මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

ir0n_guy

Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    ade me
    http://www.thesundaily.my/news/982819

    Meanwhile, in Colombo, Mirror Business, one of the leading business dailies in Sri Lanka highlighted the fact that the aircraft disappeared, a day after the signing of South Asia-Middle-East-Western Europe-5 (SEA-ME-WE 5) undersea cable system, a multi regional superhighway spanning some 20,000km from Asia Pacific to Europe via Sri Lanka, with the participation of 15 leading telecom operators.

    It pointed out that about 10% of the passengers of the MAS aircraft which disappeared were top telecom executives.

    Quoting international news agency, it noted that China Telecom Global's Network Planning Vice-President Hualian Zhang was among the passengers. – Bernama

    :nerd::nerd:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද.... :no::no::no::no:

    මටනම් ඔය දෙකටම එකම හේතුවයි පෙන්නේ.... තමන්ගේ බලය පෙන්වීම
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යාළුවා;16378720 said:


    උන් මාර කින්ඩියක් මට දැම්මෙ.:baffled: අන්තිමට කියපි යකෝ මැලේසියන් බලධාරීන්වත් මම තරන් ප්ලේන් එක හොයන්නෙ නැතුව ඇති කියල. අදත් සැරෙන් සැරේ අහනවා මචන් උඹ ප්ලේන් එක හොයාගත්තද මචන් කියල :growl::growl::growl:

    :oo::oo::oo::oo:Meee Tooooooooooooooo:angry::angry::angry::angry:

    හැබැයි මේ ත්‍රෙඩ් එකෙන් දැන ගත්ත දේවල් නිසාම අපිත් ගොඩාක් දේවල් දැනගෙන මචං... උන්ට උත්තර දෙනකොට මටම ඒක ක්ලික් උනා
    :):)
     
    May 19, 2013
    1,864
    81
    0
    යාළුවා;16378470 said:
    ow machan oka eeye hari pereda hari daala thibbe :dull:

    me ube araka ahanna adath unclaya naa ban :baffled:. mama heta balannan. me dawas wala maanz wate yanawada manda. :oo::dull:

    ehemada, man dan bbc eke dakke. thread eka yana speed ekata dala thiyenne monada, naththe monada kiyalath penne na ban. :)

    hari ehenan heta ahapanko. hadissiyakma na
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බැලු බැල්මටම මටත් හිතුනෙම තට්ටක කෑල්ලක් වෙන්න ඇති කියල...:(:( ඒත් අන්තිමට වෙන මොකක් හරි කෑල්ලක් වෙයිද දන්නෙ නෑ... :oo::oo:එහෙම උනොත් හොඳයි..:baffled::baffled: පව් බං මිනිස්සු...

    මැලේසියන් කාරයෝ තාම කිසිම වැදගත් ප්‍රකාශයක් කරල නෑ නේද මේ කිසිම දෙයක් ගැන....:frown::frown:
    මුං මොක්කුද බං
    ...

    අනේ මිනිස්සු ටික බේරියන්, ක්‍රැශ්වෙලා තියෙන්න නම් එපා :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹේ අදහස් මට තේරුම් ගන්න පුළුවන් මචන්... එත් මේ සිද්දියට අපි මෙච්චර concern ඒක අලුත් hot hot news එකක් නිසා මිසක් ඒ 239 දෙනා ගැන තියෙන දුකකටමත් නෙමෙයි බන්. අප්‍රිකානු රටවල දවසට කී දෙනෙක් මැරෙනවද බන් බත් ඇටයක් කන්න නැතුව වින්දවලාම... ඒවා ගැන අපිට මතකවත් නෑ නේ. :(

    ඒකත් හරි බං. ඒත් අර මිනිස්සු අඬන වීඩියෝස් දකිද්දී ඇඩෙනව මටත් බන් :(
    මට ඒව බලල ඔෆිස් එකේදී කඳුලුත් ආව.:dull::dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo::oo::oo::oo:Meee Tooooooooooooooo:angry::angry::angry::angry:

    හැබැයි මේ ත්‍රෙඩ් එකෙන් දැන ගත්ත දේවල් නිසාම අපිත් ගොඩාක් දේවල් දැනගෙන මචං... උන්ට උත්තර දෙනකොට මටම ඒක ක්ලික් උනා
    :):)
    :(
    උඹ රිච් ලයිෆ් කිරි කම්පනියේද වැඩ :P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378742 said:
    කනවා බොනවා. බියර් එකක් දෙකක් තුනක් වගේ ගෙනත් තිබහ නිසා බොනව. :P
    දුකටත් එක්ක :dull:

    ටවුන් එකේ කිට්‍ටුව කිව්වා නේද ? හිටිං මාත් එනවා

    තනියෙන් බොන්න හොඳ නෑ :(
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    නිසාචරයො.. අරුන් රැට සර්ච් එක නවත්තනවා, අපි පටන් ගන්නවා

    එළකිරි කොල්ලන්ගේ සහයෝගයෙන් ඉදිරියටම
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රජ්ජුරුවෝ;16378783 said:
    ehemada, man dan bbc eke dakke. thread eka yana speed ekata dala thiyenne monada, naththe monada kiyalath penne na ban. :)

    hari ehenan heta ahapanko. hadissiyakma na
    මේකේ ඔය නෙට් එකේ ඉස්සල්ලම දාන්නෙ මොනවද එක විනාඩියක් ඇතුලත පොස්ට් වෙන ත්‍රෙඩ් එකක්. ඉතින් මොන කතාද?:rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    images
    ඔය පේලෙන් එක අතුරුදන් විමට රතු ඇස්කොට් සම්බන්දයි...ඔව්:nerd:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ප්ලේන් එක හම්බ උනොත් එදාට හිතට පුදුම සහනයක් දැනෙයි කියලා හිතෙනවා ලොක වාසි ජනයා වෙනුවෙන්..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16378720 said:
    උඹල දන්නෑ මට උණ ආතල් එක. :lol::lol::lol: මේකේ තියෙන රෙද්දවල් සේරම මම ඔෆිස් එකේ උන්ට දවසම කිය කිය ඉඳල ඊයෙ අම්බානක චාටර් උනා හවස :rofl::rofl::rofl::rofl:

    උන් මාර කින්ඩියක් මට දැම්මෙ.:baffled: අන්තිමට කියපි යකෝ මැලේසියන් බලධාරීන්වත් මම තරන් ප්ලේන් එක හොයන්නෙ නැතුව ඇති කියල. අදත් සැරෙන් සැරේ අහනවා මචන් උඹ ප්ලේන් එක හොයාගත්තද මචන් කියල :growl::growl::growl:

    අද නං මම ඇමතුව උන්ට හොඳට. යකෝ මනුස්සයො කරදරේ වැටුනම හිත වෙව්ලනව අපේ මොක උනත්. :dull:
    මාත් එක්ක එකෙක් ඉන්නවා මන් වගේම මේ සිද්ධිය නිසා දුක් වෙන.
    දුකයි නෙ බන් කොහෙ උනත්. මිනිස්සුනෙ. :(

    ඕව ගණන් ගන්නෙපා මචන්... :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ටවුන් එකේ කිට්‍ටුව කිව්වා නේද ? හිටිං මාත් එනවා

    තනියෙන් බොන්න හොඳ නෑ :(
    සිරාද? බීල ඉවරයි සොරි තමා. හැබැයි තාම බාර් වහල නෑ 20Mnts හෑව් :P
    මම මේන්ස්ට්‍රීට් එකේ ෆුඩ් සිටි එක ගාව තමා ඉන්නෙ