Balumgala GON PART VIDEO

Oncologist

Member
Mar 1, 2014
67
12
0
අනිව, ගෑනුන්ට සම තැන හරි නිසි තැන නැති කරන්නේ මුන් වගේ මාධ්‍ය වලිනුයි , අපේ මෝඩ සමාජයෙනුයි. ඊටපස්සේ ඒකම මාකට් කරනව. පිටරටවල් වල මේ වගේ දේවල් වෙනවද.

උබ කිවුව වගේ මේකට නඩු දාන්න ඕන අහින්සක මිනිස්සුන්ව තිරිසන්නු ගානට දානවට.

අනිවාරෙන්,මුං ලංකාවේ පිරිම දින තුච්චා සත්තු ටිකක් කරලා තියෙන්නෙ,ඔව් ඔව් ලංකාවේ දැන් ඉන්න ගැණු ඉතින් පත්තිනි අම්මලානේ බං එකයි :angry:
 

Oncologist

Member
Mar 1, 2014
67
12
0
රජ්ජුරුවෝ;16373555 said:
balumgalin honda wadasatahan tikakuth kalin karala thiyenawa habai.
meka nan hari na wage.

neth fm da kalin ban wela thibune?

ඔව්,මෙක නම් බැන් උනේ නැ මචන් මම දන්න විදියට.රෙඩියෝ කොහොමත් අහන්න වෙලාවක් නැ මචන්,නෙට් එකේ දාපු එකක් බැලොවොතින්.
 

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    tawa tika dawasakin gedarata ringala sex karanawa kiyai. ai yako pirimi ganu sexually attract wenawa kiyala onama podi ekek dannawa ne. Mun kiyana widihata balannat ba

    Aniwarayen machan! Lankawa hodai.Apita wada godak diyuna Meeta wada antha wada karana ratawal ona tharam tiynawa.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    රජ්ජුරුවෝ;16373555 said:
    balumgalin honda wadasatahan tikakuth kalin karala thiyenawa habai.
    meka nan hari na wage.

    neth fm da kalin ban wela thibune?

    Neth neme Ban une, Balumgala mama hamadama wage ahana programme ekak machan, mara hodai kiyala hithan hitiye. eth meken nam epa una sirwata
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    බැලුම් පුපුරයි මේකටනම්...:lol::lol::lol:



    Ashampoo_Snap_2014.03.10_22h10m38s_001_.jpg
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0

    ඔව්,මෙක නම් බැන් උනේ නැ මචන් මම දන්න විදියට.රෙඩියෝ කොහොමත් අහන්න වෙලාවක් නැ මචන්,නෙට් එකේ දාපු එකක් බැලොවොතින්.

    Neth neme Ban une, Balumgala mama hamadama wage ahana programme ekak machan, mara hodai kiyala hithan hitiye. eth meken nam epa una sirwata


    ow ne, mata dan mathak wuna ban wuna radio eka :)
    ow meka nan madyaka seemawa ikmawa gihin wage hithenawa. ara dawase waradda kiyala thibuna ekatath wada eha gihin.