මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එච්චර දුර හොරෙන් ගෙනියන්න අමාරු නැද්ද බන්... එහෙම නම් මුන් ඒ පැත්තෙන් යන ප්ලේන් එකක් සෙට් කරගන්නවනේ... මේක බිජ්ජින් පැත්තට ගියපු එකක්නේ

    මචන් එක මගේ අයිඩියා එකක් විතරයි, මොකද ඒ පැත්තට යද්දී බන් කිසිම ගොඩ බිමක් සෙට් වෙන්නේ නෑ, ආතල් එකේ පාතින් රේඩාර් මග ඇරලා අරන් යන්න පුළුවන් අනික මන් දන්නා තරමින් ඒ පැත්තට ඔච්චර ලොකු ප්ලේන් යන්නේ නෑ, සහ ඒ රටවල ජනගහනය අඩු සහ හෙන කැලෑනේ තියෙන්නේ, අනික ගෝත්‍රික මිනිසුන්ට ඕව ගැන හොයන්න බලන්න තරම් ගානකුත් නැනේ බන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුලුවන්..
    වෙන්න පුලුවන්, ඒත් එච්චර දෙයක් කරන්න ලොකු මිනිස්සු ප්‍රමාණයක්, කාලයක් ගත වෙනවනෙ?
    අතුල හිටිය මිනිස්සුත් control කරන් එහෙම flight එකක් මස් කරනව කියන්නෙ සැහෙන්න ලොකු වැඩක්
    :(:(
    ඌ කිව්ව විදියට නම් වින්ග්ස් ඩිස් මෙන්ටල් කරන එක ගේමක් නෙවෙයි ලු.....
    මුළු තටුවම එක කෑල්ලට ගලවන්න පුළුවන් ලු.........:dull:

    යකෝ මේක දැං මාර හතර බීරි කතාවක් වෙලා නේ...............
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    පැටියා;16373741 said:
    :no:

    Radar Display එකෙන් එහෙම Flight එකට ඕනෙ විදියට Hide වෙන්න බෑ. ඕකෙ Flight එකෙන් Emit කරන Signal එකකින් නෙවෙයි නේද Track කරන්නෙ? අනේ මන්ද රේඩාර් වලින් හැංගෙන්න නම් බෑ ලේසියකට. :no:

    Radar වදින්නේ සීමිත දුරකට. bbc news වලට කිව්වේ එහෙමයි. hijack කර කියමුකෝ. එත් plane එකේ කට හරි cell එකකින් ඉන්ෆොර්ම් කරන්න තිබුනනේ. hijack කාරයෝ cell ඉස්සුවද දන්නේ නැහැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේහ්...
    ඕකෙ මැද බැරල් එක දාගන්න තරම් ලොකු ටෑන්කර්ස් නැව් තියනව ද බන්......
    මේ ආපු එකෙක් කිව්ව කතාවකට මට ඔළුව රෝදකොකිඤ්ඤ උනා.......
    ඕකෙ තටු වල තෙල් අයින් කරල තටු දෙක ගලවල ටෑන්කර් එකකට දාගන්න පුළුවන් කියල මැද බැරල් එක ඌ කියපි............
    මට මෝලේ කොලොප්පං දැන් නම්.............
    ඔව් ව්හ්ව්ම දෙයක් කරන්න බැරි කමක් නැ, හැබැයි ත්‍රස්තවාදී කන්ඩායමකටනම් එහෙම බැ. ෆුස්ලාජ් එක පිටින් නැවකට ඔබන්න තරම් නැවක් තියෙන්නේ ලොකේ පිලිගත්ත රටවල් කීපයකට විතරයි. උන්ට එහෙම කරන්න උවමනාවක් නැනෙ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    බොහො දුරට හයිජැක් කේස් එකක් වගේ බන්.. ෆ්ලයිට් එක කොහෙහරි හන්ගලා වගේ. අර හොරාට පාස්පොට් අරන් ගිය උන් ඒශියන් උන් නෙමෙයිලු.. උන් විසා කේස් එකකට නෙමෙයි වගේ බන් පාස්පොට් උස්සලා තියෙන්නේ.. උන් උන්ගේ ඇත්ත අයිඩෙන්ටිය හන්ගන්න කරපු වැඩක් වගේ..

