මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ~MH 370 Please Come Home~



    My eyes wet as I watched this special video hence I am to share with everyone.

    Sharing hope and sharing love.

    Everyone is more than pleased to let you land first as the runway would be cleared only for you to come home.

    Your family loves you as they are waiting for you
    We love you as we hope for miracle to happen

    MH370 Are you hearing our callings?


    :baffled::(:oo:

    MH370 Are you hearing our callings? :(:(
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පයිලට්ලා දෙන්නා එයාර්පෝට් එකට ඇතුල්වෙන තැන සීසීටීවී ක්ලිප් එක බැලුවා :shocked:
    යකෝ පිටකො‍ටුවේ විකුනනවා ඊට වැඩිය කොලිටි කැමරා :oo:

    වීඩියෝ එක දාපන්කෝ...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    71 Hours 45 Minutes​

    avatar254425_4.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Alien kenek wage patta camera eka :baffled:

    ඔව් බං move වෙද්දි මෙලෝ දෙයක් පැහැදිලි නෑ, බොඩි චෙක් කරන්න නැවතිලා අත් උස්සපු වෙලේ තමයි මූණ ටිකක් ක්ලියර් වෙලා පෙනුනේ :frown:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    QUOTE=lkboy4u;16374656]දැන් තියෙන අලුත්ම නිව්ස් වල හැටියට හිතන්න වෙන්නේ හයිජැක් කරලා වියට්නාම් වලට ගොඩ බාල හන්ගගෙන ඉන්නවා කියන එක තමයි. එහෙම වුනොත් වියට්නාම් ඒවියේෂන් එකෙත් සම්බන්ධයක් තියෙනවා නම් රේඩාර් වලට අහු නොවෙන කතාවත් නියමෙට මැච් වෙනවා. එහෙම හංගගෙන ඉන්නවා නම් ඇමෙරිකන්කාරයා මුහුදේ හෙව්වට වැඩක් වෙන්නේ නැහැ.




    වියට්නාමෙට බාන්න ඇති කතාව නැගල යනවනේ.... එහෙම බාවනම් රේඩාර් වලට අහු වෙන්න ඕනි නේද මචන්ලා [/QUOTE]

    රේඩාර් වලට අහු නොවෙන්න මොනාහරි කරන්න ඇති.. ඒකනේ 1.30ට නැති වෙච්ච සිග්නල් එක ආපහු විනාඩි 10න් ඇවිල්ලා ගියේ... රේඩාර් එකට යටින් යන්න ඇති..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මුහුදට බාල ගොඩක් වෙලා තියන් ඉන්න බෑ කියලා ඊයේ විද්වතෙක් කිව බන්


    ඔව් බන් ඉතින් මුහුදට බාල මුන් පැස්සො ටික බය කරල බෝට්ටු වලින් වියෙට්නාමෙට පැන්නුවද දන්නේ නෑ..
    හරියට ෆිල්ම් වල වගේ..
    පස්සෙ කොහොමත් ප්ලේන් එක ගිලෙනව අනිවා...

    මේ ස්ටොරි එකට අනිවා මූවී එකක් එයි....
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    CCTV Footage showing Captain Zaharie Shah dan Co-pilot Fariq Ab Hamid passing through the airport check..

    5597478974.jpg


    මිට වැඩිය ක්ලියර් CCTV ලංකාවේ තේ කඩවල් වලත් තියෙනවා...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,724
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බං move වෙද්දි මෙලෝ දෙයක් පැහැදිලි නෑ, බොඩි චෙක් කරන්න නැවතිලා අත් උස්සපු වෙලේ තමයි මූණ ටිකක් ක්ලියර් වෙලා පෙනුනේ :frown:
    මෙහේ ලෝකල් උකස් බඩු කඩවලත් පට්ට ක්ලියර් කැමරා තියෙනව ඒකට මුන්ගෙ එයාපෝට් :baffled:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඔව් බන් ඉතින් මුහුදට බාල මුන් පැස්සො ටික බය කරල බෝට්ටු වලින් වියෙට්නාමෙට පැන්නුවද දන්නේ නෑ..
    හරියට ෆිල්ම් වල වගේ..
    පස්සෙ කොහොමත් ප්ලේන් එක ගිලෙනව අනිවා...

    මේ ස්ටොරි එකට අනිවා මූවී එකක් එයි....

    මිනිස්සු ටිකට කරදරයක් නොකර ඕන දෙයක් කරට කමක් නෑ...

    ෆිල්ම් එකක් නම් ගහයි... ගැහුවොත් අපිවත් දාන්න ඕනි ඕකට ...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    UPDate ..

    M.H. 370 ඔහුට මඟහැරුණි
    එම නිසා ඔහු ජිවතුන් අතරය
    ඒ මේ ගුවන් ටිකට් පතෙහි අයිතිකරු

    1977362_637152832988110_965468115_n.jpg




     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    වියට්නාමෙට බාන්න ඇති කතාව නැගල යනවනේ.... එහෙම බාවනම් රේඩාර් වලට අහු වෙන්න ඕනි නේද මචන්ලා

    රේඩාර් වලට අහු නොවෙන්න මොනාහරි කරන්න ඇති.. ඒකනේ 1.30ට නැති වෙච්ච සිග්නල් එක ආපහු විනාඩි 10න් ඇවිල්ලා ගියේ... රේඩාර් එකට යටින් යන්න ඇති.. [/QUOTE]

    අයි ඊට පස්සේ ලගින් ගියපු වෙන ප්ලේන් එකට මුන්ගේ ඉමර්ගේන්සි ෆ්රිකුවෙන්සි එකත් අහු වෙලා තියෙනවනේ.. පිස්සු වගේ දැන් නම්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන්නම් මුකුත්මවෙන පාටක් නෑ නේද බන්? එයාර් ෆ්‍රාන්ස් එක වගේ අවුරුදු දෙකකින් විතර කොහෙන් හරි කෑලි ටිකක් හොයාගනී
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මෙහේ ලෝකල් උකස් බඩු කඩවලත් පට්ට ක්ලියර් කැමරා තියෙනව ඒකට මුන්ගෙ එයාපෝට් :baffled:

    සිරාවට... එයාර්පෝට් එකේදි මිනිහෙක්ව මරල පැනල ගියත් හොයන්න බෑනෙ බන්..:baffled::baffled:
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    අන්න අරහේ හොයා ගෙනලු.. මල මිනී 200ක් තියෙනවාලු මෝරු කාපු :shocked:




     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    UPDate ..

    M.H. 370 ඔහුට මඟහැරුණි
    එම නිසා ඔහු ජිවතුන් අතරය
    ඒ මේ ගුවන් ටිකට් පතෙහි අයිතිකරු

    1977362_637152832988110_965468115_n.jpg