එච්චර දුර හොරෙන් ගෙනියන්න අමාරු නැද්ද බන්... එහෙම නම් මුන් ඒ පැත්තෙන් යන ප්ලේන් එකක් සෙට් කරගන්නවනේ... මේක බිජ්ජින් පැත්තට ගියපු එකක්නේ
මචන් එක මගේ අයිඩියා එකක් විතරයි, මොකද ඒ පැත්තට යද්දී බන් කිසිම ගොඩ බිමක් සෙට් වෙන්නේ නෑ, ආතල් එකේ පාතින් රේඩාර් මග ඇරලා අරන් යන්න පුළුවන් අනික මන් දන්නා තරමින් ඒ පැත්තට ඔච්චර ලොකු ප්ලේන් යන්නේ නෑ, සහ ඒ රටවල ජනගහනය අඩු සහ හෙන කැලෑනේ තියෙන්නේ, අනික ගෝත්රික මිනිසුන්ට ඕව ගැන හොයන්න බලන්න තරම් ගානකුත් නැනේ බන්.





