මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ.. එක පෙන්නේ හරියට බැක් වින්ග් එකේ කෑල්ලක් වගේ :shocked:

    බැලු බැල්මටම මටත් හිතුනෙම තට්ටක කෑල්ලක් වෙන්න ඇති කියල...:(:( ඒත් අන්තිමට වෙන මොකක් හරි කෑල්ලක් වෙයිද දන්නෙ නෑ... :oo::oo:එහෙම උනොත් හොඳයි..:baffled::baffled: පව් බං මිනිස්සු...

    මැලේසියන් කාරයෝ තාම කිසිම වැදගත් ප්‍රකාශයක් කරල නෑ නේද මේ කිසිම දෙයක් ගැන....:frown::frown:
    මුං මොක්කුද බං
    ...
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මටත් මචං අද වැඩ ගොඩක් මිස් උනා .. මේකේ යන හැම පේජ් එකක්ම හැම කමෙන්ට් එකක්ම කියවනකොට ඉතිං වැඩ මිස් නොවී තියෙයි..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    welawakata bottuwak waget penawa hmm api hithana hindada danne ee.back wing eke shape eka thama poddak thiyennenam :dull: mekai muude one thrama debris ehata mehata pawenawa so hariyatama kiyanna thama bari :dull:

    ඔව් ඉතින් අර කලින් සැක කරපු දෙබ්රිස් ලගට ගියාම හිතන් ගියේ ප්ලේන් එකේ කෑලි කියල එත් තිබ්බේ වෙන එකක් අපොයි :dull::dull::dull:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යාළුවා;16378720 said:

    උන් මාර කින්ඩියක් මට දැම්මෙ.:baffled: අන්තිමට කියපි යකෝ මැලේසියන් බලධාරීන්වත් මම තරන් ප්ලේන් එක හොයන්නෙ නැතුව ඇති කියල. අදත් සැරෙන් සැරේ අහනවා මචන් උඹ ප්ලේන් එක හොයාගත්තද මචන් කියල :growl::growl::growl:

    :oo::oo::oo::oo:Meee Tooooooooooooooo:angry::angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    බැල්ලි ටෝලර් එක අරං යද්දි ඉන්දියාවෙන් අල්ලගන්න තියෙන්නේ අනවසර ධීවර යාත්‍රාවක් කියලා :rofl::rofl:

    ඉන්දියාව පැත්තට යන්නෙ නෑ බූරුවො... ඉන්දුනීසියාව පැත්තට යන්නෙ ඒකත් පහලින් :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඉතින් අර කලින් සැක කරපු දෙබ්රිස් ලගට ගියාම තිබ්බේ වෙන එකක් හිතන් ගියේ වෙන එකක් ගැන අපොයි :dull::dull::dull:
    hehe ow bun apahadili ruupa wala ekeka wikara penawa :lol: habai ara yaluwek damma wage airline eke backwing eke logo ekata samana mokak hari wageth penawa kiyala hithenawa :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16378720 said:
    උඹල දන්නෑ මට උණ ආතල් එක. :lol::lol::lol: මේකේ තියෙන රෙද්දවල් සේරම මම ඔෆිස් එකේ උන්ට දවසම කිය කිය ඉඳල ඊයෙ අම්බානක චාටර් උනා හවස :rofl::rofl::rofl::rofl:

    උන් මාර කින්ඩියක් මට දැම්මෙ.:baffled: අන්තිමට කියපි යකෝ මැලේසියන් බලධාරීන්වත් මම තරන් ප්ලේන් එක හොයන්නෙ නැතුව ඇති කියල. අදත් සැරෙන් සැරේ අහනවා මචන් උඹ ප්ලේන් එක හොයාගත්තද මචන් කියල :growl::growl::growl:

    අද නං මම ඇමතුව උන්ට හොඳට. යකෝ මනුස්සයො කරදරේ වැටුනම හිත වෙව්ලනව අපේ මොක උනත්. :dull:
    මාත් එක්ක එකෙක් ඉන්නවා මන් වගේම මේ සිද්ධිය නිසා දුක් වෙන.
    දුකයි නෙ බන් කොහෙ උනත්. මිනිස්සුනෙ. :(

