මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    :shocked: Hong Kong pilot spots debris in Vietnamese waters :shocked:

    The pilot, flying a Hong Kong to Kuala Lumpur plane, says the debris is located about 60 kilometres southeast of Vietnamese city Vung Tau, some 500 kilometers from where the Malaysian jetliner lost contact with air traffic controllers. The department has submitted the message to the relevant authorities
    හොයන උන්ට වඩා කමර්ශල් පැසෙන්ජර් ප්ලේන් වල උන්ට හම්බවෙනවනේ බන්. එතකොට හොයන උන් බොරුවද කරන්නේ? :baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    hehe ow bun.eeth bun api hithuwata ooka sahena area ekaka wihidila thiyenawa athi ekai scene eka :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    MH370 was spotted according to oil rig worker's letter

    Oil rig worker from New Zealand claims to have spotted burning plane

    Hv8Nbhf.jpg

    :(:(:(:(
    කො දැන් මේ බලදාරින් පොල් හිටවනවද? මේ මනුස්සයා කියන ඔයිල් රිග් එකට ගිහින් නැද්ද?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හොයන උන්ට වඩා කමර්ශල් පැසෙන්ජර් ප්ලේන් වල උන්ට හම්බවෙනවනේ බන්. එතකොට හොයන උන් බොරුවද කරන්නේ? :baffled::baffled:

    මැලේ උන් හරියට ලොකේශන් දෙන්නෙ නැතුව ඇති බන් අනික් උන්ට...
    නැත්තම් ලාස්ට් නෝන් ලොකේශන් එක උන් අනිවා දැනගන්න ඕනෙ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Vietnam aircraft dispatched to investigate oil rig worker's account of seeing something "burning in the sky

    hehe ow bun.eeth bun api hithuwata ooka sahena area ekaka wihidila thiyenawa athi ekai scene eka :(
    ඒකටත් වියට්නාම් උන්, ඇයි මැලේශියන් උන්ට බැරිද කිසි දෙයක්.. මුන් නම් වන්චාවේ උපරිම..
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    තමන්ගෙ රට උඩින් Boeing 777 වගේ ලොකු Radar Signature එකක් තියෙන Aircraft එකක් යනකොට මැලේ උන් දන්නෙ නැති වෙන්නෙ කොහොමද බන්...
    මුන් නම් ලොකු බොරුවක් කරන්නෙ.
    මෙච්චර පොඩි රටක් වෙලත් 2008 ඉඳල අපේ ලංකාවෙත් Air Defense Surveillance එක MAXXA.
    2003 දි අපි චීනෙන් 3D Radar ගන්න ගිය වෙලාවෙ ඉන්දියන් කාරයො අපේ උන් මොන්ගල් කරල 2D ගොබ්බ RADAR එකක් දුන්නෙ..
    Chinese JY-11 Radar low/medium altitude 3D surveillance radar 2008 දි අපි ගත්තා.. (@ Mirigama Air Base)

    කොහොම උනත් අපේ රටට උඩින් USAF උන් සෙට් එකක් ගිහින් මාට්ටු උනා මේ ලඟදි (http://www.sundaytimes.lk/110807/News/nws_01.html)

    ඉතින් මේ වගේ තමන්ගෙ රටේම උතුර දකුණ මාරු වෙන්නෙ මොන ගොබ්බයොද බන් මුන්.

    මට නම් හිතෙන්නෙ මැලේ මිලිටරි උන් MH370 ට ගේමක් දුන්න කියලයි.

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒකටත් වියට්නාම් උන්, ඇයි මැලේශියන් උන්ට බැරිද කිසි දෙයක්.. මුන් නම් වන්චාවේ උපරිම..
    un puppetla wage wani wani innawa bun harihaman deyak karaganna bee thaama....anika hoyana minissuntath epa karawanawa ekai wade :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේ උන් හරියට ලොකේශන් දෙන්නෙ නැතුව ඇති බන් අනික් උන්ට...
    නැත්තම් ලාස්ට් නෝන් ලොකේශන් එක උන් අනිවා දැනගන්න ඕනෙ....
    මුන් තනිකර ප්‍රොඩාවක් ගෙනියන්නේ, උන්ගේ පැත්තේ වැඩේ වහගන්න.. කලින් පාස්පොට් එකක් පස්සේ පැන්නුවා, දැන් ප්ලේන් එක ගිය දිහැට තනිකරම විරුද්ද පැත්තක් ගැන කියනවා, ඔයිල් රිග් එකේ එකා දැක්ක දේ ඇත්ත නම් මැලේශියා උන් මලක්කා ගැන ගහපු බයිලේ, වැල් දොඩම් පැනිදොඩම් ලෙමනේඩ් එකක් වගේ..
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඒකටත් වියට්නාම් උන්, ඇයි මැලේශියන් උන්ට බැරිද කිසි දෙයක්.. මුන් නම් වන්චාවේ උපරිම..

