Prince Udaya ge Voice eka wage tikak,Voice eka hondayi![]()
e wage tama machan voice..
Prince Udaya ge Voice eka wage tikak,Voice eka hondayi![]()
lassana sinduwak machan. elaz.
love karana eunta set wenawa..

)ඔය හැම එකටම හොද නෑ කියන්නෙ කුහක ... බන්.
පටන් ගැන්ම හොදයි.
කටහඩ පාලනය හොදයි.
ස්වයං නිර්මාණයකට ඉක්මනින් යොමුවෙන්න.
( අනික මං දැක්කා අර ජනප්රියයි කියන නිරෝෂා විරාජිනී, මාලනී බුලත්සිංහලගෙ අපි ආසම සිංදුව වෙච්ච ' හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට ' කියන සිංදුව Youtube එකේ remake කරලා කාලා තියෙනවා. අපි විරුද්ධ වෙන්න ඔන ඒවට බන්, අලුත් එකෙක් කරන ඒවට නෙවෙයි)
ඔබට ජය!

Ela ela
ඔය හැම එකටම හොද නෑ කියන්නෙ කුහක ... බන්.