මෙක තමයි හෙතුවuta kanna kisi deyak na polawa mattame
eka nisa gas wala uda thiyana ewa thamai kanne u
සත්ව පරිනාමණමනය නිසා නිතරම උස් අතුවල තියෙන දලු අහාරයට ගන්න උත්සහය නිසා පරිනාමනය විසින් බෙල්ල දිගට පරම්පරවෙන් පරම්පරවට වැඩෙන්න ඇති හරියට අපෙ මොලෙ අද තියන දියුනුම තත්වය වගෙ .
මෙක තමයි හෙතුව
uta kanna kisi deyak na polawa mattame
eka nisa gas wala uda thiyana ewa thamai kanne u
එහෙනම් මචන් උබ කියන්නෙ එකමත් එක කාලෙක හිටපු ජිරාප් කෙනෙක් සෙල්ලම් කර කර හිටපු බෝලෙ ගහක කරුවක රැදුනම ඒක ගන්න යාලුවො ඌව ඉස්සුවම අරු කරුවෙ හිරවෙලා නැයො ටික ඌව එකෙන් බෙරන්න පහල ඇද්ද ඔහොම ඇද්ලා ඇදලා පැය ගාන්ක් යන කොට අරුගෙ බෙල්ල දික් වෙලා එකෙන් බෙරුනා එදා ඉදන් තමයි ඔය ජිරාෆ්ගෙ බෙල්ල දිගට තියෙන්න හේතුව කියලද(නෙට් එකෙ තිබුනෙ)
Naaa ban oya ekak wath namai

Naaa ban oya ekak wath namai [/QUote
aththatama unee nam kivuwaa deewena mokok hari bellaa uluk wena pissu kathawak athii
![]()
Mamath e kathawata ekagaiiiiiiසත්ව පරිනාමණමනය නිසා නිතරම උස් අතුවල තියෙන දලු අහාරයට ගන්න උත්සහය නිසා පරිනාමනය විසින් බෙල්ල දිගට පරම්පරවෙන් පරම්පරවට වැඩෙන්න ඇති හරියට අපෙ මොලෙ අද තියන දියුනුම තත්වය වගෙ .