මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :no::no::no: මචන් මෙහෙමයි ඔය ෆ්ලයිට් එක සිග්නල් ලොස්ට් වෙන්න කලින් අංශක 40ක් හරවල තියනවා, ඒත් එක්කම තමයි සිග්නල් නැතිවෙලා තියෙන්නේ, ප්ලේන් එකේ තව 5000 කිලෝමීටර් යන්න තෙලුත් තිබිල තියනවා, බඩු හරවද්දී කන්ට්‍රෝල් ටවර් එකෙන් අහන නිසා තමයි සිග්නල් ඕෆ් කලේ, මට හිතෙන්නේ මචන් ඔය ෆ්ලයිට් එක මැඩගස්කර් පැත්තේ කොහෙට හරි ගෙනියන්න ඇති, ඒ පැතිවල තියන කැලෑවක් මද රන්වේ එකක් හදන්න බැරි කමක් නෑනේ මචන්, මොකද ඕක හයිජැක් කරන එවුන් ඕකට සැප දෙන්ඩ නෙවේනේ අරන් යන්නේ, සෝ කුඩු කරගන්නේ නැතුව බිමට බාගන්න පහසුකම් තිබ්බනම් උන්ට හොඳටම ඇතිනේ.

    අනිවා මම නං සැක කරන්නෙ වියට් නාම්. මොකද ඒවගේ දෙකට සුදුසුම තැන වියට් නාම්. :dull:
    මචන් සාමාන්‍යයෙන් ගමනට යන්න ඕනෙ ප්‍රමාණයට වඩා බාගයක් වැඩියෙන් තෙල් ගහන්නෙ යානයට. 1.5. ඉතින් පොඩි දුරයි ගිහින් තියෙන්නෙ. ඕක සෑහෙන දුරකට අරන් යන්න පුළුවන් තරම් තෙල් තිබිල තියෙනවා :oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මොනව වුනත් ඩෙෆා, අනිවා අපි නොදන්න හෝ අපෙන් හන්ගන මොකක් හරි අට මගලක් වෙනවා......
    මේකට අමෙරිකන් කාරයො හොම්බ තියපු එක නම් අම්බානක් සැක කහිතයි.................

    ඔව් බන්.. ඇත්ත විස්තර මිනිස්සුන්ට දෙන්නේ නෑ.. මුන් දන්නවා ඇති... මිනිස්සු ගොඩක් කලබල වෙන සින් එකක්ද දන්නේ නැනේ.. එහෙම උනාමත් හරියට කියන්නේ නැ නේද...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පව් බන් ඒ මිනිස්සු තමන්ගෙ කමටනෙ ඉන්නෙ හරි තොරතුරු දෙන්නෑති එකනම් වරදි නේ..................
    උන් මේක හිතල වහනවනන් උන්ට හෙන ගහනව :dull:

    මලසියන් කාරයෝ කොහෙන් ගියත් ඉවරයි බන් දැන්.. උන්ට යන එනමන් නෑ.. වැරැද්ද එන්නේ උන්ට

    ඒක තමා බන් මමත් කියන්නෙ. උන් දැන් වහන්න ට්‍රයි කරන්නෙ. :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    :no::no::no: මචන් මෙහෙමයි ඔය ෆ්ලයිට් එක සිග්නල් ලොස්ට් වෙන්න කලින් අංශක 40ක් හරවල තියනවා, ඒත් එක්කම තමයි සිග්නල් නැතිවෙලා තියෙන්නේ, ප්ලේන් එකේ තව 5000 කිලෝමීටර් යන්න තෙලුත් තිබිල තියනවා, බඩු හරවද්දී කන්ට්‍රෝල් ටවර් එකෙන් අහන නිසා තමයි සිග්නල් ඕෆ් කලේ, මට හිතෙන්නේ මචන් ඔය ෆ්ලයිට් එක මැඩගස්කර් පැත්තේ කොහෙට හරි ගෙනියන්න ඇති, ඒ පැතිවල තියන කැලෑවක් මද රන්වේ එකක් හදන්න බැරි කමක් නෑනේ මචන්, මොකද ඕක හයිජැක් කරන එවුන් ඕකට සැප දෙන්ඩ නෙවේනේ අරන් යන්නේ, සෝ කුඩු කරගන්නේ නැතුව බිමට බාගන්න පහසුකම් තිබ්බනම් උන්ට හොඳටම ඇතිනේ.

