java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.
එළකිරි ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් වාරණයට ලක්වුන ජාවා ගුරුතුමා නැවතත් ඔබ සැමගේ හිතසුව පිණිස වැඩමකරන වගයි.
ජවාදිපති යනු ජාවා විෂයට අධිපති වු ජාවාදිපති යන්නයි.(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පැහැදිලි කිරීමට අනුව) එහිදි ජාවා විශය දෙවිලොවක් ලෙස ගතහොත් මා දේවත්වයට පැමිණි අයෙකි.
මෙය එක්තරා පරිගණක භාෂාවක් පමණක් නොව ජීවිත සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය, පෞර්ෂ වර්ධනය ව්‍යවසායකත්ව වර්ධනය යන එකී නොකී සියළුව දේවල් ආවරණය කරන වරමකි.
ඇත්තෙන්ම ජාවා තාක්ෂණයේ පියා වන්නේ James Gosling ශ්‍රීමතානන්ය. (ජවාදිපති වන මම එහි සුළු පියාලෙස වර්ථමානයේ කටයුතු කරයි.)
James Gosling යනු සිංහල භාෂෘව හොඳින් දන්නා ඇමරිකන් ජාතිකයෙකි. ඔහුගේ පියාගේ අක්කා ගේ හොඳම යාළුවා දෙවැනි වරට විවාහවුයේ ලංකිකයෙකු සමඟයි.
එහිදී මෙතුමා ජාවා භාෂාව තුල සිංහල රහස් පණිවිඩ විශාල සංක්‍යාවක් තැන්පත්කරන ලදී. ඔහුගේ තීක්ෂණ බුද්ධියට එකල අවබෝධ වී තිබුන දෙයක් වන්නේ ලංකාවේ අපි කිසියම් කාලයක මෙම ශුද්ධ වු ජාවා තුල කෙළ පැමිනෙන පුද්ගලයන් වන බවයි...
java යනු j=ජීවිතය A= ඇරබීමට v= විරල A= අවස්ථාවක් යන තේමාවයි.....
මාගේ ජාවා වැඩපොළ ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වුයේ රටේ සෞභාග්‍ය සංවර්ධනය සඳහා අවශ්‍ය බුද්ධිමය ශ්‍රම බලකාය රටට අවශ්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කරදීම සඳහායි.
මාගේ දැක්ම උයේ රටේ සෞභාග්‍ය පුද්ගල සෞභාග්‍ය අවසානයේ ආයතන සෞභාග්‍ය සඳහා soft tech මෘදුකාංග තාක්ෂය ශූද්ධවු ජාවා භාවිතයෙන් උපයෝගී කරගැනීමයි.

. මගෙ යතුරු නම් ඔක්කොම තියනව 