මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තාමත් වැදගත් ආරන්චියක් නෑ වගේ නේ...:no::no:
    ශිහ් ආයෙත් ත්‍රෙඩ් එක මිස් උනානෙ අප්පා..:baffled::baffled:
    තාම ඉන්නේ 226 පේජ් එකේ...
    :oo::oo:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ප්ලයිට් එකක නැතත් තව ටිකකින් ජීටී අයියා කියනවා මේකේ පාර්ට් 2 දාන්න කියලා :rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :(:(:( දැන් නම් මගෙත් සීමාව පැනගෙනයි එන්නේ. ඇයි බන් එලකිරියේ මේටිකේ මොනවා වෙනවද දන්නේ නැහැ. මෙතනම ටැග් ගැහිලා ඉන්න උනා නේ. මොනවා උනත් මිනිස්සු ටික යහතින් ඉන්නවානම් එච්චරයි.

    සිරාවටම මචං... මම අඩුම ගානෙ බුකියටවත් එබුනේ නෑ...:no::no: වෙලාවක් ලැබුන ගමන් රිංගන්නෙම මේක අස්සට...:baffled::baffled: බාගෙට පිස්සු හැදීගෙනවත් එනවද මන්ද..?
    :rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    සිරාවටම මචං... මම අඩුම ගානෙ බුකියටවත් එබුනේ නෑ...:no::no: වෙලාවක් ලැබුන ගමන් රිංගන්නෙම මේක අස්සට...:baffled::baffled: බාගෙට පිස්සු හැදීගෙනවත් එනවද මන්ද..?
    :rolleyes::rolleyes:
    මගෙත් දැන් පවුල කැඩෙන සයිස් :baffled::baffled:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද.... :no::no::no::no:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    The level of coverage received by the missing Malaysia Airlines (MAS) aircraft in Sri Lanka has drawn the attention of Malaysian media.

    “The case has received wide coverage in India and Sri Lanka, albeit with unending speculative theories and expert opinions,” Malaysia’s Bernama reported.
    Although there were no Sri Lankans in the missing flight, Five of the 227 passengers onboard MAS Flight MH370 are Indian citizens.
    The Indian media, which is giving live updates on the progress of the multinational search and rescue (SAR) mission, is also focusing on travel arrangements made by MAS for the next-of-kin of the passengers.
    Times of India reported that their citizens, Vinod Kolekar, 63, wife Chetana, 59, and their son, Swanand, 23, were among the passengers on the aircraft. They were headed to Beijing for a 10-day holiday with Borivli scientist, Sanved Kolekar, the couple's elder son, who had moved there in December 2013, to pursue his post-doctoral research.

    අපි වගේ තව කට්ටිය සෙට් වෙලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ara site eke me tag ekata tiken tika awadaanaya yanawa wage :dull: mokak unath floating object ekak thama.
    e67m.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද.... :no::no::no::no:
    ඒකත් ඇත්ත.. උන් ත්‍රස්තවාදියො නෙමෙයි නිසා වෙන්ඩ් ඇති..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    තාමත් වැදගත් ආරන්චියක් නෑ වගේ නේ...:no::no:
    ශිහ් ආයෙත් ත්‍රෙඩ් එක මිස් උනානෙ අප්පා..:baffled::baffled:
    තාම ඉන්නේ 226 පේජ් එකේ...
    :oo::oo:

    තාම නෑ බන්.. මලක්ක පැත්තෙන් වත් මොකක්හරි news එකක් එනකන් ඉන්නේ
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද.... :no::no::no::no:

    ලෝකේ ගෝලා කාරයි :rolleyes::rolleyes:
    මිනිසුන් විවිදා කාරයි :rofl: :dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද.... :no::no::no::no:

    anna point eka machan
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගෙත් දැන් පවුල කැඩෙන සයිස් :baffled::baffled:

    මට ඔෆිස් එකේ වැඩත් මිස් උනා බං...:nerd::nerd: ඊයෙයි පෙරේදයි දවස් දේකේම තව පොඩ්ඩෙන් වෑන් එකත් දාල යනවා...:baffled::baffled: අදත් අනිවා ඒක වෙනව ශුවර් එකටම...:rolleyes::rolleyes:
    රස්සාවත් නැති වෙයිද මන්ද...?:oo::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙත් දැන් පවුල කැඩෙන සයිස් :baffled::baffled:
    යකෝ MH 370 කට්ටියගේ පවුල් වල මිනිස්සු බලන් ඉන්නව තමන්ගේ කෙනා එනකන්... උඹල මොකුත් නැතුව පවුල් තරහ කරගන්නවා. පල ගිහින් පවුල නඩත්තු කරලා කවල පොවලා ආදරේ කරපිය :rofl:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේ ප්ලේන් එක හම්බ වෙන එක ඉක්මන් නොවුනොත් ලොකු මානසික ඉස්පිරිතාලයක් ලන්කාවේ හදන්න වෙනවා, ඒක ශුවර්. මේක ඒ තරමට ගැටලුයි..

    siraa :(