    එච්චර දුර හොරෙන් ගෙනියන්න අමාරු නැද්ද බන්... එහෙම නම් මුන් ඒ පැත්තෙන් යන ප්ලේන් එකක් සෙට් කරගන්නවනේ... මේක බිජ්ජින් පැත්තට ගියපු එකක්නේ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    අනෙ මන්ද අද නිවුස් එකක් නැ. සිරාවට මෙහෙම ප්ලේන් එකක් ටේක් ඔෆ් කරලද බන් එ එයර් පොර්ට් එකෙන් :rolleyes:.අපි හැමෝම තද නින්දක ඉදන් හීනයක් දකිනවද මන්දා. ටොක්කක් ඇනගෙන බලන්න ඔන :baffled::baffled::baffled:

    යන විදිහට එහෙම ප්ලේන් එකක් නෑ කියල තමා හිතාගන්න වෙන්නේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒක නම් ඇත්ත......හයිජැක්ඩ් & දැනටමත් බාල නම් ප්ලෑන ගහපු එකා අති සුපිරි මොළකාරයෙක්.......
    එහෙම නම් තව පාරක් අමෙරිකන්කාරය හෝ ලෝකෙට පොලිස් පාර්ට් දාන එකෙක් ළගදිම නානවා අනිවා!!!!!!

    එහෙම වෙලා 239ත් බේරිලා අරුන්ගේ රෙදිත් ගැලවෙනවා නං එදා තමයි හොඳම දවස
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන් මොකද තත්වේ බන්..

    තිබ්බටත් වඩා අන්තයි, අර තෙල් පාරත් ප්ලේන් එකේ එකක් නෙවේ කියල ඔප්පු උනාලු.

    මන්නම් බලාගෙන ඉන්නේ ඕක කොයි වෙලේ හරි ස්වාසිලන්තය මැඩගස්කර් පැත්තෙන් මතුවෙනකන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්...
    ඕකෙ මැද බැරල් එක දාගන්න තරම් ලොකු ටෑන්කර්ස් නැව් තියනව ද බන්......
    මේ ආපු එකෙක් කිව්ව කතාවකට මට ඔළුව රෝදකොකිඤ්ඤ උනා.......
    ඕකෙ තටු වල තෙල් අයින් කරල තටු දෙක ගලවල ටෑන්කර් එකකට දාගන්න පුළුවන් කියල මැද බැරල් එක ඌ කියපි............
    මට මෝලේ කොලොප්පං දැන් නම්.............
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    යාළුවා;16373677 said:
    එහෙම නං හොයන උන්ව මිස්ලීඩ් කරන්නයි අර ජෙට් එකේ දොරක් තෙල් කාන්දු කිරිල්ලක් කරලා තියෙන්නෙ. අනික හරෝල තියෙන්නෙත් මිස්ලීඩ් කරන්න. හරෝල රේඩාර් එකෙන් අහකට ගිහින් ආයෙ හරවන් වියට්නාම් ගියාද කව්ද දන්නෙ :nerd:
    මේක එහෙම වෙලා නං මචන් මාස්ටර් ප්ලෑන් එක මාරයි. :dull: ප්ලෑන් එක ගහපු එකාව ඉතුරු කරන්නවත් හොඳ නෑ. ඌ එච්චරටම භයානක පුද්ගලයෙක් :oo:

    මාත් හිතන්නෙ,
    5000km range එක අතුලෙ කොහෙ හරි බඩු ඇති යහතින්. මට හිතෙන්නෙම සෝමාලිය, කෙන්යා, මැඩගස්කර් වගේ දිහාවක්. මොකඩ කිසිම රටක airspace එකක් නැතිව turn එක ගත්ත විදියෙනුත් යන්න පුලුවන් ඒ වගේම ආරක්ශිත, වැඩිම සම්බාවිතවක් තියෙන්නෙ මෙ පැත්ත තමයි.
    වියට්නාම් උඩින් ගියනම් මචන් වියට්නම් control tower එකට detect වෙන්න ඕන නේ.?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;16373707 said:
    ඔවු අයියා එහෙමත් පුලුවන් මම හිතන්නෙ. ඒත් මුදහුද මැද වගේ බානවනං ඔය මොකුත් ඕනෙ නෑ.
    ඔය Aircraft Structures හදලා තියෙන්නෙ හදිස්සියකදි වතුර උඩත් බාන්න පුලුවන් වෙන්නනෙ. නැවු වගේ පා වෙනවා බාද්දි මොකුත් ආබාධයක් වුනේ නැත්තං. අනික ගියපු පයිලට් කාරයත් පට්ට එක්ස්පීරියන්ස් බුවෙක්නෙ :)
    බොහො දුරට හයිජැක් කේස් එකක් වගේ බන්.. ෆ්ලයිට් එක කොහෙහරි හන්ගලා වගේ. අර හොරාට පාස්පොට් අරන් ගිය උන් ඒශියන් උන් නෙමෙයිලු.. උන් විසා කේස් එකකට නෙමෙයි වගේ බන් පාස්පොට් උස්සලා තියෙන්නේ.. උන් උන්ගේ ඇත්ත අයිඩෙන්ටිය හන්ගන්න කරපු වැඩක් වගේ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සිරස news වල දැන් කියපු විදිහට හම්බුනා කියපු කෑලි ටික ඒ plane එකේ නෙවේලු. මුහුදෙ තිබ්බ තෙලුත් ඒකට ගහපු වර්ගෙ ඒව නෙවේලු. :oo::oo::oo::oo::oo::oo::oo: මේකට මොකක්ද යකෝ වෙලා තියෙන්නෙ.. :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :no::no::no: මචන් මෙහෙමයි ඔය ෆ්ලයිට් එක සිග්නල් ලොස්ට් වෙන්න කලින් අංශක 40ක් හරවල තියනවා, ඒත් එක්කම තමයි සිග්නල් නැතිවෙලා තියෙන්නේ, ප්ලේන් එකේ තව 5000 කිලෝමීටර් යන්න තෙලුත් තිබිල තියනවා, බඩු හරවද්දී කන්ට්‍රෝල් ටවර් එකෙන් අහන නිසා තමයි සිග්නල් ඕෆ් කලේ, මට හිතෙන්නේ මචන් ඔය ෆ්ලයිට් එක මැඩගස්කර් පැත්තේ කොහෙට හරි ගෙනියන්න ඇති, ඒ පැතිවල තියන කැලෑවක් මද රන්වේ එකක් හදන්න බැරි කමක් නෑනේ මචන්, මොකද ඕක හයිජැක් කරන එවුන් ඕකට සැප දෙන්ඩ නෙවේනේ අරන් යන්නේ, සෝ කුඩු කරගන්නේ නැතුව බිමට බාගන්න පහසුකම් තිබ්බනම් උන්ට හොඳටම ඇතිනේ.

    :no:

    Radar Display එකෙන් එහෙම Flight එකට ඕනෙ විදියට Hide වෙන්න බෑ. ඕකෙ Flight එකෙන් Emit කරන Signal එකකින් නෙවෙයි නේද Track කරන්නෙ? අනේ මන්ද රේඩාර් වලින් හැංගෙන්න නම් බෑ ලේසියකට. :no:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    යාළුවා;16373698 said:
    හිතන තරම් ලේසී නෑ හොයන එකත්. ඔය හොයන උන්ට අපේ උන් බැන්නට. ඕක හොයනව කියන ඒකත් පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ වැඩක් :dull:

