මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    :lol::lol::lol::lol:
    එතකොට මොකද්ද හිතෙන්නේ මුන් පිළි ගත්තත් නැතත් මුන්ගේ රේඩාර් ට්‍රැක් සිස්ටම් එකේ අවුලක් තියෙනවා..ඕක ගොඩක් වෙලාවට බ්‍රේක් ඩවුන් වෙනවා ඇති.වගේම මුන්ට වැඩේ ගොඩ දාගන්න යම් කාලයක් යන්න ඇති වෙනදා වගේම ගොඩක් විට ඒ රටේ පයිලට් ලත් සීන් එක ගැන දැනුවත් ඇති.ඕක ලෙඩ කියලා. මුන් සිස්ටම් එක ගොඩ දාලත් යම් කාලයක් ගියාට පස්සේ එක්කෝ චීනෙන් ප්ලේන් එක ආවේ නෑ කියලා අහනකොට වෙන්න ඇති ෆ්ලයිට් එක ගිය ට්‍රැක් එක හොයන්න ඇත්තේ..ට්‍රැක් එක කොහෙ හොයන්නද ට්‍රැක් එක ගැන බැක්-අප් තිබුන තැනින් එහාට මොකුත් උන් ගාව නැතිව ඇති.ඔය සීන් එක තව ඇදුනොත් ඔය රටට වෙන එයාර් ලයින් එකක් වත් එන්නේ නෑ..මොකද ඒ මිනිස්සු දන්නේ නෑ නේ ඕක ලෙඩක් කියලා.ඔය වගේ මොකක් හරි මුන්ගේ ඇතුලේ ලෝකෙට කියන්න බැරි විදියේ ලොකු ෆෝල්ට් එකක් තියෙනවා.
    තව දවස් 2ක් 3ක් ගියාම අඬාගෙන කියයි.අපේ මෙන්න මේ සීන් එක තිබුණා අපිට ඒක හදා ගන්න ප්‍රතිපාදන තිබුණේ නෑ.ඒ නිසා තමා මේක උනේ.කියලා..

    අනිවා මුන්ගේ රේඩාර් අවුල් මචා ...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ගොඩබිම නැව් නැ බන්.. ඔය රටේ අපේ රට වගේ නෙමෙයි, රට අබ්යන්තරයේ ලොකු ඇල මාර්ග තියනවා, ඒවල යන ඒවා තමා පෙන්නන්නේ. අනික නැව් විතරක් නෙමෙයි, බොට්ටු, මාලු අල්ලන ටොලර් ඔක්කොම පෙන්නනවා. නරුටො පිස්සා ඇටෙන්ශන් ඉල්ලුවට මට විකාර නැ, මෙන්න සයිට් එක..

    http://shipfinder.co/

    එලකිරි මචෝ....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වටේ යවනවද මන්දා..ඔය ආවයි කියන රටවල් ඔක්කොම එකතුවෙල
    ඉස්සෙල්ලම ඔය එයාර්පෝට් එක ස`ර්ච් කලා නම් හරි
    මුන් ප්ලෙන් එක හංගන් වත් ඉන්නවද දන්නෙ නෑ..
    :frown::frown::frown:

    යකඩෝ මුලින්ම කිව්වෙ වියට්නාම් වලත් කෙරෝලට ගිහින් හැරෙව්වා කියල ඊට පස්සෙ කිව්වා අර දූපතක් ගාවින් හැරෙව්වා කියල තොචෝ. :oo: දැන් කියනවා මලක්කාව පැත්තට ගියා කියල.
    මුන් දැන් එකම රෙකෝඩ් ඒක වන කරලා තියෙන්නෙ. ලොකු කොස්සක් තියෙනවා එකම රෙකෝඩ් එක එහෙ මෙහෙ කරන්න නන් :oo:

    කොහොමහරි රුසියා යුක්රේන් කේස් එක දැන් මතක නෑ කට්ටියට :rolleyes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    The second man travelling on a stolen passport was today identified as 29-year-old Delavar Seyedmohammaderza.
    He was one of two Iranians travelling on the Malaysia Airlines plane.
    Interpol secretary general Ronald K Noble said the two men travelled to Malaysia on their Iranian passports,
    then apparently switched to the stolen Austrian and Italian documents.

    Mr Noble said the recent information about the men made terrorism a less likely cause of the plane's disappearance,
    but that did not allay concerns about the ease of travel involving stolen passports.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    වටේ යවනවද මන්දා..ඔය ආවයි කියන රටවල් ඔක්කොම එකතුවෙල
    ඉස්සෙල්ලම ඔය එයාර්පෝට් එක ස`ර්ච් කලා නම් හරි
    මුන් ප්ලෙන් එක හංගන් වත් ඉන්නවද දන්නෙ නෑ..
    :frown::frown::frown:

    දැන් මලක්ක වල හොයල නැති උනාම කියයි අන්න අරහේ රේඩාර් වල අහු උනා කියල... මුන් අපිව විහිළුවකට අරන්ද කොහෙද....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් යකො මුන් නිකන් අයිපී ඇඩ්‍රස් මාරු කරනවා වගේ ලොකේශන් මාරු කරන්නේ..

