මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ""Malaysia Airlines posted an updated statement a little earlier saying that authorities are looking further into the possibility
    that the plane may have tried to turn back and land at another airport."The authorities are looking at a possibility of an
    attempt made by MH370 to turn back to Subang Airport. All angles are being looked at. We are not ruling out any possibilities.""

    :oo:
    :lol::lol::lol::lol::lol:
    උන්ට දැන්ද ඒක හිතිලා තියෙන්නේ..අයියෝ සල්ලි
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුන් දැන්ද බන් ඕව චෙක් කරන්ඩ යන්නේ? :angry::angry:

    අනේ මංදා බං මුන්ට පිස්සුද මංදා :baffled:බලන් යනකොට අපේ උන් තව හොඳයිනෙ:rofl:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    ඔව් ප්ලේන් එක මැලේසියවටම බාලද දන්නේ නෑ..ඔය රටේ මිනිස්සු අඩියක්වත් නොගහපු පැතිත් තියෙන්න පුලුවන්..රටේ මන්දගාමී වැඩ නිසා අර ජිවීත වලට තියෙන අවදානම දවසින් දවස වැඩි වෙන එක විතරයි වෙන්නේ..වෙන රටවලටත් සීමාවකින් එහා උදව් කරන්න අමාරුයි.මම හිතන්නේ නෑ මැලේසියන්කාරයෝ රට ඇතුලේ ප්ලේන් එක ස`ර්ච් කරන්න දෙයි කියලා..

    Maleysia kattiyage wada gananam kisima wishwasayak naha....anith contries gana thamai hopes thiyaganna puluwan.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    ඔව් ප්ලේන් එක මැලේසියවටම බාලද දන්නේ නෑ..ඔය රටේ මිනිස්සු අඩියක්වත් නොගහපු පැතිත් තියෙන්න පුලුවන්..රටේ මන්දගාමී වැඩ නිසා අර ජිවීත වලට තියෙන අවදානම දවසින් දවස වැඩි වෙන එක විතරයි වෙන්නේ..වෙන රටවලටත් සීමාවකින් එහා උදව් කරන්න අමාරුයි.මම හිතන්නේ නෑ මැලේසියන්කාරයෝ රට ඇතුලේ ප්ලේන් එක ස`ර්ච් කරන්න දෙයි කියලා..

    ඕක බාවනම් අනිවා රේඩාර් වල වදින්න ඕනි නේද .... ඉස්සෙල්ලම බලන්න ඕනි මුන්ගේයි වියට්නාම් කරයෝන්ගෙයි රේඩාර් ටික වැඩද කියල
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    China deploys 10 satellites to help in search for Malaysia jet

    :shocked::):shocked::):shocked:

    431-1.jpg


    Reuters

    Patta
    11.gif
    mona karalalahari kamak naha plane 1ka hoyagannawanam.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් බන් පොඩි එකාගේ එක මමත් දැක්ක... මුන් මාර කාලකන්නි බන්... පොඩි එකාගේ මුළු ජීවිතේම ඉවරයිනේ

    ඒ පොඩි උන් වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ ඉතින් :(
    :lol::lol::lol::lol::lol:
    උන්ට දැන්ද ඒක හිතිලා තියෙන්නේ..අයියෝ සල්ලි

    මන්ද මානසිකයෝ වගේ බං :oo:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    Habai dan authority 1ken kiyanne meyage terror link 1kak naha kiyala.:baffled:ath ahema kiyala sure karanna baha.

    ටෙරර් සින් එක නම් දැන් නෑ... එත් සුවර් නෑ තාමයි බන්... ටෙරර් සින් එකක් තියෙනවනම් මුන් ඒවත් ප්ලෑන් කරන්න ඇතිනේ ....
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16376579 said:
    දැන් නන් එක දෙයක් හොඳටම පැහැදිලියි. මේක පිටිපස්සෙ ඉන්නෙ රතු ඇස්කොට් :dull:

    :lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16376579 said:
    දැන් නන් එක දෙයක් හොඳටම පැහැදිලියි. මේක පිටිපස්සෙ ඉන්නෙ රතු ඇස්කොට් :dull:
    article-1206010-060AA8E3000005DC-538_224x285.jpg
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ටෙරර් සින් එක නම් දැන් නෑ... එත් සුවර් නෑ තායි බන්... ටෙරර් සින් එකක් තියෙනවනම් මුන් ඒවත් ප්ලෑන් කරන්න ඇතිනේ ....

