මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට පියාසර කරන අයුරු රේඩාර් පද්ධතියේ දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ අනාවරණය කරයි.

    එරට ආරක්ෂක අංශ විසින් රොයිටර් පුවත් සේවය වෙත මේ බව අනාවරණය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි. -

    http://www.lankagossipgirl.com/2014/03/missing-mal-airline-plane-case-6.html#sthash.AUgpF0SU.dpuf
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    (CNN) -- [Breaking news update at 1:23 p.m. ET]

    The Malaysian Air Force has traced the last known location of Malaysia Airlines flight 370 to a spot above Pulau Perak, a very small island in the Straits of Malacca and hundreds of miles from the usual Kuala Lumpur to Beijing flight path, according to a senior Malaysian Air Force official. The official declined to be named because he is not authorized to speak to the media.

    If the Malaysian Air Force data cited by the source is correct, the aircraft was flying the opposite direction from its scheduled destination and on the opposite side of the Malay Peninsula from its scheduled route.

    Previous accounts had the aircraft losing touch with air traffic control near the coast of Vietnam.

    Headed to africa :shocked: ????
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පැටියා;16379222 said:
    මම හිතන්නෙ මුං බඩු හොයාගෙන. Official Statement එක දෙනකං ඉන්නෙ අදාල Authorities වලින් :)

    maath hithanawaa.obaama ge laagin nea wena kenek innawanam hariyatama wistharea dhena ganna thibba.:P
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මෙන්න මෙතන ඔය කියන දුපත තියෙන්නේ බන්.. පට්ට පොඩි.. මැප් එකේ බලපන්.. ගලක් බන්..
    BaJAYOV.png
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ane manda
    The missing Malaysian Airlines jet sent at least two bursts of technical data back to the airline before it disappeared, The data may help investigators understand what went wrong with the aircraft, no trace of which has yet been found.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පැටියා;16379202 said:
    නෑ නෑ පාත් එක trace කරලා බලලා තමා එහෙම කියන්නෙ. Safely ලෑන්ඩ් කරන්න නම් බෑ කියපු විදියට ගලක් වගේ එකක්ලු ඒක :dull:

    machan meka muhudu bat nounot hari .crash nounot aniwa
    one man show ban ..
    amerikawa rusiyawa japane ekka mala da gattu sicience tic kenek inwada balahalla oya hariye..
    progarama kenek moko oke comiunication system eka awl karanna danna ekk epa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පැටියා;16379222 said:
    මම හිතන්නෙ මුං බඩු හොයාගෙන. Official Statement එක දෙනකං ඉන්නෙ අදාල Authorities වලින් :)

    :angry: මං නිදා ගන්න යන්න හැදුවේ යකොව් . ඇයි මටම මෙහම වෙන්නේ :angry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මෙන්න මෙතන ඔය කියන දුපත තියෙන්නේ බන්.. පට්ට පොඩි.. මැප් එකේ බලපන්.. ගලක් බන්..
    BaJAYOV.png

    ඉතින් බන් ඔතන්ට එන්නත් ස්ටීල්ත් මොඩ් එකක් තියනවයි බොයින්ග් වල..??? :no::no:

    එහෙමනම් ඔකුන්ගෙ රෙඩාර් වැඩ නෑ.. නැත්තන් මුන් මෙච්චර දවස් කලේ පට්ට බොරුවක්
    :growl::growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙන්න මෙතන ඔය කියන දුපත තියෙන්නේ බන්.. පට්ට පොඩි.. මැප් එකේ බලපන්.. ගලක් බන්..
    BaJAYOV.png

    :shocked::shocked::shocked: අම්මප බස් එකෙ ගිහින් බලල එන්න පුලුවන් දුරක් නම් ගිහින් බලල එන්න තිබ්බ ,බඩු එතනද කියල.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    The Malaysian Air Force has traced the last known location of Malaysia Airlines flight 370 to a spot above Pulau Perak, a very small island in the Straits of Malacca and hundreds of miles from the usual Kuala Lumpur to Beijing flight path, according to a senior Malaysian Air Force official. The official declined to be named because he is not authorized to speak to the media.
    If the Malaysian Air Force data cited by the source is correct, the aircraft was flying the opposite direction from its scheduled destination and on the opposite side of the Malay Peninsula from its scheduled route.
    Previous accounts had the aircraft losing touch with air traffic control near the coast of Vietnam.
    CNN
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    balapan mun kiyana ewa ekakata ekak wenas :frown:

    සිරාවට, අර පොඩි ගල් පතුර උඩින් ගියානම් බන් අච්චර busy මලක්කා port එකට යන එන නැව් අම්බානකට තියනව, ඒ එකකටවත් detect වුනේ නැත්ද??
    නැත්තන් මැලේ එවුන් පරන ප්ලේන් එකක් පාට කරල, ස්ටිකර් ගහල debris වගේ ගෙනත් දාල අති ඔතන්ට. මුන්ගෙ වැඩේ වහගන්න.