මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕක මැලේසියාවෙ තිබිල මාට්ටු උනොත් නම් අර ආපු යුධ නැව් ටිකෙන්ම ගහල ෆ්ලැට් කරල දායි මැලේසියාවම :P

    tAwa dawas dekk muhuden ho ..udin oke kalak wat labune natnm .mama kiapu de hari yanwa.
    e t meka karapu kena gawa dan inna ayAta wada comuni cation balaya wadi ..enisa manuwal hoyanna wenwa ..oka hack nam heta kiyai taw t tankin redar ahuuna kiyala
    siyalu saniedana okata dala tiyena niaa tawat hena kes ekj
     

    kanka10

    Banned
    Feb 7, 2013
    5
    0
    1
    ප්ලේන් එකේ කොක්පිට් cock+pitකියන්නේ පයිලට්ලා ඉන්න කෑල්ල මේකේ හරි තේරුම පයිහිල කියන එක සිංහලෙන්
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    transponder එකෙන් කරන්නෙ මචන් හදිසි අවස්තාවකදි code එකක් control ටවර් එකට එවන එක නෙවෙයිද?? ඒ කොහොම වෙතත් මචන් උන් පැහැදිලිවම වැරදීනෙ, ඉතින් බලපන් දැන් උන්ගෙ රට උඩින් මොන විදියෙ හරි ප්ලේන් එකක් මොනව හරි අදාල device එක off කරන් ගියානම් මුන් දන්නෙ නෑ. උන්ට air force එකක්, navy එකක් නැද්ද? උන්ගෙ air space එක උඩින් හදුනා නොගත්, අනවසර යානයක් යනකන් මුන් නිදිද? (පොඩි දුරක්, පොඩි ප්ලේන් එකක් නෙවේනේ)

    මෙතන මොනව හරි නොගැලපීමක් තියනව මචන්

    රට මැදින් ප්ලේන් එක ගියා කියන්නේ බන් මුන්ගේ සේකියුරිට් අන්තිමයි.. අච්චර පොඩි කොටි ආපු එකත් අපේ එවුන්ට අහු උනා.. මෙච්චර ලොකු ප්ලේන් එක ගියා දන්නේ නැ.. මුන්ට කව්රු හරි ඇරලා ගියත් දන්නේ නෑ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රෑට නෙවෙයි දවල්ට උනත් මුහුදට බාල එක ලේසි වැඩක් නෙවෙයිලු එහෙම කරත් ටික ටික ගිලෙනව කියලයි කියන්නෙ :no:

    :dull: එහෙනං මූ ගොඩටම අල්ලන්න ඇති. ඒත් බං U Turn එක ගහපු හරිය කියන්නෙ Vietnam පේන දුර වගේ මම හිතන්නෙ. :dull:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    රෑට නෙවෙයි දවල්ට උනත් මුහුදට බාල එක ලේසි වැඩක් නෙවෙයිලු එහෙම කරත් ටික ටික ගිලෙනව කියලයි කියන්නෙ :no:

    :yes:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පැටියා;16379354 said:
    ඔහොම තමා දං CNN එකේ කියන්නෙ බං. Transponders එකක් නෙවෙයි බර ගානක් තියනවලු. ඔය Flight Name එක Broadcast කරන එකත් එකක්.

    ආටිකල් එකක දැක්කා ඔය Aircraft වල Fault එකක් ආවහම Pilot දන්නන්නත් කලින් ලඟම Airport වලට Signal යවනවලු Emergency Landing එකක් කරන්න යනවා තව මේ මේ අවුල් තියෙන්නෙ ඒව Repair කරන්න ලෑස්ති කරන්න කියලා.

