මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ප්ලේන් මදිවට නැව්.. හපොයි ... අනිවා බං මෙච්චර නැව් තිබිලත් දකින්න එපැයි එහෙනං ..
    ඔය හරියේ වැටුනනම් ගොඩබිම රේඩාර් කෙසේ වෙතත් නැවක රේඩාර් වලට හරි අමුතු දෙයක් දකිනවනේ බන්..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මුන්ට මොලේ හොද නැ බන්, ඔය හරියේ ප්ලේන් එක වැටුනනම් අනිවා කාගො ශිප් එකක් දකින්න ඔනා, මේ තියෙන්නේ දැන් ටිකකට කලින් ඔය හරියේ නැව් වල පිහිටිම ගැන ගත්තු ස්ක්‍රීන් ශොට් එකක්..

    MopUoU.jpg

    ඔය ගොඩබිම පෙන්නන්නෙත් නැව් ද යකෝ....?:angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;16377156 said:
    KUALA LUMPUR (Reuters) - Malaysia's military believes it tracked the missing Malaysia Airlines jetliner by radar over the Strait of Malacca, far from where it last made contact with civilian air traffic control off the country's east coast, a military source told Reuters.
    The Strait of Malacca, one of the world's busiest shipping channels, runs along Malaysia's west coast. The airline said on Saturday that the flight carrying 227 passengers and 12 crew last had contact off the east coast Malaysian town of Kota Bharu.
    "It changed course after Kota Bharu and took a lower altitude. It made it into the Malacca Strait," the military official, who has been briefed on investigations, told Reuters.

    ඒකනෙ බන්. :baffled:

    :lol::lol::lol::lol:
    එතකොට මොකද්ද හිතෙන්නේ මුන් පිළි ගත්තත් නැතත් මුන්ගේ රේඩාර් ට්‍රැක් සිස්ටම් එකේ අවුලක් තියෙනවා..ඕක ගොඩක් වෙලාවට බ්‍රේක් ඩවුන් වෙනවා ඇති.වගේම මුන්ට වැඩේ ගොඩ දාගන්න යම් කාලයක් යන්න ඇති වෙනදා වගේම ගොඩක් විට ඒ රටේ පයිලට් ලත් සීන් එක ගැන දැනුවත් ඇති.ඕක ලෙඩ කියලා. මුන් සිස්ටම් එක ගොඩ දාලත් යම් කාලයක් ගියාට පස්සේ එක්කෝ චීනෙන් ප්ලේන් එක ආවේ නෑ කියලා අහනකොට වෙන්න ඇති ෆ්ලයිට් එක ගිය ට්‍රැක් එක හොයන්න ඇත්තේ..ට්‍රැක් එක කොහෙ හොයන්නද ට්‍රැක් එක ගැන බැක්-අප් තිබුන තැනින් එහාට මොකුත් උන් ගාව නැතිව ඇති.ඔය සීන් එක තව ඇදුනොත් ඔය රටට වෙන එයාර් ලයින් එකක් වත් එන්නේ නෑ..මොකද ඒ මිනිස්සු දන්නේ නෑ නේ ඕක ලෙඩක් කියලා.ඔය වගේ මොකක් හරි මුන්ගේ ඇතුලේ ලෝකෙට කියන්න බැරි විදියේ ලොකු ෆෝල්ට් එකක් තියෙනවා.
    තව දවස් 2ක් 3ක් ගියාම අඬාගෙන කියයි.අපේ මෙන්න මේ සීන් එක තිබුණා අපිට ඒක හදා ගන්න ප්‍රතිපාදන තිබුණේ නෑ.ඒ නිසා තමා මේක උනේ.කියලා..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මුන්ට මොලේ හොද නැ බන්, ඔය හරියේ ප්ලේන් එක වැටුනනම් අනිවා කාගො ශිප් එකක් දකින්න ඔනා, මේ තියෙන්නේ දැන් ටිකකට කලින් ඔය හරියේ නැව් වල පිහිටිම ගැන ගත්තු ස්ක්‍රීන් ශොට් එකක්..