    මලසියන් අවට ටිකේ විතරයි ඔය,.. තව මුහුද තියෙනවා එහා පැත්තෙ ...:baffled::baffled:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේහ්...
    ඕකෙ මැද බැරල් එක දාගන්න තරම් ලොකු ටෑන්කර්ස් නැව් තියනව ද බන්......
    මේ ආපු එකෙක් කිව්ව කතාවකට මට ඔළුව රෝදකොකිඤ්ඤ උනා.......
    ඕකෙ තටු වල තෙල් අයින් කරල තටු දෙක ගලවල ටෑන්කර් එකකට දාගන්න පුළුවන් කියල මැද බැරල් එක ඌ කියපි............
    මට මෝලේ කොලොප්පං දැන් නම්.............

    පුලුවන්..
    වෙන්න පුලුවන්, ඒත් එච්චර දෙයක් කරන්න ලොකු මිනිස්සු ප්‍රමාණයක්, කාලයක් ගත වෙනවනෙ?
    අතුල හිටිය මිනිස්සුත් control කරන් එහෙම flight එකක් මස් කරනව කියන්නෙ සැහෙන්න ලොකු වැඩක්
    :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16373715 said:
    අනිවා මම නං සැක කරන්නෙ වියට් නාම්. මොකද ඒවගේ දෙකට සුදුසුම තැන වියට් නාම්. :dull:
    මචන් සාමාන්‍යයෙන් ගමනට යන්න ඕනෙ ප්‍රමාණයට වඩා බාගයක් වැඩියෙන් තෙල් ගහන්නෙ යානයට. 1.5. ඉතින් පොඩි දුරයි ගිහින් තියෙන්නෙ. ඕක සෑහෙන දුරකට අරන් යන්න පුළුවන් තරම් තෙල් තිබිල තියෙනවා :oo:
    එහෙම නම් ඒ වගේ එකක් කරන්න පුළුවන් උතුරු කොරියන් කාරයන්ට........
    නමුත් වියට්නාමය ඒ වගේ දේකට සහය දෙයි ද?
    චීන්නු ඉදල තියනවා. මම නම් හිතන්නෙ නෑ වියට්නාමේ ඒ වගේ දේකට සහය දීල චීනෙන් ඉල්ලං ටිංකිරි ගාගනී කියලා...........
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;16373741 said:
    :no:

    Radar Display එකෙන් එහෙම Flight එකට ඕනෙ විදියට Hide වෙන්න බෑ. ඕකෙ Flight එකෙන් Emit කරන Signal එකකින් නෙවෙයි නේද Track කරන්නෙ? අනේ මන්ද රේඩාර් වලින් හැංගෙන්න නම් බෑ ලේසියකට. :no:
    පුලුවන් බන්, ලො ලෙවල් එකේ ෆ්ලයි කලොත් අහු වෙන්නේ නැ. ඔක ඇතුලේ ට්‍රැකර් කරන එක මැනුවලි ඔෆ් කරන්න පුලුවන්ලු. එක නම් සිද්ද උනේ. ප්ලේන් එක ලොකේ කොයි කෙලවරේද කියන එක ලේසි නැ. සමහරවිට කාන්තාරෙක බැවා වෙන්න පුලුවන්. මොකද මේක ප්ලැන් කරපු සීන් එකක් නම් අද ඊයේ කරපු එකක් නෙමෙයි, අවුරුදු ගානක ගේමක්..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොහො දුරට හයිජැක් කේස් එකක් වගේ බන්.. ෆ්ලයිට් එක කොහෙහරි හන්ගලා වගේ. අර හොරාට පාස්පොට් අරන් ගිය උන් ඒශියන් උන් නෙමෙයිලු.. උන් විසා කේස් එකකට නෙමෙයි වගේ බන් පාස්පොට් උස්සලා තියෙන්නේ.. උන් උන්ගේ ඇත්ත අයිඩෙන්ටිය හන්ගන්න කරපු වැඩක් වගේ..
    මලල සේකර :shocked: