මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    kimbulz ge lap ekata wade dunna neh ?
    11.gif
    bothale heta ewannam :baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එහෙම කියනවා, හැබැයි පැසෙන්ජර්ලා එක්ක නම් මම මේ ඇහුවමයි. කෲ එක එක්ක නටන සීන් නම් අහලා තියනවා

    පැසෙන්ජර්ස්ල එක්ක. :shocked: එයර් හොස්ටස්ල එක්ක නම් සෙල්ලම් දානවා කියල අහල තියෙනවා.

    ඔය ඉතින් ඌ කතාකලා කියල අර ගෑණි කියලා තියෙන්නේ, මොකො උන්ව දවස් කීපයක්
    තියන් පයිලට් කාරයා බට්ටො පනින්න කියලයෑ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මේ අවස්ථාවේදී බස් රථ පිළිබඳ විශේෂඤ්ඤ වරයෙකුත් මේ ගුවන් අනතුර පිළිබඳව පරීක්ෂණ කටයුතු සඳහා දායක වෙමින් සිටින බව අපට පෙනී යනවා. :rofl::rofl:

    :baffled::dull:

    ඔය ප්ලේන් එකේ ලේලන්ඩ් එංජින් දෙකක් තිබ්බා නම්, ලොවෙත් මුකුත් කරදරයක් වෙන්නේ නෑ..... :no:

    urajdrlk මමා ජබුක් :lol::lol::lol:

    :frown: මාමා.....?? :angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හම්මේ , ඊයේ රෑ ගියාට පස්සේ මේක රේස් එකක් ගියාද බන්
    ත්‍රෙඩ් එකේ අග අල්ලන්න පැයක් විතර ගියා

    අලුත් අප්ඩේට් වලට තියෙන්නේ අර අයෙත් රේඩාර් වලට අහු වුනු සීන් එක විතරයි වගේ
    ඔහොම යන් :nerd::nerd::nerd:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පව් මචන් වියට්නාම් උන්. උන් තව තවත් පුලුල් කරන්න කැමතියිලු සර්ච් එක.. සින්ගා වතුර යට වැඩ වලට බැහැලා

    Viet official says widening MH370 net, Singapore joins underwater search


    deputy_commander_of_vietnam_air_force_do_minh_tuan_04_20140311_840_559_100.jpg

    BY BOO SU-LYN
    March 11, 2014
    - See more at: http://www.themalaymailonline.com/m...-joins-underwater-search#sthash.TwZGaHaO.dpuf

    මුන් නම් වචනයේ පර‍්රසමාප්ත අර්තයෙන්ම අසල්වැසියො..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Upali wijewardhanage plane ekath nathi une Maleshiya wala neda?

    ekath ahuwenna ona hari nam me hoyana hewillata :lol:

    මෙච්චර ලොකු ප්ලේන් එක හොයාගන්න බැරි නම් අර චූටි ජෙට් එක මුන් කීයටවත් හොයන්නේ නැ. හැබැයි, මලක්කා හොයන නිසා සමහරවිට උපාලි උන්නැහේගේ එකත් හම්බ වෙන්න ඔනා. මොකද ඒක නැති උනේ මලක්කා වල
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පව් මචන් වියට්නාම් උන්. උන් තව තවත් පුලුල් කරන්න කැමතියිලු සර්ච් එක.. සින්ගා වතුර යට වැඩ වලට බැහැලා

    Viet official says widening MH370 net, Singapore joins underwater search

    BY BOO SU-LYN
    March 11, 2014
    - See more at: http://www.themalaymailonline.com/m...-joins-underwater-search#sthash.TwZGaHaO.dpuf

    මුන් නම් වචනයේ පර‍්රසමාප්ත අර්තයෙන්ම අසල්වැසියො..

    ඔව් බන්... අනික මුන්ට මේක හොයාගත්ත කියල වැඩකුත් නෑ.. එත් මුන්ට මිනිස්සු ගැන කැක්කුමක් තියෙනවා ... එක නිසා මුන් මෙච්චර නැහෙන්නේ .. මුන් හෙනම ගේමක් දෙනවා..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Phones of MH370 passengers ringing, online accounts active, claim relatives :shocked::shocked::shocked:



    The eerie development comes even as Malaysian authorities described MH370's disappearance an unprecedented mystery.
    One man told the Washington Post that his brother-in-law's QQ account indicated that he was online.

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ඔව් බන්... අනික මුන්ට මේක හොයාගත්ත කියල වැඩකුත් නෑ.. එත් මුන්ට මිනිස්සු ගැන කැක්කුමක් තියෙනවා ... එක නිසා මුන් මෙච්චර නැහෙන්නේ .. මුන් හෙනම ගේමක් දෙනවා..

    ඔව් නේද වියට්නාම් කාරයෝ ඉඳලත් නෑනේ
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :shocked:Malaysia military tracked MH370 to Strait of Malacca, source says

    admiral_datuk_mohd_amdan_kurish_malaysian_maritime_enforcement_agency_mh370_20140310_840_482_100.JPG


    UALA LUMPUR, March 11 — Malaysia’s military believes it tracked a missing jetliner by radar over the Strait of Malacca, far from where it last made contact with civilian air traffic control off the country’s east coast, a military source told Reuters.

    In one of the most baffling mysteries in recent aviation history, a massive search operation for the Malaysia Airlines Boeing 777-200ER, now in its fourth day, has so far found no trace of the aircraft or the 239 passengers and crew.

    “It changed course after Kota Baru and took a lower altitude. It made it into the Malacca Strait,” the military official, who has been briefed on investigations, told Reuters.The Strait of Malacca, one of the world’s busiest shipping channels, runs along Malaysia’s west coast. The airline said on Saturday that radio and radar contact with Flight MH370 was lost off the east coast Malaysian town of Kota Baru.

    Police had earlier said they were investigating whether any passengers or crew on the plane had personal or psychological problems that might explain its disappearance, along with the possibility of a hijack, sabotage or mechanical failure.

    The plane left Kuala Lumpur for Beijing early on Saturday morning, vanishing from civilian radar screens about an hour after take-off over the sea separating eastern Malaysia from the southern tip of Vietnam.There was no distress signal or radio contact indicating a problem and, in the absence of any wreckage or flight data, police have been left trawling through passenger and crew lists for potential leads.

    “Maybe somebody on the flight has bought a huge sum of insurance, who wants family to gain from it or somebody who has owed somebody so much money, you know, we are looking at all possibilities,” Malaysian police chief Khalid Abu Bakar told a news conference.“We are looking very closely at the video footage taken at the KLIA (Kuala Lumpur International Airport), we are studying the behavioural pattern of all the passengers.”

    Stolen passports

    The fact that at least two passengers on board had used stolen passports, confirmed by Interpol, has raised suspicions of foul play. But Southeast Asia is known as a hub for false documents that are also used by smugglers, illegal migrants and asylum seekers.Police chief Khalid said one of the men had been identified as a 19-year-old Iranian, Pouria Nour Mohammad Mehrdad, who appeared to be an illegal immigrant. The identity of the other was still being checked.

    “We believe he is not likely to be a member of any terrorist group, and we believe he was trying to migrate to Germany,” Khalid said of the teenager. His mother was waiting for him in Frankfurt and had been in contact with authorities, he said.Asked if that meant he ruled out a hijack, Khalid said: “(We are giving) same weightage to all (possibilities) until we complete our investigations.”

    Both men entered Malaysia on Feb 28, at least one from Phuket, in Thailand, eight days before boarding the flight to Beijing, Malaysian immigration chief Aloyah Mamat told the news conference. Both held onward reservations to Western Europe.Police in Thailand, where the passports were stolen and the tickets used by the two men were booked, said they did not think they were linked to the disappearance of the plane.

    “We haven’t ruled it out, but the weight of evidence we’re getting swings against the idea that these men are or were involved in terrorism,” Supachai Puikaewcome, chief of police in the Thai resort city of Pattaya, told Reuters. — Reuters

    http://www.themalaymailonline.com/m...racked-mh370-to-strait-of-malacca-source-says