අලුත්ම තත්වේ මචන්, දැන් උන් කියනවා මලක්කා වල ගලක් උඩට බැවලු, ආයේ නැලු.. ට්විටර් එකේ කට්ටියක් ලන්කාවට ආව කියනවා, තව ජන්ජාල ගොඩයි..Good Morning
what is the new status?

අලුත්ම තත්වේ මචන්, දැන් උන් කියනවා මලක්කා වල ගලක් උඩට බැවලු, ආයේ නැලු.. ට්විටර් එකේ කට්ටියක් ලන්කාවට ආව කියනවා, තව ජන්ජාල ගොඩයි..

ඕක ඇමරිකාවේ උවමනාවට මැලේසියාව කරපු වැඩක් වෙන්න බැරිද.

පල හොට්ටියේ බොරු නොකියා, එතකොට 2011 අර ගෑණු දෙන්නෙක් කොක්පිට් එකේ තියන් සිගරට් ගගහ ගියේ උඹද ?![]()

කන්ගැට්ටා ටෙම්ප්ලේට් එක
===================
පසුගිය සෙනසුරාදා සිට සොයා ගත නොහැකිව ඇති මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොරකම් කිරීමට සැකපිට ක්වාලාලම්පුර් ගුවන් තොටුපොළෙහි වඩු කාර්මිකයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙම වඩු කාර්මිකයා පෙර දින රාත්රියෙහි ධාවන පථය අසළ අල්මාරියක සඟවී සිට යානයේ රෝදවලට තොන්ඩුවක් දමා ඇති අතර පසුව ගුවන් ගත වූ යානය තම වත්තේ පුවක් ගසක බැඳ දමා තිබේ. යානය පසුව පහලට ඇද ගෙන පරණ යකඩ වලට විකිණු බවට සැක කෙරේ. ධාවන පථය අසළ තිබී එදින රාත්රියේ ඔහු භාවිතා කළ බීඩි .....

Malaysia’s air force chief denies saying MH370 detected over Malacca strait