මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හැබැයි ගොඩක් උන්ට මේක අර මේධානිගේ සිංදුව වගේ ආතල් සීන් එකක් වගේ

    ඒ වුනත් මේක ලෝක ප්‍රශ්නයක් :dull::dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අර අවුරුදු 30කට විතර කලිං උපාලි විජේවර්දන කියන කෙනා ඇතුළු 30ක් එක්ක අතුරුදහන් උන ප්ලේන් එකට උන වැඩේද මේකටත් වෙන්නෙ එතකොට :nerd::nerd::dull:
    eka wena seen ekak ban
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අර අවුරුදු 30කට විතර කලිං උපාලි විජේවර්දන කියන කෙනා ඇතුළු 30ක් එක්ක අතුරුදහන් උන ප්ලේන් එකට උන වැඩේද මේකටත් වෙන්නෙ එතකොට :nerd::nerd::dull:

    වියට්නාම් කාරයො හොයන විදියට ඒකත් හොයාගනී වගේ දැන් :P:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    this is the best haking ever ..plain is at malayasiya ..
    1 meka mula idalama waradi pare gihin tiyenne ? ehema une komAda ?
    eka danne nadda malesiya guwan sewya ..danna widihat a plan ekk koheda tiyenne kiyala path eka balanna puluwan

    ඕක මැලේසියාවෙ තිබිල මාට්ටු උනොත් නම් අර ආපු යුධ නැව් ටිකෙන්ම ගහල ෆ්ලැට් කරල දායි මැලේසියාවම :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;16379322 said:
    ඔක්කොම Communication Equipment ඩවුන් නම් කොහොමද ලඟම එයාපෝට් එක හොයාගන්නෙ? :no:
    එහෙනම් උන්ගෙ ලොකේෂන්,ඩිරෙක්ෂන් හැම දෙයක්ම වැඩ නැතුව යන්න ඇති..හැබැයි ඉතින් වැඩකරුවෙක්ට මැප් එකක් බලන් මැනුවල් විදියට ගෙනල්ල රනවේ එකක බල්බ් ගොඩක් දුරට පේන නිසා බාගන්න බැරිකමකුත් නෑ කියල මට හිතෙනව!:baffled:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පැටියා;16379322 said:
    ඔක්කොම Communication Equipment ඩවුන් නම් කොහොමද ලඟම එයාපෝට් එක හොයාගන්නෙ? :no:

    inna kenek ge pone ewat wAda natiwa yAnwada ...kalin kiyala tibbanne atule inna magiyekuge pone wada kiyala
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    transponder එකෙන් කරන්නෙ මචන් හදිසි අවස්තාවකදි code එකක් control ටවර් එකට එවන එක නෙවෙයිද?? ඒ කොහොම වෙතත් මචන් උන් පැහැදිලිවම වැරදීනෙ, ඉතින් බලපන් දැන් උන්ගෙ රට උඩින් මොන විදියෙ හරි ප්ලේන් එකක් මොනව හරි අදාල device එක off කරන් ගියානම් මුන් දන්නෙ නෑ. උන්ට air force එකක්, navy එකක් නැද්ද? උන්ගෙ air space එක උඩින් හදුනා නොගත්, අනවසර යානයක් යනකන් මුන් නිදිද? (පොඩි දුරක්, පොඩි ප්ලේන් එකක් නෙවේනේ)

    මෙතන මොනව හරි නොගැලපීමක් තියනව මචන්

    ඔහොම තමා දං CNN එකේ කියන්නෙ බං. Transponders එකක් නෙවෙයි බර ගානක් තියනවලු. ඔය Flight Name එක Broadcast කරන එකත් එකක්.

    ආටිකල් එකක දැක්කා ඔය Aircraft වල Fault එකක් ආවහම Pilot දන්නන්නත් කලින් ලඟම Airport වලට Signal යවනවලු Emergency Landing එකක් කරන්න යනවා තව මේ මේ අවුල් තියෙන්නෙ ඒව Repair කරන්න ලෑස්ති කරන්න කියලා.

    මුං කියන්නෙ ඔය මොකුත් සිග්නල් නැති නිසා Power Source + Backup Source ඔක්කොම එක පාර අවුල් වෙලා කියලා. Possibly Electromagnetic Interference :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනම් උන්ගෙ ලොකේෂන්,ඩිරෙක්ෂන් හැම දෙයක්ම වැඩ නැතුව යන්න ඇති..හැබැයි ඉතින් වැඩකරුවෙක්ට මැප් එකක් බලන් මැනුවල් විදියට ගෙනල්ල රනවේ එකක බල්බ් ගොඩක් දුරට පේන නිසා බාගන්න බැරිකමකුත් නෑ කියල මට හිතෙනව!:baffled:

    ඔවු බං එච්චර දඟලන්න ඕනෙත් නෑ එහෙනං වතුර උඩ බාන්න තිබ්බනෙ :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පැටියා;16379354 said:
    ඔහොම තමා දං CNN එකේ කියන්නෙ බං. Transponders එකක් නෙවෙයි බර ගානක් තියනවලු. ඔය Flight Name එක Broadcast කරන එකත් එකක්.

