මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මැලේසියාවෙත් ඉන්නවනේ මිත්යාදෘෂ්ටිකයෝ:baffled:


Ibrahim Mat Zin, also known as the Raja Bomoh Sedunia Nujum VIP, used spiritual methods and prayers at the Kuala Lumpur International Airport to help locate the missing plane. Photo: Reuters


zin.jpg

tie coat daana thakkadiyek dakkamai :lol:
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ මේ...
    අපේ පොඩි බේබි යවපු සැටලයිට් එකෙං පුලුවං ඇති නෙ බං ඔය මගුලෙ ප්ලේන් එකට වෙච්ච දේ හොයන්න :rolleyes:
    අන්න කරනවා නං වැඩ
    4.gif

    මගුලක් කතාකරනවා ඌටත් හොයාගන්න බැරුව ඉන්න ඌ යවපු සැටලයිට් එක උබ මේ ඒකෙන් ප්ලේන් හොයන්න හදනවා පුලුවන්නම් ඔය පේල්න් එකට කියලා සැටලයිට් එක හොයාන්න බලමු ඒක ලේසියි
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    An oil rig worker has said that he believes he may have seen the Malaysia Airlines plane come down.

    Mike McKay tells the Vietnamese authorities that he tried to contact them and Malaysia several days ago but is unsure his message was received.

    Telling them he works on the Songa Mercur rig off Vung Tau, Vietnam, he says: "While I observed the burning (plane) it appeared to be in ONE piece.

    "From when I first saw the burning (plane) until the flames went out (still at high altitude) was 10-15 seconds.

    "There was no lateral movement, so it was either coming toward our location, stationary (falling) or going away from our location."

     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16381887 said:
    මුන් තනිකර වන්ඥාව කරන්නෙ :oo::oo::oo:

    දන් බලපන් මලක්ක හරියෙත් නැ කියයි.... චිනේ මිනිස්සු නම් දරුණු වෙලා වගේ මචන්.. උදේ පෙන්නුවා ප්‍රෙස් කොන්ෆරන්ස් එහෙක තාත්ත කෙනෙක් අඩ අඩ කියනවා පුතාව කොහොමහරි හොයල දෙන්න කියල.. අනිත් මිනිස්සු නම් බැන්න බන් චීන බලදාරීන්ට එතන හිටපු...
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    නෙදකින් විලි ලැජ්ජා නැති රට. වියට්නාම් උන් ආදර්ශෙට ගත්තොත් මුන්ට වෙඩි තියන්න ඔනා, එහෙම ටෙස්ට් කරන්න ඔනනම් කට වහගෙන කරන ඉලව්වක් කලානම් අහවරනේඇමෙරිකන් උන් වගේ..

    වියට්නාම් කාරයෝ වැඩ පෙන්නනවා... ඉන්දියන් එවුන් පඩ පෙන්නනවා... මෙහෙම වෙලාවකවත් හැසිරෙන්න දන්නේ නැති සක්කිලි...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දන් බලපන් මලක්ක හරියෙත් නැ කියයි.... චිනේ මිනිස්සු නම් දරුණු වෙලා වගේ මචන්.. උදේ පෙන්නුවා ප්‍රෙස් කොන්ෆරන්ස් එහෙක තාත්ත කෙනෙක් අඩ අඩ කියනවා පුතාව කොහොමහරි හොයල දෙන්න කියල.. අනිත් මිනිස්සු නම් බැන්න බන් චීන බලදාරීන්ට එතන හිටපු...

    මැලේ බලධාරීන්ට අල්ලගෙන අරින්න ඕනෙ :dull:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    අලුත්ම තත්වේ මචන්, දැන් උන් කියනවා මලක්කා වල ගලක් උඩට බැවලු, ආයේ නැලු.. ට්විටර් එකේ කට්ටියක් ලන්කාවට ආව කියනවා, තව ජන්ජාල ගොඩයි..

    ලෝකේ මිනිස්සු අපිත් අල්කයිඩ වගේ එවුන් කියලද හිතන් ඉන්නේ :oo:
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    (SOS) COPY PASTE YAHOO UPDATE 7:14pm]: Acting Transport Minister Hishamuddin Hussein and other officials just concluded a press conference with the media. It was an intense affair, with the media far more aggressive than they had been before.
    Here are some highlights from what transpired:
    Q: Will search and rescue ops now move to search and recovery ops?
    A: Search and rescue will continue. We still have hope.

    Q: There is a lack of transparency and communication. What is Malaysia hiding?
    A: What we are going through is unprecedented, not easy coordinating with so many countries, so many vessels (and such a) vast area. We will never give up hope, we owe this to the families.

    Q: Did the aircraft turn back?
    A: There is a 'possible' turnback. Why 'possible'? Because we are trying to corroborate with all radars, including civil radars. We have been very consistent in what we have been saying in the last few days. The target disappeared at 1:30 in the morning. Primary radar didn’t pick it up at that point in time. Defence primary radar was analyzed same day. Indication of possibility of air turn back. That’s why search was conducted in Straits of Malacca.
    The last plot was at 02:15, 200miles northwest of penang. But doesn’t give identification of aircraft.

