තාමත් වැදගත් ආරන්චියක් නෑ වගේ නේ...
ශිහ් ආයෙත් ත්රෙඩ් එක මිස් උනානෙ අප්පා..
තාම ඉන්නේ 226 පේජ් එකේ...


ශිහ් ආයෙත් ත්රෙඩ් එක මිස් උනානෙ අප්පා..

තාම ඉන්නේ 226 පේජ් එකේ...









තාමත් වැදගත් ආරන්චියක් නෑ වගේ නේ...![]()
ශිහ් ආයෙත් ත්රෙඩ් එක මිස් උනානෙ අප්පා..![]()
තාම ඉන්නේ 226 පේජ් එකේ...![]()

දැන් නම් මගෙත් සීමාව පැනගෙනයි එන්නේ. ඇයි බන් එලකිරියේ මේටිකේ මොනවා වෙනවද දන්නේ නැහැ. මෙතනම ටැග් ගැහිලා ඉන්න උනා නේ. මොනවා උනත් මිනිස්සු ටික යහතින් ඉන්නවානම් එච්චරයි.

වෙලාවක් ලැබුන ගමන් රිංගන්නෙම මේක අස්සට...
බාගෙට පිස්සු හැදීගෙනවත් එනවද මන්ද..?

kanna giya tikata me paratti eka daala
uba dapu eka fake![]()




මගෙත් දැන් පවුල කැඩෙන සයිස්
සිරාවටම මචං... මම අඩුම ගානෙ බුකියටවත් එබුනේ නෑ...වෙලාවක් ලැබුන ගමන් රිංගන්නෙම මේක අස්සට...
බාගෙට පිස්සු හැදීගෙනවත් එනවද මන්ද..?
![]()






The level of coverage received by the missing Malaysia Airlines (MAS) aircraft in Sri Lanka has drawn the attention of Malaysian media.
“The case has received wide coverage in India and Sri Lanka, albeit with unending speculative theories and expert opinions,” Malaysia’s Bernama reported.
Although there were no Sri Lankans in the missing flight, Five of the 227 passengers onboard MAS Flight MH370 are Indian citizens.
The Indian media, which is giving live updates on the progress of the multinational search and rescue (SAR) mission, is also focusing on travel arrangements made by MAS for the next-of-kin of the passengers.
Times of India reported that their citizens, Vinod Kolekar, 63, wife Chetana, 59, and their son, Swanand, 23, were among the passengers on the aircraft. They were headed to Beijing for a 10-day holiday with Borivli scientist, Sanved Kolekar, the couple's elder son, who had moved there in December 2013, to pursue his post-doctoral research.
ඒකත් ඇත්ත.. උන් ත්රස්තවාදියො නෙමෙයි නිසා වෙන්ඩ් ඇති..මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද....![]()
තාමත් වැදගත් ආරන්චියක් නෑ වගේ නේ...![]()
ශිහ් ආයෙත් ත්රෙඩ් එක මිස් උනානෙ අප්පා..![]()
තාම ඉන්නේ 226 පේජ් එකේ...![]()
මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද....![]()



මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද....![]()
මගෙත් දැන් පවුල කැඩෙන සයිස්![]()

ඊයෙයි පෙරේදයි දවස් දේකේම තව පොඩ්ඩෙන් වෑන් එකත් දාල යනවා...
අදත් අනිවා ඒක වෙනව ශුවර් එකටම...



යකෝ MH 370 කට්ටියගේ පවුල් වල මිනිස්සු බලන් ඉන්නව තමන්ගේ කෙනා එනකන්... උඹල මොකුත් නැතුව පවුල් තරහ කරගන්නවා. පල ගිහින් පවුල නඩත්තු කරලා කවල පොවලා ආදරේ කරපියමගෙත් දැන් පවුල කැඩෙන සයිස්![]()

මේ ප්ලේන් එක හම්බ වෙන එක ඉක්මන් නොවුනොත් ලොකු මානසික ඉස්පිරිතාලයක් ලන්කාවේ හදන්න වෙනවා, ඒක ශුවර්. මේක ඒ තරමට ගැටලුයි..