    මචන් ප්ලේන් එක අන්තිමට කොන්ටක්ට් කරේ කොහෙන්වත් .. දැන් රේඩාර වලට අහු වෙලා තියෙන්නේ වෙන කොහෙන්වත්... ප්ලේන් එක මැලේසියාව හරහා මලක්ක ගියා මුන් දන්නෙම නෙද්ද එතකොට.. බබ්බු මුන්... සුප්පු ටිකක් යවන්න ඕනි...
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16377191 said:
    අන්තිමට මත්තල බාල තියෙයිද දන්නෙ නෑ. :baffled:
    ITN එකේ අපි මැරෙනකන් පෙන්නයි ඕක. :baffled:

    :lol::lol::lol:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ. :oo::oo::oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    MH370 detected above Malacca Straits at 2.40am

    The search for Malaysian Airlines MH370 plane has been expanded to Sumatran waters, north of Straits of Malacca, as military radar may have detected the missing plane in the vicinity of Pulau Perak.

    A Berita Harian report today quoted the Royal Malaysian Air Force (RMAF) as saying the plane may have reversed course further than expected while on its way from Kuala Lumpur to Beijing.
    Air Force chief Rodzali Daud ( left ) is quoted as saying that based on military radar readings from its station in Butterworth, MH370 may have turned west after Kota Bahru and flew past the east coast and Kedah.
    "The last time the plane was detected was near Pulau Perak, in the Straits of Malacca, at 2.40am," Berita Harian quotes Rodzali as saying.
    This contradicts with earlier reports that the aircraft had disappeared from radar screens 120 nautical miles off Kota Bharu and over the South China Sea, at 1.30am on March 8.
    The Department of Civil Aviation (DCA) had previously said the search for the Boeing 777-200ER aircraft, which is missing for the fourth day, had previously been focused around the waters between East Malaysia and Vietnam.
    Berita Harian also said that military radar noted that the plane was flying about 1,000 metres lower than its original altitude of 10,000 metres after the about turn.
    There are 227 passengers, including two infants, and 12 crew members on board the plane. Of these, 152 are Chinese nationals, 38 are Malaysians and the rest are from 12 other countries.
    Meanwhile, Utusan Malaysia reported that 20,000 fishermen nationwide have been roped in to help in the search-and-rescue operation.
    The newspaper quoted Agriculture and Agro-based Industries Minister Ismail Sabri Yaakob as saying that this would involve 1,788 fishing boats around the waters off Kelantan, Terengganu, Perlis, Perak and Penang.
    The fishermen were roped in at the request of acting Transport Minister Hishammuddin Hussein, Ismail said.
    මුන්ට අමු කැවිලද නින්දෙන් නැගිටලද? මෙච්චර කල් මොනවා කලාද ඔක ඇත්තනම්.. ඔය හැටියට මැලේශියාවට ඔනම ටෙරරිස්ට් ඇටැක් එකක් දුන්නැකිනේ. උන්ගේ හමුදාවල් දකින්නේ වැඩේ දවස් තුනකට පස්සේ..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ප්ලේන් මදිවට නැව්.. හපොයි ... අනිවා බං මෙච්චර නැව් තිබිලත් දකින්න එපැයි එහෙනං ..