    ඔව් මේකෙදි අනිත් රටවල් (විශේෂෙන් වියට්නාමය ) ට තියෙන උනන්දුව කැපවීම මැලේසියාවට නෑ :angry::angry::dull:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    චගු;16380875 said:
    තමන්ගෙ රට උඩින් Boeing 777 වගේ ලොකු Radar Signature එකක් තියෙන Aircraft එකක් යනකොට මැලේ උන් දන්නෙ නැති වෙන්නෙ කොහොමද බන්...
    මුන් නම් ලොකු බොරුවක් කරන්නෙ.
    මෙච්චර පොඩි රටක් වෙලත් 2008 ඉඳල අපේ ලංකාවෙත් Air Defense Surveillance එක MAXXA.
    2003 දි අපි චීනෙන් 3D Radar ගන්න ගිය වෙලාවෙ ඉන්දියන් කාරයො අපේ උන් මොන්ගල් කරල 2D ගොබ්බ RADAR එකක් දුන්නෙ..
    Chinese JY-11 Radar low/medium altitude 3D surveillance radar 2008 දි අපි ගත්තා.. (@ Mirigama Air Base)

    කොහොම උනත් අපේ රටට උඩින් USAF උන් සෙට් එකක් ගිහින් මාට්ටු උනා මේ ලඟදි (http://www.sundaytimes.lk/110807/News/nws_01.html)

    ඉතින් මේ වගේ තමන්ගෙ රටේම උතුර දකුණ මාරු වෙන්නෙ මොන ගොබ්බයොද බන් මුන්.

    මට නම් හිතෙන්නෙ මැලේ මිලිටරි උන් MH370 ට ගේමක් දුන්න කියලයි.

    මමත් කීවේ ඔය ටිකමයි :yes::yes::yes::yes:
     
    ඔනේම රටක යුද්දයක් තිබුනා නැතා එයාර් ඩිෆෙන්ස් 24/7 වැඩ කරනවනේ බන්. බලන් ගියාම මුන්ගේ රට සොමාලියාවට අන්තයිනේ..
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ඒකටත් වියට්නාම් උන්, ඇයි මැලේශියන් උන්ට බැරිද කිසි දෙයක්.. මුන් නම් වන්චාවේ උපරිම..

    mata nam mekath sakai,china unta wath nathi amaruwakne vietnam unta thiyenne :oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mata nam mekath sakai,china unta wath nathi amaruwakne vietnam unta thiyenne :oo:
    උන් එක්කො අවන්කකමේ ප්‍රතිමූර්තිය.. එහෙම නැතිනම් ප්‍රොඩාවේ උපරිම, මොකද උන්ගේ එයාර් ස්පේස් එකට එද්දි තමා කෙලවෙලා තියෙන්නේ, පලවෙනි දවසෙම උන්ගේ නේවි කමාන්ඩරයෙක් කිව්වා, ඌ ප්ලේන් එක වැටෙනවා දැක්කා කියලා, ඒක පස්සේ වැහුවා උන්ම, එතන කොස්සක් තියනවා නම්, උන්ගේ මිලිටරි එක්සයිස් එකක් රොන්ග් ගිහින් ඇන්නද දන්නේ නැ ප්ලේන් එකට..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ඔනේම රටක යුද්දයක් තිබුනා නැතා එයාර් ඩිෆෙන්ස් 24/7 වැඩ කරනවනේ බන්. බලන් ගියාම මුන්ගේ රට සොමාලියාවට අන්තයිනේ..

    maley ewunge defence in the toilet. :lol::lol:

    un maha gobba jathiyakne.