    Q: You don’t seem to know what's going on. This is utter confusion.
    A: I don’t think so. It’s only confusion if you want to see it as confusion.

    Q: What about Boeing 777 warnings about fuselage? Are you confident about structural integrity?
    A: The aircraft is airworthy.

    Q: This specific plane?
    A: Have to check. But this (that all aircraft be airworthy) is a policy.

    Q: What about the conflicting information on the five passengers?
    A: The five passengers were on board. No baggage offloaded. Those that booked that didn’t arrive were replaced from reserve (standby) list. Four didn’t turn up. Standby passengers replaced four that didn’t turn up.

    On the search of unidentified aircraft, here's what they had to say:
    A: The military sat down to think of areas to expand the search. We were baffled that there were no distress signals. So we decided that we should review if our air defense radar tracked this aircraft. When we looked at teh recordings, we looked at if there was a possibility the aircraft turned back. We're not sure if same aircraft, but it's in same area. We didn't track it in real time. we saw recording of data.

    Q: How long with search and rescue last?
    A: We won’t stop operations until we find the aircraft.

    Q: Why didn't fighter jets intercept the UFO?
    A: To radar operators, it is a trail of a civilian aircraft going north and not classified as hostile.

    Q: What about allegations that co-pilot allowed passengers into cockpit in previous flight?
    A: It is against company policy. We are against any acts which will compromise the safety of the aircraft.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ පොරවල් ඔරුවක් පදිනව ද බං යානාව හොයලා.......:rofl::rofl::rofl:

    එකෙක් හබල් ගහනවා. :baffled:
    අනිකා සපෝට් එකට අප්පුඩි ගහනවා :rofl:
    අනිකා කෑලි අහු වෙයි කියල ගොට්ට දානවා. :lol::lol:
    අනිකා සිග්නල් අහුවෙයි කියල ගැජට් දෙකක් අල්ලන් ඉන්නවා :lol::lol::lol::lol::rolleyes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලෝකේ මිනිස්සු අපිත් අල්කයිඩ වගේ එවුන් කියලද හිතන් ඉන්නේ :oo:

    නෑබන් අපේ රටේ උන්ම තමා කියන්වා ඇත්තෙ මත්තලට බෑවා කියලා ..එතකොට අනික් රටවල් වල උන් දැනගන්නවානෙ අපේ රටේ මත්තල එයාර්පෝට් එකක් තියනවා කියල අපේ උන්ගෙ ටිකිරි මොලේ තමා මොලේ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16381934 said:
    මැලේ බලධාරීන්ට අල්ලගෙන අරින්න ඕනෙ :dull:

    උන්ට ඇරලා ගියත් ගානක් නැතුව ඉදි.. මුන් ටික ප්ලේන් එහෙක යවන්න ඕනි බන් ඔටෝ පයිලට් දාල රගේ තේරෙන්න...
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    මේ පොරවල් ඔරුවක් පදිනව ද බං යානාව හොයලා.......:rofl::rofl::rofl:


    ඔව් ඔව් ඔරුවෙ ලයිට්දෙක තමයි අර එකෙක් පිටිපස්සෙ අල්ලන් ඉන්නෙ ..

    :shocked::shocked::lol::lol::lol:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මැලේසියානු ගුවන් යානය ගැන පරීක්ෂණ කටයුතු ශ්රී ලංකා පොලිසියට


    මැලේසියානු ගුවන් යානය ගැන පරීක්ෂණ කටයුතු ශ්රී ලංකා පොලිසියට දුන්නොත් මොකද වෙන්නේ කියලා මංජුල සමරසේකර මහතා ෆේස්බුක් එකේ අහලා තිබ්බා. දැන් මේක ලොව පුරා දශලක්ෂ සංඛ්යාත ජනතාවකගේ සිත් සතන් ශෝකයෙන් වෙලා ගත්ත මොහොතක් නේ. ඒ වගේ දුක්බර අවස්තාවක මොකුත් කියන ඒක හරි නැති හින්දයි මම කට පියාගෙන ඉන්න උත්සහ කළේ. ඒත් අපේ පොලිසියේ ඇතැම් ක්රියා ගැන හිතුවහම රටේ ජනතාවට ඊට වඩා දුක හිතෙන්න ඕනේ කියලත් මට හිතුනා.

    ඔන්න ඔහොම දෙගිඩියාවක මේ ගැන හිතමින් ඉන්න අතරේ අතුරුදහන් වූ MH370 යානය ගැන පරීක්ෂණ කරන වගකීම අසල්වැසි රාජ්ය සියල්ල අසමත් වෙන කොට ශ්රී ලංකා පොලිසියටම ලැබිලා.