    සිරා බං, සිංගා යද්දි ඔය හරියේ මුහුදේ ගිනි පෙට්ටි වගේ නැව් බර ගානක් පේනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol:
    එතකොට මොකද්ද හිතෙන්නේ මුන් පිළි ගත්තත් නැතත් මුන්ගේ රේඩාර් ට්‍රැක් සිස්ටම් එකේ අවුලක් තියෙනවා..ඕක ගොඩක් වෙලාවට බ්‍රේක් ඩවුන් වෙනවා ඇති.වගේම මුන්ට වැඩේ ගොඩ දාගන්න යම් කාලයක් යන්න ඇති වෙනදා වගේම ගොඩක් විට ඒ රටේ පයිලට් ලත් සීන් එක ගැන දැනුවත් ඇති.ඕක ලෙඩ කියලා. මුන් සිස්ටම් එක ගොඩ දාලත් යම් කාලයක් ගියාට පස්සේ එක්කෝ චීනෙන් ප්ලේන් එක ආවේ නෑ කියලා අහනකොට වෙන්න ඇති ෆ්ලයිට් එක ගිය ට්‍රැක් එක හොයන්න ඇත්තේ..ට්‍රැක් එක කොහෙ හොයන්නද ට්‍රැක් එක ගැන බැක්-අප් තිබුන තැනින් එහාට මොකුත් උන් ගාව නැතිව ඇති.ඔය සීන් එක තව ඇදුනොත් ඔය රටට වෙන එයාර් ලයින් එකක් වත් එන්නේ නෑ..මොකද ඒ මිනිස්සු දන්නේ නෑ නේ ඕක ලෙඩක් කියලා.ඔය වගේ මොකක් හරි මුන්ගේ ඇතුලේ ලෝකෙට කියන්න බැරි විදියේ ලොකු ෆෝල්ට් එකක් තියෙනවා.
    තව දවස් 2ක් 3ක් ගියාම අඬාගෙන කියයි.අපේ මෙන්න මේ සීන් එක තිබුණා අපිට ඒක හදා ගන්න ප්‍රතිපාදන තිබුණේ නෑ.ඒ නිසා තමා මේක උනේ.කියලා..
    අනිවා මුන්ට මේක සුපුරුදු බයිලයක් වගේ. ක්‍රැශ් එකක් වෙනකන්ම මුන් දන්නේ නැ. හැමදාම මේ සෙල්ලම වෙන හින්දා වෙන්නැති පයිලට් කට පියාගෙන හිටියේ..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    වෙන්දා හිටියා වගේම ගෙදරට වෙලා පරිස්සමට කටයි පු*යි වහගෙන හිටහං :rofl:

    පල හු&^&% යන්න, ළඟදි නෑවේ නැද්ද ? :lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16377174 said:
    මොනවා හරි ලොකු Conspiracy එකක් තියෙනවා :oo: දැන් කියනවා මලක්කාව දිහා රේඩාර් වලට අහු වෙනවලු. :oo:

    දවස් 3ක් ඉරාගෙන මුහුදේ හෙව්වා.. යකෝ මුන්ට කලින් කියන්න බැරිද ඕක... මුහුදේ හොයන එවුන්ට ඌරු ජුවල් ඇති මුන් මෙහෙම කියද්දී
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මලක්කා පැත්තට යනවා රේඩාර් වල සදහන් උනාලු... මොන හු...ද මේක... මෙච්චර දවස් මුන් නිදාගෙනද ඉදල තියෙන්නේ .... බලපන්කො කියන හතර බිරි කතා

    වටේ යවනවද මන්දා..ඔය ආවයි කියන රටවල් ඔක්කොම එකතුවෙල
    ඉස්සෙල්ලම ඔය එයාර්පෝට් එක ස`ර්ච් කලා නම් හරි
    මුන් ප්ලෙන් එක හංගන් වත් ඉන්නවද දන්නෙ නෑ..
    :frown::frown::frown:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ. :oo::oo::oo:

    මලක්කා ගිහින්ද ඒපාර... තව ටික වෙලාවකින් ඔ්ක ලංකාවේ මත්තලින් මතු වෙයිද් දන්නෑ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය ගොඩබිම පෙන්නන්නෙත් නැව් ද යකෝ....?:angry::angry::angry:
    ගොඩබිම නැව් නැ බන්.. ඔය රටේ අපේ රට වගේ නෙමෙයි, රට අබ්යන්තරයේ ලොකු ඇල මාර්ග තියනවා, ඒවල යන ඒවා තමා පෙන්නන්නේ. අනික නැව් විතරක් නෙමෙයි, බොට්ටු, මාලු අල්ලන ටොලර් ඔක්කොම පෙන්නනවා. නරුටො පිස්සා ඇටෙන්ශන් ඉල්ලුවට මට විකාර නැ, මෙන්න සයිට් එක..

