ara site eke me tag ekata tiken tika awadaanaya yanawa wagemokak unath floating object ekak thama.
අඩේ.. එක පෙන්නේ හරියට බැක් වින්ග් එකේ කෑල්ලක් වගේ

ara site eke me tag ekata tiken tika awadaanaya yanawa wagemokak unath floating object ekak thama.

තාමත් වැදගත් ආරන්චියක් නෑ වගේ නේ...![]()
ශිහ් ආයෙත් ත්රෙඩ් එක මිස් උනානෙ අප්පා..![]()
තාම ඉන්නේ 226 පේජ් එකේ...![]()

මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද....![]()

ara site eke me tag ekata tiken tika awadaanaya yanawa wagemokak unath floating object ekak thama.
![]()

ara site eke me tag ekata tiken tika awadaanaya yanawa wagemokak unath floating object ekak thama.
![]()
umba muludawasama search karada?ප්ලයිට් එකක නැතත් තව ටිකකින් ජීටී අයියා කියනවා මේකේ පාර්ට් 2 දාන්න කියලා![]()

යාළුවා;16378679 said:යකෝ MH 370 කට්ටියගේ පවුල් වල මිනිස්සු බලන් ඉන්නව තමන්ගේ කෙනා එනකන්... උඹල මොකුත් නැතුව පවුල් තරහ කරගන්නවා. පල ගිහින් පවුල නඩත්තු කරලා කවල පොවලා ආදරේ කරපිය![]()
මේකේ අගක් මුලක් නැනේ බන්. වෙච්ච දෙයක් මොකක් උනත් නිගමනයකට එන්න තරම් සාක්ශි එක තියරියකටවත් නැ.siraa![]()
මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද....![]()

man full time me wade hehe.ude hambune kalin damma ooka. ow load wenna wela yanawa.umba muludawasama search karada?
matanam epa una load wenna patta time ekak ganna
welawakata bottuwak waget penawa hmm api hithana hindada danne ee.back wing eke shape eka thama poddak thiyennenamඅඩේ.. එක පෙන්නේ හරියට බැක් වින්ග් එකේ කෑල්ලක් වගේ![]()
mekai muude one thrama debris ehata mehata pawenawa so hariyatama kiyanna thama bari 
නිසාචරයො.. අරුන් රැට සර්ච් එක නවත්තනවා, අපි පටන් ගන්නවාදවල්ට වැඩිය 4x ස්පීඩ් එකෙන් රැට ත්රෙඩ් එක යනවා![]()
ප්ලේනුත් උස්සන කාලෙ උඹෙ බස් ටික පරිස්සන් කර ගන්....![]()
බස් උස්සන්න ආවොත් ඉතින් යකඩ පොලු පාර තමා...... 
උඹල දන්නෑ මට උණ ආතල් එක.මට ඔෆිස් එකේ වැඩත් මිස් උනා බං...ඊයෙයි පෙරේදයි දවස් දේකේම තව පොඩ්ඩෙන් වෑන් එකත් දාල යනවා...
අදත් අනිවා ඒක වෙනව ශුවර් එකටම...
රස්සාවත් නැති වෙයිද මන්ද...?![]()

මේකේ තියෙන රෙද්දවල් සේරම මම ඔෆිස් එකේ උන්ට දවසම කිය කිය ඉඳල ඊයෙ අම්බානක චාටර් උනා හවස 

අන්තිමට කියපි යකෝ මැලේසියන් බලධාරීන්වත් මම තරන් ප්ලේන් එක හොයන්නෙ නැතුව ඇති කියල. අදත් සැරෙන් සැරේ අහනවා මචන් උඹ ප්ලේන් එක හොයාගත්තද මචන් කියල 

This is what we tried to pointed out to the world through our hijack.
-Hijack Team-
මේක තමයි මචන් නියමම point එක...

යාළුවා;16378679 said:යකෝ MH 370 කට්ටියගේ පවුල් වල මිනිස්සු බලන් ඉන්නව තමන්ගේ කෙනා එනකන්... උඹල මොකුත් නැතුව පවුල් තරහ කරගන්නවා. පල ගිහින් පවුල නඩත්තු කරලා කවල පොවලා ආදරේ කරපිය![]()

මචන් දැන් එන්න එන්න මේ පැත්තට තමයි ලං වෙන්නේ...![]()
අනිවා එහෙනම් බඩු ඈති මත්තල...... 
අශෝක් ලේලන්ඩ් නේද? ඇවටාර් එකෙත් ඔබාගනම ඉන්නෙබස් උස්සන්න ආවොත් ඉතින් යකඩ පොලු පාර තමා......
![]()

බැල්ලි ටෝලර් එක අරං යද්දි ඉන්දියාවෙන් අල්ලගන්න තියෙන්නේ අනවසර ධීවර යාත්රාවක් කියලාඋඹේ ගමෙහ් අනාත කනෙක්ශන් එකෙන් මේක ලෝඩ් වෙන්න හැට පැයක් යනවද කුකුළොහ් ?
ඇත්ත තමයි බං, පැලෙන්න ක්වෝට්ස්, ඉමේජස්![]()