    මේ ගැන ප්රකාශයක් කරන්න පොමා ප්රකාශක තුමා කල්පනා කළා. දැන් මේ පොමා තුමා නිදහස් ලේඛකයෙක් කියලා කියන උන්ට පිස්සු. [එතුමා තියා කේ කේ සර්ප කුමාර වැනි ලේඛනයේ පතාක යෝධයින් පවා ස්වාධීන ලේඛකයන් නොවේ. ඕකුන් ලියන්නේ ටෙම්ප්ලේට් වලට. සර්ප කුමාර නම් සයිමගේ ටෙම්ප්ලේට් කියලා ඒ වගේ වැදගත් පොත් කියවපු දැනුම් තේරුම් ඇති අය කියලා තිබ්බා]. පොමා ට ටෙම්ප්ලේට් හදන්නේ කවුද කියලා හරියටම දන්නේ නැහැ. ඒත් මෑතකදී වෙච්චි වැඩේ තමා පොමාට ටෙම්ප්ලේට් වැඩි වීම.

    ඉතින් පොමා එලෝ මෙලෝ නැතුව ටෙම්ප්ලේට් පෙරලන්න ගත්තලු. ඔක්කොම එක ගානට පට්ට සිරා නිසාත්, ඔය ඕන එකක් ගැහුවත් ගින්දර වගේ මෙතෙක් වැඩ කළ නිසාත් පොරට එකක් තොර ගන්න මාර අමාරුලු. ඔන්න ඔහේ වෙන වැඩකුත් නැති එකේ පොමා ලිව්වලු එක එක ටෙම්ප්ලේට් වලට.

    කන්ගැට්ටා ටෙම්ප්ලේට් එක
    ===================

    පසුගිය සෙනසුරාදා සිට සොයා ගත නොහැකිව ඇති මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොරකම් කිරීමට සැකපිට ක්වාලාලම්පුර් ගුවන් තොටුපොළෙහි වඩු කාර්මිකයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙම වඩු කාර්මිකයා පෙර දින රාත්රියෙහි ධාවන පථය අසළ අල්මාරියක සඟවී සිට යානයේ රෝදවලට තොන්ඩුවක් දමා ඇති අතර පසුව ගුවන් ගත වූ යානය තම වත්තේ පුවක් ගසක බැඳ දමා තිබේ. යානය පසුව පහලට ඇද ගෙන පරණ යකඩ වලට විකිණු බවට සැක කෙරේ. ධාවන පථය අසළ තිබී එදින රාත්රියේ ඔහු භාවිතා කළ බීඩි .....


    කුඩු කන්ටේනර් ටෙම්ප්ලේට් එක
    =======================

    මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පැහැරගත් හෝ පුපුරුවා දැමූ සියලු දෙනාම අත් අඩංගුවට ගන්නට බලාපොරොත්තු වන්නෙමු. මෙම ක්රියාවට සම්බන්ධ කිසිවෙකුත් අගමැතිතුමා සමග සේවය නොකරන අතර ඒ සියලු දෙනා මාස කීපයකට පෙර ගුවන් යානා සොරකම් කිරීමට සැලසුම් කරන බව දැනගත් වහාම එතුමා සේවයෙන් ඉවත් කර තිබේ. හොර පාස්පෝට් මගින් ගමන් කළ දෙදෙනා එසේ සේවයෙන් ඉවත් කළ අය බව සැක කෙරෙන අතර ඒ දෙදෙනා අත් අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් වියට්නාමය අසළ මුහුදට යවා ....


    මන්දනා ඉස්මයිල් ටෙම්ප්ලේට් එක
    ========================

    සෙනසුරාදා මැලේසියාව ආසන්න ගුවනේදී සිදු වූ ගුවන් අනතුරට හේතුව මංකොල්ලයක් බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. පාරේ යන වාහන නවතා මගීන් මංකොල්ල කන ආකාරයට නියමුවා හා සේවක පිරිස බැඳ දමා මගීන් මංකොල්ල කෑමට උත්සහ ගනිද්දී මේ අනතුර සිදු විය. මෙම මංකොල්ල කරුවන් එදින රාත්රී 12.45 ට හමුදා සේවය හැරගොස් ඇත.


    වනාතමුල්ල ටෙම්ප්ලේට් එක
    ====================

    සෙනසුරාදා මැලේසියාවේ සිට චීනය කරා ගිය ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව කියමින් කලහකාරී ලෙස හැසිරුණ එම ගුවන් යානයේ මගීන් ගේ ඥාතීන් ලෙස හඳුන්වා ගත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ. මෙම පිරිස සම්බන්ධ දර්ශන ගුවන් තොටුපොළවල සී සී ටී වී වල සටහන් ව ඇති අතර .....


    එතුමා තව ලියනවලු. මට කම්මැලියි ඕයි ඔක්කොම රිපෝට් කරන්න.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උන්ට ඇරලා ගියත් ගානක් නැතුව ඉදි.. මුන් ටික ප්ලේන් එහෙක යවන්න ඕනි බන් ඔටෝ පයිලට් දාල රගේ තේරෙන්න...

    සේරටම ඩයිවින් කිට්ස් දීල ගැඹුරු මූදට යවන්න ඕනෙ කෙල වෙලා යන්න :rofl: ප්ලේන් ඒක හොයන් වරෙන්. නැත්තන් එන්න එපා කියල