    මම දන්න විදියට ඔය එකම රේඩාර් රෙකෝඩ් එක වෙනස් කෙරුව තුන් වෙනි පාර. :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනිවා මුන්ට මේක සුපුරුදු බයිලයක් වගේ. ක්‍රැශ් එකක් වෙනකන්ම මුන් දන්නේ නැ. හැමදාම මේ සෙල්ලම වෙන හින්දා වෙන්නැති පයිලට් කට පියාගෙන හිටියේ..

    මීට කලින් මැලේසියාවට ගිය මැලේසියාවෙන් ආපු ෆ්ලයිට් වලට මේ වගේ අතවර සිදු වෙලා තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න වෙයි..මොකද ඕක ගිහින් පැපුවානිව්ගීනියව පැත්තෙවත් වැටිලා නම් මේවෙද්දි ඒ පැසෙන්ජස් ලගෙන් කීදෙනෙක් උන්ගේ බඩවල් වලද දන්නේ නෑ..:dull::dull::dull:
    මේවා ඉතින් අපේ ලොක්කොන්ටත් හොඳ පාඩම්..පොකට් එකට ගාන වැටෙනව වගේම තමා මෙහෙම ජිවිත ගානක් උන්නද මලාද කියලා වගේ වගක් නැති වෙද්දී ඒ ජීවිතවල වටිනාකමත් ඒ පොකට් වලම තමා ආයේ ජීවත්වෙනකන් මැරී මැරි ජීවත් වෙයි.
    බලමු මොකෝ වෙන්නේ කියලා.
    මෙහෙන් මැලේසියාවට එයාර් ක්‍රාෆ්ට් ඉන්ජිනියරින් ඉගෙන ගන්න යන සෙට් එකව ගැරන්ට් කරන්නේ කොහොමද බං මෙහෙම වෙනකොට.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113

    මලක්කා ගිහින්ද ඒපාර... තව ටික වෙලාවකින් ඔ්ක ලංකාවේ මත්තලින් මතු වෙයිද් දන්නෑ..

    මචන් දැන් එන්න එන්න මේ පැත්තට තමයි ලං වෙන්නේ... :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16377239 said:

    යකඩෝ මුලින්ම කිව්වෙ වියට්නාම් වලත් කෙරෝලට ගිහින් හැරෙව්වා කියල ඊට පස්සෙ කිව්වා අර දූපතක් ගාවින් හැරෙව්වා කියල තොචෝ. :oo: දැන් කියනවා මලක්කාව පැත්තට ගියා කියල.
    මුන් දැන් එකම රෙකෝඩ් ඒක වන කරලා තියෙන්නෙ. ලොකු කොස්සක් තියෙනවා එකම රෙකෝඩ් එක එහෙ මෙහෙ කරන්න නන් :oo:

    කොහොමහරි රුසියා යුක්රේන් කේස් එක දැන් මතක නෑ කට්ටියට :rolleyes:
    ප්ලේන් එක ක්වාලාම්පූර් හැගර් එකකද දන්නේ නැ, මිනිස්සු ටික කොහේ හරි දූපතක හිර කරලා.. ක්‍රිමියා මතකම නැ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ප්ලේන් එක හෙවිල්ල කෙසේ වෙතත් දැන් රටවල් ඔක්කොම එකතුවෙලා මැලේ උන්ට
    අරිනවා , මං හිතන්නේ උන් මෙච්චරවෙලා වහන්න හැදුවේ උන්ගේ සිස්ටම් අවුල. :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;16377239 said:

    යකඩෝ මුලින්ම කිව්වෙ වියට්නාම් වලත් කෙරෝලට ගිහින් හැරෙව්වා කියල ඊට පස්සෙ කිව්වා අර දූපතක් ගාවින් හැරෙව්වා කියල තොචෝ. :oo: දැන් කියනවා මලක්කාව පැත්තට ගියා කියල.
    මුන් දැන් එකම රෙකෝඩ් ඒක වන කරලා තියෙන්නෙ. ලොකු කොස්සක් තියෙනවා එකම රෙකෝඩ් එක එහෙ මෙහෙ කරන්න නන් :oo:

    කොහොමහරි රුසියා යුක්රේන් කේස් එක දැන් මතක නෑ කට්ටියට :rolleyes:

    රුසියාව කියුවේ....:oo::oo::oo::lol::lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Srilankan president Mr.Mahinda Rajapakshe has ensured that the possible support will be given to the maximum capacity after a call to Malaysian President with regard to the Malaysian Airlines missing plane.Further he has stated that Srilankan Navy and Airforce will be deploying its assets in order to find the Aircraft soon.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Maara kathane ban kiyanne?
    After 4days???? :frown::frown::frown:
    Malacca Straits
    The Malaysian military believes the missing plane flew for more than an hour after vanishing from air traffic control screens, changing course and travelling west over the Strait of Malacca, a senior military source told Reuters.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් මලක්ක වල හොයල නැති උනාම කියයි අන්න අරහේ රේඩාර් වල අහු උනා කියල... මුන් අපිව විහිළුවකට අරන්ද කොහෙද....
    මට හිතෙන හැටියට දැන් මුන්ට ඔනා ඉන්ටනැශනල් සර්ච් එක නවත්තන්න. උන්ව එලවලා ප්ලේන් එක හොයාගන්න බැ කියලා උන් ලවාම කියවලා වැඩේ අහවරයක් කරලා ඉන්ශුවරන්ස් ක්ලේම් එකත් අරගෙන නිකන් ඉන්න.. ඒකයි වගේ ඔය වටේ යවන්නේ..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මීට කලින් මැලේසියාවට ගිය මැලේසියාවෙන් ආපු ෆ්ලයිට් වලට මේ වගේ අතවර සිදු වෙලා තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න වෙයි..මොකද ඕක ගිහින් පැපුවානිව්ගීනියව පැත්තෙවත් වැටිලා නම් මේවෙද්දි ඒ පැසෙන්ජස් ලගෙන් කීදෙනෙක් උන්ගේ බඩවල් වලද දන්නේ නෑ..:dull::dull::dull:
    මේවා ඉතින් අපේ ලොක්කොන්ටත් හොඳ පාඩම්..පොකට් එකට ගාන වැටෙනව වගේම තමා මෙහෙම ජිවිත ගානක් උන්නද මලාද කියලා වගේ වගක් නැති වෙද්දී ඒ ජීවිතවල වටිනාකමත් ඒ පොකට් වලම තමා ආයේ ජීවත්වෙනකන් මැරී මැරි ජීවත් වෙයි.
    බලමු මොකෝ වෙන්නේ කියලා.
    මෙහෙන් මැලේසියාවට එයාර් ක්‍රාෆ්ට් ඉන්ජිනියරින් ඉගෙන ගන්න යන සෙට් එකව ගැරන්ට් කරන්නේ කොහොමද බං මෙහෙම වෙනකොට.

    මැලේසියන් එයාර්ලයින්ස් කියන්නෙ ලෝකෙ සේෆ්ටි වලින් ඉහළින්ම ඉන්න එයාර්ලයින් එකක්.
    අවුරුදු 19ට කලින් තමා මෙහෙම එකක් වෙලා තියෙන්නෙ.
    මම දැක්ක විදියට. ඒකයි කොස්ස.
    මට තේරෙන්නෙ නෑ මේ මොකද්ද වෙලා තියෙන්නෙ කියල :oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    vietnam unta dan mala panala athi bn un kochchra kattak kawada me tike :dull:

    නැව්, ප්ලේන් කොච්චරක්ද... දවල් රැ කට්ට කාගෙන හෙව්වා.. මලසියන් එවුන් ගානක් නැතුව හිටියේ ඕක තමයි
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට හිතෙන හැටියට දැන් මුන්ට ඔනා ඉන්ටනැශනල් සර්ච් එක නවත්තන්න. උන්ව එලවලා ප්ලේන් එක හොයාගන්න බැ කියලා උන් ලවාම කියවලා වැඩේ අහවරයක් කරලා ඉන්ශුවරන්ස් ක්ලේම් එකත් අරගෙන නිකන් ඉන්න.. ඒකයි වගේ ඔය වටේ යවන්නේ..

    එහෙම කරන්න වෙන්නෙ නෑ. Enrich එකයි Oneworld ඒකයි අයින් වෙයි උන්ගෙන් :oo:
    උන් වැටෙයි ලෙල්ලටම
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ප්ලේන් එක හෙවිල්ල කෙසේ වෙතත් දැන් රටවල් ඔක්කොම එකතුවෙලා මැලේ උන්ට
    අරිනවා , මං හිතන්නේ උන් මෙච්චරවෙලා වහන්න හැදුවේ උන්ගේ සිස්ටම් අවුල. :dull:

    අර නැතිවෙච්ච මිනිස්සු ගැන හිතල ඉවසනවා ඇති.... නැත්නම් බන් මේ කෙලින බයිලා වල හැටිලට මලසියන් එවුන්ගේ කෑලිත් නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16377274 said:
    එහෙම කරන්න වෙන්නෙ නෑ. Enrich එකයි Oneworld ඒකයි අයින් වෙයි උන්ගෙන් :oo:
    උන් වැටෙයි ලෙල්ලටම
    ඒකනම් ඇත්ත. උන්ගේ ස්ටැන්ඩඩ් එලිපිටම චොර උනා මේ සිද්දියෙන්..