එක තමයි බන්... මිනිස්සු ඉන්න එකට ගැහුවා කියන්න බැනේ.. දැන් මුකුත් උනේ නෑ වගේ ඉන්නවා... නැත්නම් බන් මෙච්චර අන්දර දෙමළයක් වෙන්න විදිහක් නැනේ ....

ප්ලීස් අන්කල් රට්ටු හිනස්සන්න එපා
ප්ලීස් අන්කල් රට්ටු හිනස්සන්න එපා
හැමදේම විශ්වාස කරනවා
පැටියා;16382197 said:ලංකාෙව හැම තැනටම මාරුෙවන් මාරුවට කරන්ට් කපනවා. අපිටත් උ ෙද් ඉඳං කරන්ට් තිබ්ෙබ නෑ. ඉස්සර අාණ්ඩු කියලා ලයිට් කැපුවා දැං ෙනාකියම කපනවා. අෑස්චර්ය![]()

කෙන්දිරිගාලා මහන්සිත් ඇතිප්ලීස් අන්කල් රට්ටු හිනස්සන්න එපා
![]()
.....දැන් ඉතින් ඔය කුරුම්බ දෙක බීපල්ල වෙන මොනව කරන්නද 

හ්ම් ඒකෙ පිහිටෙන් තමා මුන් ගොඩ යන්නෙමිනිස්සු අසරන උනාම ඔහොමය් බන්..හැමදේම විශ්වාස කරනවා
![]()
......ඒකයි දුක
යාළුවා;16382335 said:![]()
එකෙක් හබල් ගහනවා.
අනිකා සපෝට් එකට අප්පුඩි ගහනවා
අනිකා කෑලි අහු වෙයි කියල ගොට්ට දානවා.
අනිකා සිග්නල් අහුවෙයි කියල ගැජට් දෙකක් අල්ලන් ඉන්නවා![]()










ඔව් බං ඉස්සර නම් අර මේන්ටේන්ස් වලට දවසක් කපනවා ඇරෙන්න එහෙම ලොකු
අවුලක් තිබ්බෙ නෑ. දැන් කෝමත් දවසට විනඩි 20-30 කෑලි 2ක් වත් කපනවා![]()


යාළුවා;16382335 said:![]()
එකෙක් හබල් ගහනවා.
අනිකා සපෝට් එකට අප්පුඩි ගහනවා
අනිකා කෑලි අහු වෙයි කියල ගොට්ට දානවා.
අනිකා සිග්නල් අහුවෙයි කියල ගැජට් දෙකක් අල්ලන් ඉන්නවා![]()




ඕව ඇත්තඩ බොරුද කියල අපිට කියන්න අමාරුයි මොකද අවකාශෙ තියෙන හැම ශක්තියක්ම ඇහැට පේන්නෑනේ
.....දැන් මිනිස්සු ඕව කරන්නෙ සල්ලි වලට තමා ඒකයි වැඩේ 
ඕව ඇත්තඩ බොරුද කියල අපිට කියන්න අමාරුයි මොකද අවකාශෙ තියෙන හැම ශක්තියක්ම ඇහැට පේන්නෑනේ.....දැන් මිනිස්සු ඕව කරන්නෙ සල්ලි වලට තමා ඒකයි වැඩේ
![]()
