ජිරාප්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා අද අපේ ඔපීස් එකේ එකෙක් අහනං පුලුවන්නං කියපංලු ජිරාප්ගේ බෙල්ල දිග ඇයි කියලා..
    සිරාවට මචං උඹල දන්නවද මේකට උත්තරේ.. දන්න එකෙක් ඉන්නවනං කියහල්ලකෝ.. ජෝක් එකක් නෙමේ සිරාවට අහන්නේ බං ..
     

    dishanwis

    Well-known member
  • සත්ව පරිනාමණමනය නිසා නිතරම උස් අතුවල තියෙන දලු අහාරයට ගන්න උත්සහය නිසා පරිනාමනය විසින් බෙල්ල දිගට පරම්පරවෙන් පරම්පරවට වැඩෙන්න ඇති හරියට අපෙ මොලෙ අද තියන දියුනුම තත්වය වගෙ .
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සත්ව පරිනාමණමනය නිසා නිතරම උස් අතුවල තියෙන දලු අහාරයට ගන්න උත්සහය නිසා පරිනාමනය විසින් බෙල්ල දිගට පරම්පරවෙන් පරම්පරවට වැඩෙන්න ඇති හරියට අපෙ මොලෙ අද තියන දියුනුම තත්වය වගෙ .

    මෙක තමයි හෙතුව

    uta kanna kisi deyak na polawa mattame
    eka nisa gas wala uda thiyana ewa thamai kanne u


    Naaa ban oya ekak wath namai
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    Naaa ban oya ekak wath namai
    එහෙනම් මචන් උබ කියන්නෙ එකමත් එක කාලෙක හිටපු ජිරාප් කෙනෙක් සෙල්ලම් කර කර හිටපු බෝලෙ ගහක කරුවක රැදුනම ඒක ගන්න යාලුවො ඌව ඉස්සුවම අරු කරුවෙ හිරවෙලා නැයො ටික ඌව එකෙන් බෙරන්න පහල ඇද්ද ඔහොම ඇද්ලා ඇදලා පැය ගාන්ක් යන කොට අරුගෙ බෙල්ල දික් වෙලා එකෙන් බෙරුනා එදා ඉදන් තමයි ඔය ජිරාෆ්ගෙ බෙල්ල දිගට තියෙන්න හේතුව කියලද(නෙට් එකෙ තිබුනෙ):rofl:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    සත්ව පරිනාමණමනය නිසා නිතරම උස් අතුවල තියෙන දලු අහාරයට ගන්න උත්සහය නිසා පරිනාමනය විසින් බෙල්ල දිගට පරම්පරවෙන් පරම්පරවට වැඩෙන්න ඇති හරියට අපෙ මොලෙ අද තියන දියුනුම තත්වය වගෙ .
    Mamath e kathawata ekagaiiiiii