    එහෙමනම් මෙලහකට මොකක්හරි නිවුස් එකක් එන්න ඕනි බන්.. දවස් 3ක් මිනිස්සු 290 විතර තියන් ඉන්නවා කියන්නේ ලේසි නෑනේ... අනිත් එක ෆ්ලයිට් එක හොරෙන් ගෙනියන්න පුලුවන්ද බන්.. ගූගල් මැප් එකේ නැති හොර දුපතක් වත් තියෙනවද දන්නේ නෑ ඉතින්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේහ්...
    ඕකෙ මැද බැරල් එක දාගන්න තරම් ලොකු ටෑන්කර්ස් නැව් තියනව ද බන්......
    මේ ආපු එකෙක් කිව්ව කතාවකට මට ඔළුව රෝදකොකිඤ්ඤ උනා.......
    ඕකෙ තටු වල තෙල් අයින් කරල තටු දෙක ගලවල ටෑන්කර් එකකට දාගන්න පුළුවන් කියල මැද බැරල් එක ඌ කියපි............
    මට මෝලේ කොලොප්පං දැන් නම්.............

    එහෙම කළා කියමුකෝ එත් ගලෝපු තටු කෝ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුලුවන් බන්, ලො ලෙවල් එකේ ෆ්ලයි කලොත් අහු වෙන්නේ නැ. ඔක ඇතුලේ ට්‍රැකර් කරන එක මැනුවලි ඔෆ් කරන්න පුලුවන්ලු. එක නම් සිද්ද උනේ. ප්ලේන් එක ලොකේ කොයි කෙලවරේද කියන එක ලේසි නැ. සමහරවිට කාන්තාරෙක බැවා වෙන්න පුලුවන්. මොකද මේක ප්ලැන් කරපු සීන් එකක් නම් අද ඊයේ කරපු එකක් නෙමෙයි, අවුරුදු ගානක ගේමක්..

    එහෙම Radar එකෙන් Hide වෙන්න පුලුවන් නම් මචං මේක අනිවා plan කරලා කරපු වැඩක් මොකද Vietnam Air Traffic Control එකට මාරු වෙන්න හරියට විනාඩියකට කලින් තමා බඩු disappear වෙලා තියෙන්නෙ. මම අහලා තියන විදියට පොඩි Delay එකක් තියනවලු ඔය Exchange එකේදි :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුලුවන් බන්, ලො ලෙවල් එකේ ෆ්ලයි කලොත් අහු වෙන්නේ නැ. ඔක ඇතුලේ ට්‍රැකර් කරන එක මැනුවලි ඔෆ් කරන්න පුලුවන්ලු. එක නම් සිද්ද උනේ. ප්ලේන් එක ලොකේ කොයි කෙලවරේද කියන එක ලේසි නැ. සමහරවිට කාන්තාරෙක බැවා වෙන්න පුලුවන්. මොකද මේක ප්ලැන් කරපු සීන් එකක් නම් අද ඊයේ කරපු එකක් නෙමෙයි, අවුරුදු ගානක ගේමක්..

    මචන් එක මගේ අයිඩියා එකක් විතරයි, මොකද ඒ පැත්තට යද්දී බන් කිසිම ගොඩ බිමක් සෙට් වෙන්නේ නෑ, ආතල් එකේ පාතින් රේඩාර් මග ඇරලා අරන් යන්න පුළුවන් අනික මන් දන්නා තරමින් ඒ පැත්තට ඔච්චර ලොකු ප්ලේන් යන්නේ නෑ, සහ ඒ රටවල ජනගහනය අඩු සහ හෙන කැලෑනේ තියෙන්නේ, අනික ගෝත්‍රික මිනිසුන්ට ඕව ගැන හොයන්න බලන්න තරම් ගානකුත් නැනේ බන්.
    කොළුවනි!!!
    බොයිං 777ක් එච්චරම පාතට ගේන එක ෆයිටර් ක්‍රාෆ්ට් එකක් වගේ ලේසි සෙල්ලමක් නම් නෙවෙයි.......හැබැයි පයිලට් පට්ට බුවෙක් නිසා කරන්න බැරි කමකුත් නෑ.............
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම නම් ඒ වගේ එකක් කරන්න පුළුවන් උතුරු කොරියන් කාරයන්ට........
    නමුත් වියට්නාමය ඒ වගේ දේකට සහය දෙයි ද?
    චීන්නු ඉදල තියනවා. මම නම් හිතන්නෙ නෑ වියට්නාමේ ඒ වගේ දේකට සහය දීල චීනෙන් ඉල්ලං ටිංකිරි ගාගනී කියලා...........

    වියට්නාම් රජය නොදැනුවත්ව වෙන්න බැරිද? :rolleyes:
    උන් උන්ගෙ රට ගැන හරියට දන්නෙ නැති ජාතියක්... ත්‍රස්තවාදියෝ පිරිලා
    වෙන කොහෙට හරි ගෙනියන්න උනත් පුළුවන් ඉන්ධන තිබිලානේ :dull:
    මම මුලින්ම හිතුවෙ උතුරු කොරියාව ගැන :baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    satellite වලින් හොයන්න පුළුවන් නේද? දැන් පොලවේ බොහොම පොඩි දෙයක් උනත් පේනවා. අපේ පොඩි එකාගේ සෙල්ලම් බඩුවකුත් google satellite images වල පේනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Radar වදින්නේ සීමිත දුරකට. bbc news වලට කිව්වේ එහෙමයි. hijack කර කියමුකෝ. එත් plane එකේ කට හරි cell එකකින් ඉන්ෆොර්ම් කරන්න තිබුනනේ. hijack කාරයෝ cell ඉස්සුවද දන්නේ නැහැ.
    සෙල්ෆොන් උස්සන්න දෙයක් නැ, මූදෙදි ඔය ෆ්ලයිට් එකට GSM සිග්නල් දීලා තියෙන්නේ සැටලයිට් හරහා ඒරො මොබයිල් කියන සමාගම.. ඒක පොඩි ගැජට් කැල්ලක් ප්ලේන් වල වෙනම හයි කරපු. ඒකට දෙන පවර් සප්ලයි එක කට් කලානම් ඔකේ ෆොන් වැඩ කරන්නේ නැ, මම දන්න හැටියට මැලේශියන් එයාර්ලයින් එකේ සීට්වල ෆොනුත් නැ..
    ඉටත් ලේසියි GSM jammer එකක් උඩදි ඇක්ටිව් කරානම් ඔය හයිජැක් කරපු එකෙක්, ආයේ සිග්නල් නැ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පැටියා;16373741 said:
    :no:

    Radar Display එකෙන් එහෙම Flight එකට ඕනෙ විදියට Hide වෙන්න බෑ. ඕකෙ Flight එකෙන් Emit කරන Signal එකකින් නෙවෙයි නේද Track කරන්නෙ? අනේ මන්ද රේඩාර් වලින් හැංගෙන්න නම් බෑ ලේසියකට. :no:

    ට්‍රැකින් ඩිවයිස් ඕෆ් කරන්ඩ පුළුවන්ලු නේද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Radar වදින්නේ සීමිත දුරකට. bbc news වලට කිව්වේ එහෙමයි. hijack කර කියමුකෝ. එත් plane එකේ කට හරි cell එකකින් ඉන්ෆොර්ම් කරන්න තිබුනනේ. hijack කාරයෝ cell ඉස්සුවද දන්නේ නැහැ.

