දැනට තියෙන තත්වය අනුව මචං අපිට පේන දේ වෙන්නේ මේ ප්ලේන එක කොයිවෙලාවක වත් මුහුදට කඩා වැටිලා නෑ කියන එක අනිවා ෂුවර්.. මේක අනිවාර්යෙන් පැහැර ගැනීමක් . හොර පාස්පෝට් වලින් ගිය 4 දෙනා ඇතුලුව කපිතාන් සහ තවත කිහිප දෙනෙක් සමග ගුවන් යානය පැහැර ගැනීමට ලක් කර රේඩාර් තිරයෙන් අතුරැදන් කොට වියට්නාම පදේශයේ පාලු අතහැර දනම ලද වනාන්තරයකට අතහැර දැමූ ගුවන් යානා නැවතුමකට ගොඩ බස්සල ප්ලේන් එක හංගා ( ගස් කොළ වලින් හෝ වෙනත් භූගත බංකරයක) ඇති බව අපිට නිගමනය කරන්න පුලුවන්.. පසුව යානාව ඇමරිකාව හෝ වෙනත් රටකට දැවැන්ත තස්ථ පහාරයක් එල්ල කිරීමේ අරමුණින් දින කිහිපයක් යන තුරැ සලවා ගෙන ඉන්නව වෙන්න පුලුවන්.. මොකද ඇමරිකාව වැනි රටවල් මේ වන විටත් තමන්ගේ දියුණු මිසයිල පද්ධති එවැනි හසිදි පහාරයක් සදහා මුහුණ දීමට සූදානම් කර ඇති බව ආරංචියි .ඒක නිසා ප්ලේන් එකේ ගිය අය අනිවා කරදරයක් නැතුව ඇති. පෝන් රිංග් වෙන්නේ ඒකයි.. එයාලා ඔක්කොම හිරකරගෙන ඇත්තේ.. ඔය දේ අපි මේ වෙනකොට අනුකල්පනය කරන්න පුලුවන්..
නමුත් පහාරක් එල්ල වේ නං ඒ කවදද කොහේටද කියලං නං තවම දන්නෑ.. අනික විශාල සංවිධානයක් ප්ලේන් එක ඉස්සුවනං දැනටමත් ඒක එයාලා පිලිගන්නවා.. මට හිතෙන විදියට මේක පොඩි තස්තවාදී කල්ලියක් පසිද්ධ වෙන්න හදන ඉදිරියට
නමුත් පහාරක් එල්ල වේ නං ඒ කවදද කොහේටද කියලං නං තවම දන්නෑ.. අනික විශාල සංවිධානයක් ප්ලේන් එක ඉස්සුවනං දැනටමත් ඒක එයාලා පිලිගන්නවා.. මට හිතෙන විදියට මේක පොඩි තස්තවාදී කල්ලියක් පසිද්ධ වෙන්න හදන ඉදිරියට