    Terror scene 1kak unoth oka pattama plan 1kak.Gahathahaki film 1kak okenma.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ පොඩි උන් වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ ඉතින් :(


    මන්ද මානසිකයෝ වගේ බං :oo:

    උඹල දන්නෙ නැද්ද මැලේසියන්, සිංගප්පූරු උන්ගෙ මොළේ හැටි. :rofl: බූරු පැටව් උන්.:lol::lol::lol: මොළේ කලඳක් නැති මොට්ට හරක් ඉන්නෙ. අපිට තාමත් හිතාගන්න බැරි කොහොමද ඒ රටවල් ඔච්චර දියුණු උනේ කියල :baffled: එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ... :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමත් ඔය රටවල් වලින් තව වැඩිම උනොත් සතියක් හොයයි ඊට පස්සේ මොනවා කරන්නද චීනෙන් මොනව හරි කරයි ඒ රටේ මිනිස්සු ගොඩක් හිටි නිසා..

    ඒ නිසා, හරි පොඩි හෝඩුවාවක් හරි මේ සතිය ඇතුලත ලැබුනොත් ඒ මිනිස්සුන්ගේ වෙලාව තමා..අඩි ගානක් උඩ ඉඳලා 200 ගානකට එහා හිටි එයාර් බස් එකක් වැ‍ටුණා කියුවම එක ගිනි ගත්තෙත් නැත්තම් කිපදෙනෙක්ගේ හරි ජීවිත බේරිලා තියෙන්න පුලුවන්. අර ෆෝන් රිංග් උනත් උත්තර නෑ කියන තැනින් තමා හිතා ගන්න බැරි.මුහුදට වැ‍ටුණ නම් ඕවා ඔච්චර වෙලා වැඩ කරයි ද?
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16376604 said:
    උඹල දන්නෙ නැද්ද මැලේසියන්, සිංගප්පූරු උන්ගෙ මොළේ හැටි. :rofl: බූරු පැටව් උන්.:lol::lol::lol: මොළේ කලඳක් නැති මොට්ට හරක් ඉන්නෙ. අපිට තාමත් හිතාගන්න බැරි කොහොමද ඒ රටවල් ඔච්චර දියුණු උනේ කියල :baffled: එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ... :rofl:

    :shocked::shocked::shocked: මෙච්චර ගොං කියලා දැනන් හිටියේ නෑ, ඒක තමයි චීන්නු එහෙනම් ඒ රටවල බිස්නස් සයිඩ් එක සෑහෙන්න අල්ලලා තියෙන්නෙ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    Terror scene 1kak unoth oka pattama plan 1kak.Gahathahaki film 1kak okenma.

    ටෙරර් සින් එකත් නැත්නම් ..... උඩදී පිපුරුනෙත් නැත්නම් ... තව වෙන්න ඉතුරු මොනාද මචන්ලා... ත්‍රෙඩ් ලොග් එක බලල අපේ පරණ අදහස් ටික ෆිල්ටර් කරලා ගන්න ඕනි
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked::shocked::shocked: මෙච්චර ගොං කියලා දැනන් හිටියේ නෑ, ඒක තමයි චීන්නු එහෙනම් ඒ රටවල බිස්නස් සයිඩ් එක සෑහෙන්න අල්ලලා තියෙන්නෙ

    ඔව් මචං අපේ කම්පැනි ඒක සිංගප්පූරු උනාට අයිතිකාරයා ඇතුලු අධ්‍යක්‍ෂක මණ්ඩලයම චීන්නු. :rofl:
    උන් තමා වැඩිපුර ඉන්නෙ. පිලිපීනයෝ චීන්නු. උනුත් ඉතින් ගොන් තමා. එහෙ අවුලක්ද මන්ද එහෙට යන යන එකා ගොන් වෙනවා :rofl:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Missing Malaysia Airlines Flight MH370: Passengers' Mobile Phones Ring But Not Answered


    Reports are emerging that some cellphones of passengers on the missing Malaysia Airlines Flight 370 are ringing — but no one picks up. However eerie this seems, it may have more to do with how mobile phones and networks operate than any deeper mystery.According to a China.org.cn report, 19 families signed a statement saying that dialing their loved ones' phones leads to a ring, rather than going straight to voicemail, as one would expect of a phone in airplane mode or otherwise unable to be reached.

    But it's not that simple. When you hit the call button on some phones, a ringing tone begins immediately."However, that does not mean the phone you are calling is ringing yet," wrote wireless analyst Jeff Kagan in an email to NBC News. "The network is searching for the phone. First based on where it last was, then it expands. Then if the network can't find the phone, the call terminates."

    The search for the party on the receiving end may be nearly instantaneous, or take a few seconds — during which time the phone (depending on model, network and other variables) may or may not make a ringing noise to indicate to the caller that it is attempting to make the cell connection. So while it may ring four times for you, the person you're calling may only hear it ring once -- or not at all.

    If the phone you're calling is in airplane mode, or is off, out of range, or destroyed, the network may still take a few seconds to confirm it's unreachable.In a video from a Chinese news channel purporting to show one of the calls in question, the caller's phone appears to ring for only a second or so before failing. The family members who were able to "get through" or "connect" to a missing person's phone, which subsequently "hung up," could very possibly be experiencing this caller-side ringing effect, Kagan said.