය මෙච්චර තඩි එයාර් ක්‍රාෆ්ට් එකක් අතුරුදන් වෙන්නේ.??????????????

    ඉමර්ජන්සි ලැන්ඩින් එකක්දි තෙල් හලනවා නේද ? කොහේ හරි දූපතකට වත් ගොඩ ගහලද ?
    මුන් ඔක්කොම හොයන්නෙ මූදෙනෙ:baffled:
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    එහෙම කියල උන්ට ජීවිත 229ක් එක්ක සෙල්ලම් කරන්න බෑනෙ බන් :angry::(

    අනික මම දන්න විදියට එහෙම ප්ලේන් එකට එක පාරට වතුර යටට යන්න බෑ.. :no:
    ප්ලේන් එක හදල තියෙන්නෙ අලුමිනියම් අලෝයි, කාබන් ෆයිබර් සහ සැහැල්ලු ලී වගේ දේවල් වලින්.
    හිතපන් අඩි 3500ක් කියන්නෙ ආසන්න වශයෙන් 10km වගේ උසක්, බෝයින් 777 දල බර ටොන් 3ක්, Fully loaded ආසන්නව ටොන් 4+ක්වත් ගමු. ඉතින් කිලෝමීටර් 10ක් ටොන් 4ක් නිදහසේ වැටුනොත් sea level එකට එද්දි කොච්චර ස්පීඩ් එකක් ගන්න ඇතිද. :dull:

    ගොඩක් උඩ නැතිව පහල මට්ටමකින් (hithamu 100ft kiyala) ප්ලේන් එක ගෙනිච්චත් ඒක පොඩි දුරක් හරි ගෙනියන්න speed එක 300kmh හෝ ඊට වැඩි ප්‍රවේගයක් ගන්න වෙනව. :oo:

    ඒ impact එකට අනිව අනිව flight එකෙ කොහෙ වැදුනත් කඩල යනව. මොකද flight එකට chassis එකක් නෑ frame එකක් තියෙන්නෙ. අනිවා තටු 2, ටේල් එක වෙනම ගැලවෙනව, එහෙම වුනානම් cylinder එක ගිලෙන්න සම්බාවිතාවක් තියනව. :(:(:(:(

    ඒත් අනිවාර්යෙන් පාවෙන ද්‍රව්ය ප්‍රමාණය වැඩී. ඒව පේන්නති යෙන්න ඕන මෙච්චර ලොකු mission එකක් යනවනම්. :):)

    ප්ලේන් කොම්පැනි එකට යට කරලා ඇති උන් බිලියන ගානක්, ඉතින් ඕක හොයලා දීලා බංකලොත් වෙන්න ඕන නැහැ කියලා හිතනවද දන්නෙ නැහැ නෙ? උඹ කියනවා වගේ කඩන් වැටුනොත් ඇතුලේ උන් මැරෙන එකක් නැහැ නෙ බන්? සමහර විට හොයා ගන්න බැරි උනාට කට්ටිය පාවෙවී ඇති කොහෙ හරි. ප්ලේන් එකේ ලයිෆ් ජැකට් එහෙම තිය්න නිසා ඉන්න පුලුවන් වේවී හොයා ගන්න කල් අඩුම ගානෙ ටිකකට හරි. ඔක්කොම රටවල් වලින් කේස් එක දන්න නිසා ඔය පැත්තෙ යන හැමෝම දැන් සෝදිසියෙන් ඉන්නවා ඇත්තෙ, කොහොම හරි ආරංචියක් ඒවි :)
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    keralen kudu? yako man hithuwe keralen genne ganja kiyalane:shocked::shocked:
    ගංජා අල්ලන්න එකෙන් එන්නෙ නැහැ බන්, ඒවා අපේ උන් බෙදා ගන්නවා මිසක්:lol: පොඩ්ඩක් ගූගල් පාරක් දාලා බලපන් කොටි ඉන්න කාලේ සීන් එකක් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේද කියන්නෙ, වෙන රටවල ඉන්න උන්ට තියෙන අමාරුව මැලෙසියන් නිලධාරීන්ට නෑ :dull:
    අනිත් උන්ට තියන අමාරුව මොකද වුනේ කියන එක මචං......මොකද මෙහෙම සළකුනක් වත් නොතිය යානයක් අතුරුදහන් වෙන්නෙ නෑ......හිතපං බ්ලාස්ට් එකක් කියල......බැගේජ් ඒරියා එකේදි පුපුරනවා. ඒක දැනුම් දෙන්න තරම් කාලයක් තියනවා පයිලට් ට, මේ ඩේ - මේ ඩේ කියලා. මොනද මෙච්චර ලොකු ළමයෙක් ව එකසැරේ කුඩු වෙන්න පුපුරුවන්න ලීස්ට් 1000කේජී ඕන. ඒ තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන්න නම් ඉතිං ගුවන් සේවයේ උන් බුදියං ඉන්න ඕන.
    පැහැර ගත්තා - මෙ වෙන කොට ඩිමාන්ඩ් කරන්න ඕන පොතේ හැටියට.....තාම සද්දක් නෑ......
    පහරදීමකට - ඔන්න ඔතන තමා බය....කොහෝ හරි නොදන්න ආවරනිත තැනක රනවේ එකක් හදලා ටෙරා ලා මේක තියං ඉන්නවද දන්නේ නෑ තව ඩබ්.ටී.සී. ගේමකට..............