    උඹේ අදහස් මට තේරුම් ගන්න පුළුවන් මචන්... එත් මේ සිද්දියට අපි මෙච්චර concern ඒක අලුත් hot hot news එකක් නිසා මිසක් ඒ 239 දෙනා ගැන තියෙන දුකකටමත් නෙමෙයි බන්. අප්‍රිකානු රටවල දවසට කී දෙනෙක් මැරෙනවද බන් බත් ඇටයක් කන්න නැතුව වින්දවලාම... ඒවා ගැන අපිට මතකවත් නෑ නේ. :(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නිසාචරයො.. අරුන් රැට සර්ච් එක නවත්තනවා, අපි පටන් ගන්නවා

    දවල් තිස්සේ හොයපු ඒවා වලින් මැලේසියන් එවුන්ගේ මොන්ගල් ටොල්ක්ස් පෙරලා
    අයින් කරලා වැදගත් දේවල් ඇනලයිස් කරලා නිගමන ඉදිරිපත් කරන්න එපැයි රෙස්කිව්
    උන්ට හෙට උදේ වැඩ පටන් ගන්න :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ade me
    http://www.thesundaily.my/news/982819

    Meanwhile, in Colombo, Mirror Business, one of the leading business dailies in Sri Lanka highlighted the fact that the aircraft disappeared, a day after the signing of South Asia-Middle-East-Western Europe-5 (SEA-ME-WE 5) undersea cable system, a multi regional superhighway spanning some 20,000km from Asia Pacific to Europe via Sri Lanka, with the participation of 15 leading telecom operators.

    It pointed out that about 10% of the passengers of the MAS aircraft which disappeared were top telecom executives.

    Quoting international news agency, it noted that China Telecom Global's Network Planning Vice-President Hualian Zhang was among the passengers. – Bernama
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    33000 ALUTH ARTICAL EKAK DALATHIYANAWA ETH MAGE PROXY SITE EKEN VIDEOS BALANNA DENNE NEHENE... HODA PROXY SITE EKAK DENNAKO
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දවල් තිස්සේ හොයපු ඒවා වලින් මැලේසියන් එවුන්ගේ මොන්ගල් ටොල්ක්ස් පෙරලා
    අයින් කරලා වැදගත් දේවල් ඇනලයිස් කරලා නිගමන ඉදිරිපත් කරන්න එපැයි රෙස්කිව්
    උන්ට හෙට උදේ වැඩ පටන් ගන්න :)
    අනිවා, මැලේ උන් නිකන් දැන් සිරාවටම මැලේ පිකල් එකක් වගේ අච්චාරු ගොඩක්.. කොටින්ම මැලේ අච්චාරුවක්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    බැල්ලි ටෝලර් එක අරං යද්දි ඉන්දියාවෙන් අල්ලගන්න තියෙන්නේ අනවසර ධීවර යාත්‍රාවක් කියලා :rofl::rofl:

    ඔහොමත් දරුණු කතා මිනිස්සුන්ට කියනවද පුතේ විහිලුවට වත්:shocked:

    ජයලලිත ඇන්ට් බලන් ඉන්නේ අහු උනොත් බටර්වත් නොදී අරින්න:dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ade me
    http://www.thesundaily.my/news/982819

    Meanwhile, in Colombo, Mirror Business, one of the leading business dailies in Sri Lanka highlighted the fact that the aircraft disappeared, a day after the signing of South Asia-Middle-East-Western Europe-5 (SEA-ME-WE 5) undersea cable system, a multi regional superhighway spanning some 20,000km from Asia Pacific to Europe via Sri Lanka, with the participation of 15 leading telecom operators.

    It pointed out that about 10% of the passengers of the MAS aircraft which disappeared were top telecom executives.

    Quoting international news agency, it noted that China Telecom Global's Network Planning Vice-President Hualian Zhang was among the passengers. – Bernama

    :shocked::shocked::shocked: maara seen eka