මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    There are reports that some of the relatives of the Chinese passengers are refusing compensation.
    The airline has apparently offered financial assistance amounting to approximately £3,040 per family.
    But a relative of one of the passengers said she wasn't bothered about any financial remuneration.
    “We’re not really interested in the money," she told AFP.
    “It is all about the people - the people on the plane. We just want them back.":(

    :(:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔයාල කතාකරන එක ලොකු දෙයක්. මම මේ ලින්ක් එක Thai Airways එකේ පොරකට දුන්න විතරක් නෙවි පැය 7ක් තිස්සෙම පොරට ට්‍රන්ස්ලේට් කරනව. මේ නූලෙ තියෙන ගොඩක් දේවල් හුගක් වටිනව කියල තමයි එයාල මට කිව්වෙ. මැලේසියව හැර බොහොමයක් කියන්නෙ නූලෙ එක තැනක තිබුන වගේ ගුවන් යානය පැහැර ගත්ත කියන එක සහ ඊට ප්‍රධාන ගුවන් නියමුවාගේ සම්බන්දයක් පවතින බව. මේ නූල හුගක් වටිනව මොකද ඔයලගෙ අදහස් හා තර්ක හරිම තියුනුයි. මට දැන ගන්න ලැබුන විදියට සිදුවුන සියලු දේ මැලේසියව දන්නව කියල තමයි කියන්නෙ.

    හොද වැඩක් දිගටම ලියන්න!

    මල කෙලියයි එහෙනම් අපේ ගෙවල් අවට සුදු වෑන් එකක් කරක්නාලු හවස මන් නැතිවෙලාවේ, මැලේසියාවෙන්ද දන්නේ නෑ:shocked::shocked::shocked:

    මචන්ලා මන් මේ රිප්ලයි කරන්නේ පරණ ඒවාට, උඹල වැඩිය හිතන්න එපා මන් දන්නේ නෑ ඉස්සරහ පිටුවල මොනවා වෙලාද කියල.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුන් බුලක් කෙලින්නේ, ඒ හින්ද්ද මන්දා ඔසී උන් එහෙම වැඩි කතාවක් නැ.

    බුල ගහනව කියන්නෙ තනිකරම :dull: වහන්න තමා ට්‍රයි එක

    පට්ට අපරාධයක්නේ එහෙම නම් දවස් ගාණක් ප්ලේන් එක නොගිය පැත්තක හොය
    හොය හිටියේ, මේ පරයන්ව උල තියන්න එපැයි :angry:

    මුන් වටේ යවල හරි තැන දෙන්නෙ නෑ. :dull: අන්තිමට මුන් හිතන්නෙ කට්ටිය යයි කියල ප්ලේන් එක මිසින් කියල. මොකද හොයාගන්න බෑනෙ.... මුන් දන්නවා ක්‍රෑෂ් වෙච්ච ප්ලේන් එක හම්බෙලා බ්ලැක්බොක්ස් එක හම්බුනා ගමන් වෙන උන්ගෙ අතට උන්ගෙ ෆෝල්ට් ටික අතේ මාට්ටු කියල. අන්න ඒකයි ඕක ඔහොම වටේ යවන්නෙ.. මට හිතෙන විදුයට මචං :dull::dull::dull:
    ඒක එහෙම වෙලා නං මුන්ට හෙනම ගහනව
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වියට්නාම් උන් දාසයො වගේ, අරහේ හොයපාන් කිව්වම එහේ දුවනවා, නැ මෙහේ වරේන් මෙන්න මෙහේ කිව්වම එහේ දුවනවා..

    උන් නිවේදනයක් දීල තියෙනවා ඕන දිහාවක් කියන්න අපි හොයන්න එන්නන් කියල.

    උනුත් මාරම පොරවල් අන්න මිනිස්සු. මොන අරමුණකින් උනත් වටිනවා මේ වෙලාවෙ හැටියට උන් මේකට සම්බන්ධ නැත්තන්...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    වියට්නාම් උන් දාසයො වගේ, අරහේ හොයපාන් කිව්වම එහේ දුවනවා, නැ මෙහේ වරේන් මෙන්න මෙහේ කිව්වම එහේ දුවනවා..

    කඩේට පලයං චුන් චැන්... ඉක්මන් කරපන් චුන් චැන්... සින්දුව මතක් උන බන් :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16378953 said:
    උන් නිවේදනයක් දීල තියෙනවා ඕන දිහාවක් කියන්න අපි හොයන්න එන්නන් කියල.

