එතකොට මොකද්ද හිතෙන්නේ මුන් පිළි ගත්තත් නැතත් මුන්ගේ රේඩාර් ට්‍රැක් සිස්ටම් එකේ අවුලක් තියෙනවා..ඕක ගොඩක් වෙලාවට බ්‍රේක් ඩවුන් වෙනවා ඇති.වගේම මුන්ට වැඩේ ගොඩ දාගන්න යම් කාලයක් යන්න ඇති වෙනදා වගේම ගොඩක් විට ඒ රටේ පයිලට් ලත් සීන් එක ගැන දැනුවත් ඇති.ඕක ලෙඩ කියලා. මුන් සිස්ටම් එක ගොඩ දාලත් යම් කාලයක් ගියාට පස්සේ එක්කෝ චීනෙන් ප්ලේන් එක ආවේ නෑ කියලා අහනකොට වෙන්න ඇති ෆ්ලයිට් එක ගිය ට්‍රැක් එක හොයන්න ඇත්තේ..ට්‍රැක් එක කොහෙ හොයන්නද ට්‍රැක් එක ගැන බැක්-අප් තිබුන තැනින් එහාට මොකුත් උන් ගාව නැතිව ඇති.ඔය සීන් එක තව ඇදුනොත් ඔය රටට වෙන එයාර් ලයින් එකක් වත් එන්නේ නෑ..මොකද ඒ මිනිස්සු දන්නේ නෑ නේ ඕක ලෙඩක් කියලා.ඔය වගේ මොකක් හරි මුන්ගේ ඇතුලේ ලෝකෙට කියන්න බැරි විදියේ ලොකු ෆෝල්ට් එකක් තියෙනවා.
තව දවස් 2ක් 3ක් ගියාම අඬාගෙන කියයි.අපේ මෙන්න මේ සීන් එක තිබුණා අපිට ඒක හදා ගන්න ප්‍රතිපාදන තිබුණේ නෑ.ඒ නිසා තමා මේක උනේ.කියලා..
අනිවා මුන්ගේ රේඩාර් අවුල් මචා ...


දැන් කියනවා මලක්කාව පැත්තට ගියා කියල. 