    මචං ඔහොම ප්ලෑනක් ගහල නං ඒ වගේ හයිජැක් කාරයින්ට සිග්නල් ජෑම් කරන එක සිම්පල්. උන් වගේ උන්ට පොඩි දෙයක්වත් වරදින්න විදියක් නෑ :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16373791 said:
    වියට්නාම් රජය නොදැනුවත්ව වෙන්න බැරිද? :rolleyes:
    උන් උන්ගෙ රට ගැන හරියට දන්නෙ නැති ජාතියක්... ත්‍රස්තවාදියෝ පිරිලා
    වෙන කොහෙට හරි ගෙනියන්න උනත් පුළුවන් ඉන්ධන තිබිලානේ :dull:
    මම මුලින්ම හිතුවෙ උතුරු කොරියාව ගැන :baffled:
    වෙන්න බෑ බං.....
    වියට්නාම් කියන්නේ මිලිටරි ආණ්ඩුවකට සමාන එකක්. උන් ගේ නහය යටින් රිංගන එක ලේසි වැඩක් නම් නෙවෙයි..............
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මචන් එක මගේ අයිඩියා එකක් විතරයි, මොකද ඒ පැත්තට යද්දී බන් කිසිම ගොඩ බිමක් සෙට් වෙන්නේ නෑ, ආතල් එකේ පාතින් රේඩාර් මග ඇරලා අරන් යන්න පුළුවන් අනික මන් දන්නා තරමින් ඒ පැත්තට ඔච්චර ලොකු ප්ලේන් යන්නේ නෑ, සහ ඒ රටවල ජනගහනය අඩු සහ හෙන කැලෑනේ තියෙන්නේ, අනික ගෝත්‍රික මිනිසුන්ට ඕව ගැන හොයන්න බලන්න තරම් ගානකුත් නැනේ බන්.

    අයිඩියා වලට ගරු කරමි මචන් ... එච්චර දුරක් යන්න තරම් තෙල් ඇතිද බන්.. එහෙමනම් මේක පට්ටම ගේමක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සෙල්ෆොන් උස්සන්න දෙයක් නැ, මූදෙදි ඔය ෆ්ලයිට් එකට GSM සිග්නල් දීලා තියෙන්නේ සැටලයිට් හරහා ඒරො මොබයිල් කියන සමාගම.. ඒක පොඩි ගැජට් කැල්ලක් ප්ලේන් වල වෙනම හයි කරපු. ඒකට දෙන පවර් සප්ලයි එක කට් කලානම් ඔකේ ෆොන් වැඩ කරන්නේ නැ, මම දන්න හැටියට මැලේශියන් එයාර්ලයින් එකේ සීට්වල ෆොනුත් නැ..
    ඉටත් ලේසියි GSM jammer එකක් උඩදි ඇක්ටිව් කරානම් ඔය හයිජැක් කරපු එකෙක්, ආයේ සිග්නල් නැ.
    අනිවා සිග්නල් ජෑමර් ගහපු ගමන් කුඩු. තව අයිටම් එකක් තියෙනවා ඒක ක්‍රියාත්මක කළාම තරංග හුවමාරු වෙන අයිටම් එකක සිග්නල් චිප් එක පිච්චෙනවා . චිප් එකද මොකද්ද දන්නෙ නෑ හරියට. මම ෆෝන් වල ඇතුල ගැන දන්නෙ නෑ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ව්හ්ව්ම දෙයක් කරන්න බැරි කමක් නැ, හැබැයි ත්‍රස්තවාදී කන්ඩායමකටනම් එහෙම බැ. ෆුස්ලාජ් එක පිටින් නැවකට ඔබන්න තරම් නැවක් තියෙන්නේ ලොකේ පිලිගත්ත රටවල් කීපයකට විතරයි. උන්ට එහෙම කරන්න උවමනාවක් නැනෙ.
    මචං නැව් සහ නාවික කේස් ගැන නම් කතා කරන්න එපා........
    මූද වගේම තමා.......වෙන්න බැරි දේවල් නෑ.............