    මුං කියන්නෙ ඔය මොකුත් සිග්නල් නැති නිසා Power Source + Backup Source ඔක්කොම එක පාර අවුල් වෙලා කියලා. Possibly Electromagnetic Interference :dull:

    ඒ කියන්නෙ technical failture එකක් වෙන්න ඇති. සමහර විට electronic system ඔක්කොම ඩවුන් වෙලා, ලොකු magnetic field එකක් වගේ මොකක් හරි වෙලා compass හිටන් අවුල් ගියා වෙන්න පුලුවන්. ඒක නිසා pilot turn back කලා, නමුත් angle එක වැඩි වෙලා අර කියපු දූපත පැත්තට ගියා.. :rolleyes::rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    MalaysiaPlaneSearchAreaWEB.png
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පැටියා;16379392 said:
    :dull: එහෙනං මූ ගොඩටම අල්ලන්න ඇති. ඒත් බං U Turn එක ගහපු හරිය කියන්නෙ Vietnam පේන දුර වගේ මම හිතන්නෙ. :dull:

    තව ටිකක් ඉස්සරහට ගියානම් මචන් සිද්දිය වෙනස් වෙන්න තිබ්බ.. එහෙනම් වියට්නාම් එයා ස්පේස් එකට ඇවිත්නෙ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පැටියා;16379379 said:
    ඒකත් ප්‍රශ්නයක් තමා. ඔච්චර ගොඩබිම් උඩින් ඔච්චර පහලින් Fly කලානම් අනිවා ෆෝන් වලට සිග්නල් තියනවා. ඕකෙ ගියපු එකෙක් හරි කාට හරි කෝල් කරලා කියනවනෙ :dull:

    machan oka redar walata reply nogiya nisa fire ekk kalad a danne na mun .ekane kianna bari..
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Indian Navy joins search for missing Malaysian plane in the Malacca Straits



    KOLKATA: Ships of the Indian Navy that are
    on patrol in the Malacca Straits are participating in Search and Rescue (SAR) operations for Malaysia Airlines Flight 370 that has been missing since Saturday with 239 people on board.

    The Indian Navy's satellite Rukmini or GSAT-7 has also been activated to try and pick up any clue that may lead investigators to the missing Boeing 777-200 aircraft.

    The Navy believes that this will also be a good opportunity to try out the Rukmini satellite, which became operational in 2013 and has put up a commendable performance during exercises.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රට මැදින් ප්ලේන් එක ගියා කියන්නේ බන් මුන්ගේ සේකියුරිට් අන්තිමයි.. අච්චර පොඩි කොටි ආපු එකත් අපේ එවුන්ට අහු උනා.. මෙච්චර ලොකු ප්ලේන් එක ගියා දන්නේ නැ.. මුන්ට කව්රු හරි ඇරලා ගියත් දන්නේ නෑ..

    සිරාවට මුන් වගේ එවුන්ව තමයි nuke කරන්න තියෙන්නෙ, කොරියන් බිත්ට idea එකක් දුන්නනම් හරි:rofl::rofl:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පැටියා;16379379 said:
    ඒකත් ප්‍රශ්නයක් තමා. ඔච්චර ගොඩබිම් උඩින් ඔච්චර පහලින් Fly කලානම් අනිවා ෆෝන් වලට සිග්නල් තියනවා. ඕකෙ ගියපු එකෙක් හරි කාට හරි කෝල් කරලා කියනවනෙ :dull:

    ෆෝන් වැඩ කරන්නේ නල්ලූ නේද ප්ලේන් එකේදී.. මං දන්නේ නෑ.. එහෙම මොකක් හරි තියෙනවද?
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    machan oka redar walata reply nogiya nisa fire ekk kalad a danne na mun .ekane kianna bari..
    කියන්න බෑ, අයිඩෙන්ටිෆයි කරගන්න බැරුව උන්ම කෙලලා දැම්මද දන්නෙ නෑ :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;16379392 said:
    :dull: එහෙනං මූ ගොඩටම අල්ලන්න ඇති. ඒත් බං U Turn එක ගහපු හරිය කියන්නෙ Vietnam පේන දුර වගේ මම හිතන්නෙ. :dull:
    මේක මුල ඉඳන්ම අවුල් කතාවක් බන් මටනම් තේරෙන්නෙ නෑ මොකක් උනාද කියල :dull:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඉන්දියන් කාරයෝ මේ ජරමර අස්සේ උන්ගේ සැටලයිට් එකත් ටෙස්ට් කරන්න යනවා :baffled::baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ෆෝන් වැඩ කරන්නේ නල්ලූ නේද ප්ලේන් එකේදී.. මං දන්නේ නෑ.. එහෙම මොකක් හරි තියෙනවද?

    කවරේජ් එකේ ඉන්නවා නම් වැඩ