අනිව, ගෑනුන්ට සම තැන හරි නිසි තැන නැති කරන්නේ මුන් වගේ මාධ්‍ය වලිනුයි , අපේ මෝඩ සමාජයෙනුයි. ඊටපස්සේ ඒකම මාකට් කරනව. පිටරටවල් වල මේ වගේ දේවල් වෙනවද.
උබ කිවුව වගේ මේකට නඩු දාන්න ඕන අහින්සක මිනිස්සුන්ව තිරිසන්නු ගානට දානවට.

රජ්ජුරුවෝ;16373555 said:balumgalin honda wadasatahan tikakuth kalin karala thiyenawa habai.
meka nan hari na wage.
neth fm da kalin ban wela thibune?
tawa tika dawasakin gedarata ringala sex karanawa kiyai. ai yako pirimi ganu sexually attract wenawa kiyala onama podi ekek dannawa ne. Mun kiyana widihata balannat ba
රජ්ජුරුවෝ;16373555 said:balumgalin honda wadasatahan tikakuth kalin karala thiyenawa habai.
meka nan hari na wage.
neth fm da kalin ban wela thibune?



ඔව්,මෙක නම් බැන් උනේ නැ මචන් මම දන්න විදියට.රෙඩියෝ කොහොමත් අහන්න වෙලාවක් නැ මචන්,නෙට් එකේ දාපු එකක් බැලොවොතින්.
Neth neme Ban une, Balumgala mama hamadama wage ahana programme ekak machan, mara hodai kiyala hithan hitiye. eth meken nam epa una sirwata
