මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    :lol: ප්ලීස් අන්කල් රට්ටු හිනස්සන්න එපා :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එක තමයි බන්... මිනිස්සු ඉන්න එකට ගැහුවා කියන්න බැනේ.. දැන් මුකුත් උනේ නෑ වගේ ඉන්නවා... නැත්නම් බන් මෙච්චර අන්දර දෙමළයක් වෙන්න විදිහක් නැනේ ....

    මෑලේසියන් උන් හංගනවා වෙච්චි දේ, පර බල්ලො:angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    :lol: ප්ලීස් අන්කල් රට්ටු හිනස්සන්න එපා :lol:
    මිනිස්සු අසරන උනාම ඔහොමය් බන්..:( හැමදේම විශ්වාස කරනවා:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පැටියා;16382197 said:
    ලංකාෙව හැම තැනටම මාරුෙවන් මාරුවට කරන්ට් කපනවා. අපිටත් උ ෙද් ඉඳං කරන්ට් තිබ්ෙබ නෑ. ඉස්සර අාණ්ඩු කියලා ලයිට් කැපුවා දැං ෙනාකියම කපනවා. අෑස්චර්ය :angry:

    ඔව් බං ඉස්සර නම් අර මේන්ටේන්ස් වලට දවසක් කපනවා ඇරෙන්න එහෙම ලොකු
    අවුලක් තිබ්බෙ නෑ. දැන් කෝමත් දවසට විනඩි 20-30 කෑලි 2ක් වත් කපනවා :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ප්ලීස් අන්කල් රට්ටු හිනස්සන්න එපා :lol:
    කෙන්දිරිගාලා මහන්සිත් ඇති :oo:.....දැන් ඉතින් ඔය කුරුම්බ දෙක බීපල්ල වෙන මොනව කරන්නද :rofl::rofl:

    මිනිස්සු අසරන උනාම ඔහොමය් බන්..:( හැමදේම විශ්වාස කරනවා:(
    හ්ම් ඒකෙ පිහිටෙන් තමා මුන් ගොඩ යන්නෙ :frown:......ඒකයි දුක:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    zin.jpg

    එකෙක් හබල් ගහනවා. :baffled:
    අනිකා සපෝට් එකට අප්පුඩි ගහනවා :rofl:
    අනිකා කෑලි අහු වෙයි කියල ගොට්ට දානවා. :lol::lol:
    අනිකා සිග්නල් අහුවෙයි කියල ගැජට් දෙකක් අල්ලන් ඉන්නවා :lol::lol::lol::lol::rolleyes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    යාළුවා;16382335 said:
    zin.jpg

    එකෙක් හබල් ගහනවා. :baffled:
    අනිකා සපෝට් එකට අප්පුඩි ගහනවා :rofl:
    අනිකා කෑලි අහු වෙයි කියල ගොට්ට දානවා. :lol::lol:
    අනිකා සිග්නල් අහුවෙයි කියල ගැජට් දෙකක් අල්ලන් ඉන්නවා :lol::lol::lol::lol::rolleyes:

    haaaaaaaahaha eka nam patta :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16382335 said:
    zin.jpg

    එකෙක් හබල් ගහනවා. :baffled:
    අනිකා සපෝට් එකට අප්පුඩි ගහනවා :rofl:
    අනිකා කෑලි අහු වෙයි කියල ගොට්ට දානවා. :lol::lol:
    අනිකා සිග්නල් අහුවෙයි කියල ගැජට් දෙකක් අල්ලන් ඉන්නවා :lol::lol::lol::lol::rolleyes:

    :lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕව ඇත්තඩ බොරුද කියල අපිට කියන්න අමාරුයි මොකද අවකාශෙ තියෙන හැම ශක්තියක්ම ඇහැට පේන්නෑනේ :oo:.....දැන් මිනිස්සු ඕව කරන්නෙ සල්ලි වලට තමා ඒකයි වැඩේ :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕව ඇත්තඩ බොරුද කියල අපිට කියන්න අමාරුයි මොකද අවකාශෙ තියෙන හැම ශක්තියක්ම ඇහැට පේන්නෑනේ :oo:.....දැන් මිනිස්සු ඕව කරන්නෙ සල්ලි වලට තමා ඒකයි වැඩේ :dull:

    දැන් 99.9% ඉන්නෙ හොරු:dull: