මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    ---Update-------------------------------------------------------------
    TTO - A civil aircraft of the Hong Kong discovered more debris on the beach when the plane flew from Vung Tau sea about 60km to the southeast.

    694489.jpg

    694487.jpg

    edit -- - හෆොයි ඒකත් බොරු .. . ... .
    Source : http://tuoitre.vn/Chinh-tri-Xa-hoi/...-vat-nghi-mang-truot-khan-cap.html#ad-image-4
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙමද.. යකෝ මේක දැන් අනිත් පත්තටනේ යන්නේ... දොරත් එකේ නෙවෙයිලු නේද... හෙට කියයි එහෙම ප්ලේන් එකක් මුන් ගාව තිබ්බෙත් නෑ කියල.. එහෙ මිනිස්සුන්ට නම් හොදටම මල පැනල මුන් විස්තර දෙන්නේ නැති නිසා...

    :(:( 9MMRO
    Malaysia7772H6ER9MMRO2-495x329.jpg
    වෙනුවට දැන් එයාගේ අඩුව පුරවන්නේ මෙයාලු බන්, ෆුල් අවුල් නේ? 9MMRQ
    9mmrq-L.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    :(:( 9MMRO
    Malaysia7772H6ER9MMRO2-495x329.jpg
    වෙනුවට දැන් එයාගේ අඩුව පුරවන්නේ මෙයාලු බන්, ෆුල් අවුල් නේ? 9MMRQ
    9mmrq-L.jpg

    ප්ලේන් එකේ අඩුව පුරවයි.. එත් කවදාවත් එකේ ගියපු මිනිස්සුන්ගේ අඩුව පුවරවන්න වෙන්නේ නෑනේ මචන්:(:(:(:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ප්ලේන් එකේ අඩුව පුරවයි.. එත් කවදාවත් එකේ ගියපු මිනිස්සුන්ගේ අඩුව පුවරවන්න වෙන්නේ නෑනේ මචන්:(:(:(:(:(

    :yes::yes::yes::yes::yes:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    China is deploying its space satellites to help in the search, according to the state news agency.
    China Xinhua News ✔ @XHNews
    Follow
    China has adjusted the operations of orbiting satellites to help in the search of the missing flight MH370.
    7:07 PM - 10 Mar 2014
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් ඔකමුහුදටවටිලා නෑ බන්, අනිවාර්යෙන්ම ප්ලේන් එක හයිජැක් කොරල, වැඩේ නැගල ගිය නිසා උස්සපු උන් ටිකක් සයිලන්ට් වෙනකන් සද්ද වහල ඇති,

    hijack කලත් ඕක International Airport එකකටම බාන්න එපැයි :nerd:
    මෙච්චර වෙලා උඩ තියෙයි කියලා හිතන්න අමාරුයිනෙ :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    යාළුවා;16373598 said:
    ඔය සෙල්ර්ව අල්ලලා ඔය හොයන හරියෙ මූදට දාන්න ඕනෙ :growl::growl:

    සක්කිලි ඉන්නේ බන්.. ඉන්දියන් කාරයෝ වෙන්න ඇති සුවර් එකට
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    China is deploying its space satellites to help in the search, according to the state news agency.

    ඔව් බන් එහෙමවත් කරන්න වෙනවා.. කවර කරන්න තියෙන රේන්ජ් එක ලොකු වැඩි.. පරක්කු වෙන්න වෙන්න ඕක හොයන්න අමාරු වෙන එකත් වැඩි...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16373605 said:
    hijack කලත් ඕක International Airport එකකටම බාන්න එපැයි :nerd:
    මෙච්චර වෙලා උඩ තියෙයි කියලා හිතන්න අමාරුයිනෙ :dull:

    කව්ද දන්නෙ මචං වියට් නාම් වල හිඩ්න් රන්වේ එකකට ලෑන්ඩ් කරලද කියල. :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16373598 said:
    ඔය සෙල්ර්ව අල්ලලා ඔය හොයන හරියෙ මූදට දාන්න ඕනෙ :growl::growl:

    එහෙම කියන්න එපා බං. මම දැක්කා ඕක Malaysia Airlines එකේ Marketing වැඩක් කියලත් තැනක කියලා තියනවා. ඔය හුචක්කුව ෆ්ලයි කරලත් නෑ ලු. කොහෙද යාඩ් එකක තියනවලු බඩු :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    පැටියා;16373617 said:
    එහෙම කියන්න එපා බං. මම දැක්කා ඕක Malaysia Airlines එකේ Marketing වැඩක් කියලත් තැනක කියලා තියනවා. ඔය හුචක්කුව ෆ්ලයි කරලත් නෑ ලු. කොහෙද යාඩ් එකක තියනවලු බඩු :lol:

    :shocked::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16373617 said:
    එහෙම කියන්න එපා බං. මම දැක්කා ඕක Malaysia Airlines එකේ Marketing වැඩක් කියලත් තැනක කියලා තියනවා. ඔය හුචක්කුව ෆ්ලයි කරලත් නෑ ලු. කොහෙද යාඩ් එකක තියනවලු බඩු :lol:
    :nerd::nerd::nerd:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යාළුවා;16373612 said:
    කව්ද දන්නෙ මචං වියට් නාම් වල හිඩ්න් රන්වේ එකකට ලෑන්ඩ් කරලද කියල. :oo:
    ඒත් බං මෙච්චර තඩි ප්ලේන් එකක්...!:baffled::baffled: බීච් ක්‍රාෆ්ට් වගේ මොකක් හරි අටමගලයක් නං ඔන්න අව්ලක් නෑ...:dull::dull: ඒත් බං මේවගේ මගී ගුවන් යානයක් නුහුරු තැනක පාතින් ගියත් වෙෂේශයි නේ බං...:nerd::nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16373617 said:
    එහෙම කියන්න එපා බං. මම දැක්කා ඕක Malaysia Airlines එකේ Marketing වැඩක් කියලත් තැනක කියලා තියනවා. ඔය හුචක්කුව ෆ්ලයි කරලත් නෑ ලු. කොහෙද යාඩ් එකක තියනවලු බඩු :lol:
    පිස්සුද බං. ඕක මැලේසියන් එයාර්ලයින් එකට කෙල වෙන සීන් එකක්. ක්‍රෑෂ් උනත් උන් ඉවරයි. හයිජැක් කළත් උන් ඉවරයි. උන් එහෙම හංගන් ඉඳන් ඔහොම ආතල් දෙන්නේ නෑ. එහෙනං උන්ට පිස්සු ඉල්ලගෙන බංකොලොත් වෙන්න. මොකද මැලේසියන් එයාර්ලයින්ස් කියන්නෙ සේෆ්ටි අතින් සුපිරි තැනක ඉන්න එයාර්ලයින් එකක් ලෝකෙ. අවුරුදු 19කට කලින් තමා අන්තිම ක්‍රෑෂ් එක වෙලා තියෙන්නෙ.