bokkata danena aluth sinduwak..... SIHINE KUMARI....

kasundil001

Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    ඔය හැම එකටම හොද නෑ කියන්නෙ කුහක ... බන්.

    පටන් ගැන්ම හොදයි.
    කටහඩ පාලනය හොදයි.
    ස්වයං නිර්මාණයකට ඉක්මනින් යොමුවෙන්න.

    ( අනික මං දැක්කා අර ජනප්‍රියයි කියන නිරෝෂා විරාජිනී, මාලනී බුලත්සිංහලගෙ අපි ආසම සිංදුව වෙච්ච ' හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට ' කියන සිංදුව Youtube එකේ remake කරලා කාලා තියෙනවා. අපි විරුද්ධ වෙන්න ඔන ඒවට බන්, අලුත් එකෙක් කරන ඒවට නෙවෙයි:no::no:)

    ඔබට ජය!
     
    Last edited:

    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    ඔය හැම එකටම හොද නෑ කියන්නෙ කුහක ... බන්.

    පටන් ගැන්ම හොදයි.
    කටහඩ පාලනය හොදයි.
    ස්වයං නිර්මාණයකට ඉක්මනින් යොමුවෙන්න.

    ( අනික මං දැක්කා අර ජනප්‍රියයි කියන නිරෝෂා විරාජිනී, මාලනී බුලත්සිංහලගෙ අපි ආසම සිංදුව වෙච්ච ' හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට ' කියන සිංදුව Youtube එකේ remake කරලා කාලා තියෙනවා. අපි විරුද්ධ වෙන්න ඔන ඒවට බන්, අලුත් එකෙක් කරන ඒවට නෙවෙයි:no::no:)

    ඔබට ජය!

    aththa kathawa machan.... ela elaaa... :yes::yes::yes::yes::yes:
    Thank you very much..
     
    sirisenalokka

    Member
    Feb 25, 2014
    11
    0
    0

    ඔය හැම එකටම හොද නෑ කියන්නෙ කුහක ... බන්.

    පටන් ගැන්ම හොදයි.
    කටහඩ පාලනය හොදයි.
    ස්වයං නිර්මාණයකට ඉක්මනින් යොමුවෙන්න.

    ( අනික මං දැක්කා අර ජනප්‍රියයි කියන නිරෝෂා විරාජිනී, මාලනී බුලත්සිංහලගෙ අපි ආසම සිංදුව වෙච්ච ' හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට ' කියන සිංදුව Youtube එකේ remake කරලා කාලා තියෙනවා. අපි විරුද්ධ වෙන්න ඔන ඒවට බන්, අලුත් එකෙක් කරන ඒවට නෙවෙයි:no::no:)

    ඔබට ජය!

    Sira kathawa machan.. Ela. Ela.