    http://shipfinder.co/
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol:
    එතකොට මොකද්ද හිතෙන්නේ මුන් පිළි ගත්තත් නැතත් මුන්ගේ රේඩාර් ට්‍රැක් සිස්ටම් එකේ අවුලක් තියෙනවා..ඕක ගොඩක් වෙලාවට බ්‍රේක් ඩවුන් වෙනවා ඇති.වගේම මුන්ට වැඩේ ගොඩ දාගන්න යම් කාලයක් යන්න ඇති වෙනදා වගේම ගොඩක් විට ඒ රටේ පයිලට් ලත් සීන් එක ගැන දැනුවත් ඇති.ඕක ලෙඩ කියලා. මුන් සිස්ටම් එක ගොඩ දාලත් යම් කාලයක් ගියාට පස්සේ එක්කෝ චීනෙන් ප්ලේන් එක ආවේ නෑ කියලා අහනකොට වෙන්න ඇති ෆ්ලයිට් එක ගිය ට්‍රැක් එක හොයන්න ඇත්තේ..ට්‍රැක් එක කොහෙ හොයන්නද ට්‍රැක් එක ගැන බැක්-අප් තිබුන තැනින් එහාට මොකුත් උන් ගාව නැතිව ඇති.ඔය සීන් එක තව ඇදුනොත් ඔය රටට වෙන එයාර් ලයින් එකක් වත් එන්නේ නෑ..මොකද ඒ මිනිස්සු දන්නේ නෑ නේ ඕක ලෙඩක් කියලා.ඔය වගේ මොකක් හරි මුන්ගේ ඇතුලේ ලෝකෙට කියන්න බැරි විදියේ ලොකු ෆෝල්ට් එකක් තියෙනවා.
    තව දවස් 2ක් 3ක් ගියාම අඬාගෙන කියයි.අපේ මෙන්න මේ සීන් එක තිබුණා අපිට ඒක හදා ගන්න ප්‍රතිපාදන තිබුණේ නෑ.ඒ නිසා තමා මේක උනේ.කියලා..

    :dull: සර්ච් ඒරියා එක වයිඩ් කළානේ. සුමාත්‍රා මලක්කා මුහුදු තීරයටම වැඩි කළා. අන්න ඊට පස්සෙ තමා ඔය රේඩාර් කතාව රොයිටර් පුවත් සේවය වාර්ථා කළේ. :dull:
    අරුන් කිව්වෙ නෑ සර්ච් ඒරියා එක වැඩි කරද්දී චාටර් වෙන නිසා. ඇත්තටම මුන්ගේ රේඩාර් සිස්ටම් එකේ මොනව හරි ලොකු අවුලක් තියෙනවා :oo:

    කොහොමහරි මිනිස්සුන්ට මොකද දන්නෙ නෑ. :dull:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    දවස් 3ක් ඉරාගෙන මුහුදේ හෙව්වා.. යකෝ මුන්ට කලින් කියන්න බැරිද ඕක... මුහුදේ හොයන එවුන්ට ඌරු ජුවල් ඇති මුන් මෙහෙම කියද්දී

    vietnam unta dan mala panala athi bn un kochchra kattak kawada me tike :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මලක්කා ගිහින්ද ඒපාර... තව ටික වෙලාවකින් ඔ්ක ලංකාවේ මත්තලින් මතු වෙයිද් දන්නෑ..
    ඔව් යකො මුන් නිකන් අයිපී ඇඩ්‍රස් මාරු කරනවා වගේ ලොකේශන් මාරු කරන්නේ..