    උනුත් මාරම පොරවල් අන්න මිනිස්සු. මොන අරමුණකින් උනත් වටිනවා මේ වෙලාවෙ හැටියට උන් මේකට සම්බන්ධ නැත්තන්...
    මම හිතන්නේ ඔතන හිඩන් ඇජෙන්ඩා එකක් නැතුව් වැඩ කරන්නේ උන් විතරයි. හැබැයි උන් වැරදිලා උන්ගේ නේවි එකෙන් ඔය ප්ලේන් එකට නොගැහැව්වනම්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කඩේට පලයං චුන් චැන්... ඉක්මන් කරපන් චුන් චැන්... සින්දුව මතක් උන බන් :lol:
    :lol::lol:

    උන් වගේ සෙට් එකක් අපේ අහලක හිටියනම්, කොටි තියා මොකෙක්වත් එන්නේ නැ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    There are reports that some of the relatives of the Chinese passengers are refusing compensation.
    The airline has apparently offered financial assistance amounting to approximately £3,040 per family.
    But a relative of one of the passengers said she wasn't bothered about any financial remuneration.
    “We’re not really interested in the money," she told AFP.
    “It is all about the people - the people on the plane. We just want them back.":(

    ඒ කතාවේ හිතන්න පැති ගොඩක් තියෙනව වගේ.. නේද
    ඇයි මේ සල්ලි දෙන්න හදන්නේ තාම නිසි තොරතුරක් නැති කේස් එකකට
    වන්දි ගන්න ඕන කොහොමත් මුන්ගෙන් මේ වගේ එයාර් වේස් එකක ගියාට
    ඒත් මෙතන වන්දි දෙන්න හදන එකෙන්ම තේරෙන්නේ මෙයාලට මේ මිනිස්සුන්ව බේර ගන්න කියලා යම් වෙලාවක් තිබුනද දැන් ඒ කාලය අවසානයි කියන එක නෙමෙයි ද..ප්ලේන් එකට මොකද උනේ කියන උත්තරේ මැලේසියාව ගාව තියෙනවා.අන්තිමට මැලේසියන් ප්ලේන් එකට මැලේසියන් මිලිටරි බේස් එකකින්ම දුන්නද දන්නේ නෑ ටෙරරිස්ට් ඇටෑක් එකක් කියලා..එහෙමද දන්නේ නෑ උනෙත්.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගේ පින්ටූරේ :shocked::shocked::shocked:
    9861429861.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කතාවේ හිතන්න පැති ගොඩක් තියෙනව වගේ.. නේද
    ඇයි මේ සල්ලි දෙන්න හදන්නේ තාම නිසි තොරතුරක් නැති කේස් එකකට
    වන්දි ගන්න ඕන කොහොමත් මුන්ගෙන් මේ වගේ එයාර් වේස් එකක ගියාට
    ඒත් මෙතන වන්දි දෙන්න හදන එකෙන්ම තේරෙන්නේ මෙයාලට මේ මිනිස්සුන්ව බේර ගන්න කියලා යම් වෙලාවක් තිබුනද දැන් ඒ කාලය අවසානයි කියන එක නෙමෙයි ද..ප්ලේන් එකට මොකද උනේ කියන උත්තරේ මැලේසියාව ගාව තියෙනවා.අන්තිමට මැලේසියන් ප්ලේන් එකට මැලේසියන් මිලිටරි බේස් එකකින්ම දුන්නද දන්නේ නෑ ටෙරරිස්ට් ඇටෑක් එකක් කියලා..එහෙමද දන්නේ නෑ උනෙත්.
    ගොඩක් චීන උන් නැති බැරි උන් නෙමේ බන්. පවුන් 3000ක් උන්ට ගේමක් නැ. ඔක මැලේ ෆොල්ට් එකක් උනොත් එයාර්ලයින් එක වහලා මිසක් ඔකුන් පස්ස බලන්නේ නැ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    :lol::lol:

    උන් වගේ සෙට් එකක් අපේ අහලක හිටියනම්, කොටි තියා මොකෙක්වත් එන්නේ නැ.

    ඔව් බන්.. මෙහෙම හයියක් අහල පහල තියෙනවා කියන්නේ සෙල්ලම්ද... වියට්නාමෙයි සින්ගයි නැත්නම් මලසියව අනාතයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දාපන්කො..:frown:

    මටත් මුලු සීන් එක බලන්න බැරි වුනා දාපු ගමං ඉවර වුනා.

    කිවුවෙ දැං පාවිච්චි වෙන පෝන් වලත් GPS තියන එකේ මෙච්චර බරසාර යකඩ ගොඩක් කොහොම අතුරුදහන් වෙන්නද කියලා. Radar, Transponders තව මොකක්ද එකක් කිවුවා පයිලට් ලොකේෂන් එක කියන සීන් එකක් අක්ෂාංශ දේශාංශ සෙට් කරලා.

    එක පාර ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකට කෙල වෙන්න ඇති. Transponder එක malfunction වෙච්චි ගමං Air Traffic Display එකෙන් අයින් වුනා. Transponder එක වැඩ නැත්තං Radar එකට අඳුරගන්න බැරිලු Flight එකක්ද කියලා වත්. ඉතිං Radar සිස්ටම් එකෙන් ඒ object එක ignore කරනව ඇති. පයිලට් කාරයට විස්තරේ කියන්නත් බෑ Communication equipment ටිකත් ඩවුන්. :dull:
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378910 said:
    අපරාදෙ ෆයිනල් මැච් එක දවසේ සෙට් වෙන්න තතිබ්බෙ එපා වෙලා හිටියෙ. මීඩියම් පීසා එකයි බියර් එකයි කෙල කෙල මැච් එක බැලුවා තනියම එළකිරි ඉඳගෙන :dull::dull:

    lagoon view එකට තමයි දැන් දුවන්නෙ දුර බලන්නෙ නැතුව :lol: