eka wena seen ekak banඅර අවුරුදු 30කට විතර කලිං උපාලි විජේවර්දන කියන කෙනා ඇතුළු 30ක් එක්ක අතුරුදහන් උන ප්ලේන් එකට උන වැඩේද මේකටත් වෙන්නෙ එතකොට![]()
අර අවුරුදු 30කට විතර කලිං උපාලි විජේවර්දන කියන කෙනා ඇතුළු 30ක් එක්ක අතුරුදහන් උන ප්ලේන් එකට උන වැඩේද මේකටත් වෙන්නෙ එතකොට![]()

this is the best haking ever ..plain is at malayasiya ..
1 meka mula idalama waradi pare gihin tiyenne ? ehema une komAda ?
eka danne nadda malesiya guwan sewya ..danna widihat a plan ekk koheda tiyenne kiyala path eka balanna puluwan

එහෙනම් උන්ගෙ ලොකේෂන්,ඩිරෙක්ෂන් හැම දෙයක්ම වැඩ නැතුව යන්න ඇති..හැබැයි ඉතින් වැඩකරුවෙක්ට මැප් එකක් බලන් මැනුවල් විදියට ගෙනල්ල රනවේ එකක බල්බ් ගොඩක් දුරට පේන නිසා බාගන්න බැරිකමකුත් නෑ කියල මට හිතෙනව!පැටියා;16379322 said:ඔක්කොම Communication Equipment ඩවුන් නම් කොහොමද ලඟම එයාපෝට් එක හොයාගන්නෙ?![]()

පැටියා;16379322 said:ඔක්කොම Communication Equipment ඩවුන් නම් කොහොමද ලඟම එයාපෝට් එක හොයාගන්නෙ?![]()
transponder එකෙන් කරන්නෙ මචන් හදිසි අවස්තාවකදි code එකක් control ටවර් එකට එවන එක නෙවෙයිද?? ඒ කොහොම වෙතත් මචන් උන් පැහැදිලිවම වැරදීනෙ, ඉතින් බලපන් දැන් උන්ගෙ රට උඩින් මොන විදියෙ හරි ප්ලේන් එකක් මොනව හරි අදාල device එක off කරන් ගියානම් මුන් දන්නෙ නෑ. උන්ට air force එකක්, navy එකක් නැද්ද? උන්ගෙ air space එක උඩින් හදුනා නොගත්, අනවසර යානයක් යනකන් මුන් නිදිද? (පොඩි දුරක්, පොඩි ප්ලේන් එකක් නෙවේනේ)
මෙතන මොනව හරි නොගැලපීමක් තියනව මචන්

එහෙනම් උන්ගෙ ලොකේෂන්,ඩිරෙක්ෂන් හැම දෙයක්ම වැඩ නැතුව යන්න ඇති..හැබැයි ඉතින් වැඩකරුවෙක්ට මැප් එකක් බලන් මැනුවල් විදියට ගෙනල්ල රනවේ එකක බල්බ් ගොඩක් දුරට පේන නිසා බාගන්න බැරිකමකුත් නෑ කියල මට හිතෙනව!![]()

පැටියා;16379354 said:ඔහොම තමා දං CNN එකේ කියන්නෙ බං. Transponders එකක් නෙවෙයි බර ගානක් තියනවලු. ඔය Flight Name එක Broadcast කරන එකත් එකක්.
ආටිකල් එකක දැක්කා ඔය Aircraft වල Fault එකක් ආවහම Pilot දන්නන්නත් කලින් ලඟම Airport වලට Signal යවනවලු Emergency Landing එකක් කරන්න යනවා තව මේ මේ අවුල් තියෙන්නෙ ඒව Repair කරන්න ලෑස්ති කරන්න කියලා.
මුං කියන්නෙ ඔය මොකුත් සිග්නල් නැති නිසා Power Source + Backup Source ඔක්කොම එක පාර අවුල් වෙලා කියලා. Possibly Electromagnetic Interference![]()

අනේ මන්ද බන් ... මාර වැහිල්ලක් මුන් වහන්නෙ
![]()
ඕක මැලේසියාවෙ තිබිල මාට්ටු උනොත් නම් අර ආපු යුධ නැව් ටිකෙන්ම ගහල ෆ්ලැට් කරල දායි මැලේසියාවම![]()

රෑට නෙවෙයි දවල්ට උනත් මුහුදට බාල එක ලේසි වැඩක් නෙවෙයිලු එහෙම කරත් ටික ටික ගිලෙනව කියලයි කියන්නෙපැටියා;16379360 said:ඔවු බං එච්චර දඟලන්න ඕනෙත් නෑ එහෙනං වතුර උඩ බාන්න තිබ්බනෙ![]()

inna kenek ge pone ewat wAda natiwa yAnwada ...kalin kiyala tibbanne atule inna magiyekuge pone wada kiyala

උන්ගේ රට එලි කරන්නෙත් නැති කාරණා ගොඩක් තියනවා...
Core Pilate මාස 1 ත් 1.5 ත් අතර පළපුරුද්දක් විතරක් තියන පොරක් ඒ ප්ලේන් එකේ ගියේ...
ඒ වගේ සමහර දේවල් මුන් හංගනවා..
දැනට පරීක්ෂණ කරන අදාල ජාත්‍යන්තර සංවිධාන ඒවා තාවකාලිකව මාධ්‍යෙයන් වසන් කරනවා අරුන්ගේ රටේ ඉල්ලීම උඩ රටේ කලබලයක් ඇති වෙයි කියලා