    ආටිකල් එකක දැක්කා ඔය Aircraft වල Fault එකක් ආවහම Pilot දන්නන්නත් කලින් ලඟම Airport වලට Signal යවනවලු Emergency Landing එකක් කරන්න යනවා තව මේ මේ අවුල් තියෙන්නෙ ඒව Repair කරන්න ලෑස්ති කරන්න කියලා.

    මුං කියන්නෙ ඔය මොකුත් සිග්නල් නැති නිසා Power Source + Backup Source ඔක්කොම එක පාර අවුල් වෙලා කියලා. Possibly Electromagnetic Interference :dull:

    එතකොට දැන් මුං කියනවනේ සිග්නල් ලොස්ට් වෙලත් පැයක් විතර මේක ෆ්ල්යි කරලා
    තියෙනවා කියලා. මේ මොන අණ්ඩර දෙමළයක්ද බං වෙන්නෙ ? :nerd:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පැටියා;16379354 said:
    ඔහොම තමා දං CNN එකේ කියන්නෙ බං. Transponders එකක් නෙවෙයි බර ගානක් තියනවලු. ඔය Flight Name එක Broadcast කරන එකත් එකක්.

    ආටිකල් එකක දැක්කා ඔය Aircraft වල Fault එකක් ආවහම Pilot දන්නන්නත් කලින් ලඟම Airport වලට Signal යවනවලු Emergency Landing එකක් කරන්න යනවා තව මේ මේ අවුල් තියෙන්නෙ ඒව Repair කරන්න ලෑස්ති කරන්න කියලා.

    මුං කියන්නෙ ඔය මොකුත් සිග්නල් නැති නිසා Power Source + Backup Source ඔක්කොම එක පාර අවුල් වෙලා කියලා. Possibly Electromagnetic Interference :dull:

    aliens-meme-image.jpeg
     
    Hijack seen ekak nam newei ban ... technical failure ekak :yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උන්ගේ රට එලි කරන්නෙත් නැති කාරණා ගොඩක් තියනවා...
    Core Pilate මාස 1 ත් 1.5 ත් අතර පළපුරුද්දක් විතරක් තියන පොරක් ඒ ප්ලේන් එකේ ගියේ...
    ඒ වගේ සමහර දේවල් මුන් හංගනවා..
    දැනට පරීක්ෂණ කරන අදාල ජාත්‍යන්තර සංවිධාන ඒවා තාවකාලිකව මාධ්‍යෙයන් වසන් කරනවා අරුන්ගේ රටේ ඉල්ලීම උඩ රටේ කලබලයක් ඇති වෙයි කියලා
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අනේ මන්ද බන් ... මාර වැහිල්ලක් මුන් වහන්නෙ :oo:

    :shocked:

    ඕක මැලේසියාවෙ තිබිල මාට්ටු උනොත් නම් අර ආපු යුධ නැව් ටිකෙන්ම ගහල ෆ්ලැට් කරල දායි මැලේසියාවම :P

    අද චීනෙන් තඩි war ship එකක් එවල, මට හිතෙන්නෙ මේ යන විදියට දිගටම මැලේ කාරයො වැඩ කලොත් සිරාවටම flat කරයි මුන්ව :oo::baffled::nerd::dull:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    machoo mama kiyanne oya radar kiyana eka boru. mokada apita keepaark koti udin awilla gahala giyaada oya radar machine okkoma tiyeddi. mama hitanne oya radar hugk welaa on karala tiyanna ba. eka hinda mun off karanawa ati needa?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;16379360 said:
    ඔවු බං එච්චර දඟලන්න ඕනෙත් නෑ එහෙනං වතුර උඩ බාන්න තිබ්බනෙ :dull:
    රෑට නෙවෙයි දවල්ට උනත් මුහුදට බාල එක ලේසි වැඩක් නෙවෙයිලු එහෙම කරත් ටික ටික ගිලෙනව කියලයි කියන්නෙ :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    inna kenek ge pone ewat wAda natiwa yAnwada ...kalin kiyala tibbanne atule inna magiyekuge pone wada kiyala

    ඒකත් ප්‍රශ්නයක් තමා. ඔච්චර ගොඩබිම් උඩින් ඔච්චර පහලින් Fly කලානම් අනිවා ෆෝන් වලට සිග්නල් තියනවා. ඕකෙ ගියපු එකෙක් හරි කාට හරි කෝල් කරලා කියනවනෙ :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උන්ගේ රට එලි කරන්නෙත් නැති කාරණා ගොඩක් තියනවා...
    Core Pilate මාස 1 ත් 1.5 ත් අතර පළපුරුද්දක් විතරක් තියන පොරක් ඒ ප්ලේන් එකේ ගියේ...
    ඒ වගේ සමහර දේවල් මුන් හංගනවා..
    දැනට පරීක්ෂණ කරන අදාල ජාත්‍යන්තර සංවිධාන ඒවා තාවකාලිකව මාධ්‍යෙයන් වසන් කරනවා අරුන්ගේ රටේ ඉල්ලීම උඩ රටේ කලබලයක් ඇති වෙයි කියලා

    පල හොට්ටියේ බොරු නොකියා, එතකොට 2011 අර ගෑණු දෙන්නෙක් කොක්පිට් එකේ තියන් සිගරට් ගගහ ගියේ උඹද ?
    :lol::lol::lol::lol: