මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං ලා දවසෙම වැඩ කරලා දැන් තමයි ආවේ . :dull:
    ඒ එනකොට මේක පිටු 200 කටත් වැඩිය ගිහින් තියෙනවා දැක්කම මල පනිනවා නේ බොක්කෙන් ම :growl::growl::growl:
    මම ත්‍රෙඩ් එක ෆලෝ කරන වැඩේ අත ඇරිය . :(

    කට්ටිය පොඩ්ඩක් කියනවද ඊයේ plane එක ආපහු හරවල අර දුපතක් ගාවින් නැති උනා කියන තැන ඉදල තියෙන අලුත් අප්ඩේට්ස් ටික .. ප්ලීස් ... :nerd::nerd:

    1. ඔසී කෙල්ල කෝ පයිලට්ගේ ලෙලි ඇරීම :nerd:
    2. මාලු අල්ලන අයට ලයිෆ් රාෆ්ට් එකක් හම්බ වීම :) ඒක මගදුරක් ගේද්දි දියේ ගිලීම :dull:
    3. …එයාර්ෆෝර්ස් එක මීඩිය එක කිව්ව දේ ප්‍රතික්ශේප කිරීම ( ප්ලෙන් එක මලක්කා ආව සීන් එක ):oo:
    4. …ටයිකෝට් අදගත් පිරිසක් කුරුම්බා ගෙඩි දෙකක් අරන් ජෝගි නැටීම :lol:
    ඔව තමා බන් අප්ඩේට්ස් :yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔකේ ගොඩක්ම හිටියෙත් චීන්නුනේ.. චින්නුන්ගෙන් ගැලවෙන්නේ හම්බෙන්නේ නෑ මුන්ට... මුන් කියන කතා එකකට එකක් වෙනස්... හොයන එකත් හරියට කරන්න දෙන්නේ නෑ.. මුන්ට ඕනි ප්ලේන් එක හොයාගන්න එක නවත්තන්නයි...

    නෑ බන් උන්ට ඕනේ අනික් උන්ට කලින් හොයාගන්න...
    මොකද උන්ගේ ටෙක්නිකල් ෆෝල්ට් එකක්නම් එක හංගන්න පුලුවන් නිසා...
    මොකද ඕක ඇමරිකන් උන් හොයාගත්තොත් එයාර්ලයින් එක වහන්න වෙනවා...
    දැනටමත් මැලේසියන් එයාර්ලයින්ස් එකේ කොටස් 18% වලින් බැහැලා...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    1. ඔසී කෙල්ල කෝ පයිලට්ගේ ලෙලි ඇරීම :nerd:
    2. මාලු අල්ලන අයට ලයිෆ් රාෆ්ට් එකක් හම්බ වීම :) ඒක මගදුරක් ගේද්දි දියේ ගිලීම :dull:
    3. …එයාර්ෆෝර්ස් එක මීඩිය එක කිව්ව දේ ප්‍රතික්ශේප කිරීම ( ප්ලෙන් එක මලක්කා ආව සීන් එක ):oo:
    4. …ටයිකෝට් අදගත් පිරිසක් කුරුම්බා ගෙඩි දෙකක් අරන් ජෝගි නැටීම :lol:
    ඔව තමා බන් අප්ඩේට්ස් :yes:

    :lol::lol::lol::lol::rofl::rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානයේ අවසන් පණිවුඩය

    මගීන් 239 දෙනෙකු සමග තවමත් අතුරුදන් මලයාසියානු ගුවන් යානයෙන් අවසන් වරට ගුවන් විදුලි තරංග ඔස්සේ ලැබී ඇති පණිවුඩය පිළිබඳව මේ වනවිට මාධ්‍ය වෙත කරුණු අනාවරණය වී තිබෙනවා. ක්වාලාලම්පූර් හි සිටින චීන තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වන අවස්ථාවේදි ගුවන් යානය පැදවූ එක් ගුවන් නියමුවෙකු අවසන්වරට ප‍්‍රකාශ කර ඇත්තේ ඕල් රයිට් - ගුඞ් නයිට් යන වචන දෙක බවයි. මෙම ගුවන් යානයේ මගීන්ගෙන් 153 දෙනෙකු චීන ජාතිකයන්. මේ අතර මෙම අතුරුදන්වීම පිටුපස ත‍්‍රස්තවාදීන් සිටින්නේය යන අදහස තවදුරටත් බැහැර නොකරන බව ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්‍ෂ ජෝන් බ්‍රෙනට් ප‍්‍රකාශ කළා. මෙම ගුවන් යානය අතුරුදන්ව අදට දින 5 ක්. එය සොයාගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක අතර මැලේසියාව, ඒ සඳහා මැදිහත්වන්නැයි ඉන්දියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

    කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ මෙම යානය පැදවූ එක් ගුවන් නියමුවෙකුට 2011 වසරේ ගුවන් යානා නීතිරිති උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ලවී ඇති බවයි. ඔහු ගුවන් යානයේ නියමු කුටියට දකුණු අප‍්‍රිකානු කාන්තාවන් දෙදෙනෙකු ගෙන්වාගත් බවට චෝදනා එල්ලවනවා. එරට මාධ්‍යවලින් මෙම සිද්ධියටද මේ වනවිට විශාල ප‍්‍රචාරයක් ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    මලසියන් එයා ලයින් එකට බඩු බනිස් නේද :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    1. ඔසී කෙල්ල කෝ පයිලට්ගේ ලෙලි ඇරීම :nerd:
    2. මාලු අල්ලන අයට ලයිෆ් රාෆ්ට් එකක් හම්බ වීම :) ඒක මගදුරක් ගේද්දි දියේ ගිලීම :dull:
    3. …එයාර්ෆෝර්ස් එක මීඩිය එක කිව්ව දේ ප්‍රතික්ශේප කිරීම ( ප්ලෙන් එක මලක්කා ආව සීන් එක ):oo:
    4. …ටයිකෝට් අදගත් පිරිසක් කුරුම්බා ගෙඩි දෙකක් අරන් ජෝගි නැටීම :lol:
    ඔව තමා බන් අප්ඩේට්ස් :yes:

    ඇයි බන් ලාස්ට් මැසෙජ් එක

    Flight MH370 replied "All right, roger that" to a radio message from Malaysian air control, authorities said.

    හැබැයි මේක එක එක විදියට තියනවා සයිට් වල:dull: "All right, roger that" \ "All right, Good Night" කියලත් අනේ මන්දා :dull:

    http://www.bbc.com/news/world-asia-26541057
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mea scene eka saudi ye karala mattu unoth oya pol gedi obai unge passe :lol:

    :lol::lol::lol:

    muslims.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    meka balanna.. :shocked::shocked: boruwakda?? :dull:

    අම්මට සිරි වෙනවා මේ වීඩියෝ එකේ තියෙන විදියට විඩියෝ එක පලවෙනි අප්ඩේට් එකේ විදියට ෆ්ලයිට් එක එක පාර අඩි ගානක් පලෙහාට වැටෙනවා එක පාර..(ඔටෝ පයිලට් මෝඩ් එකේ අවුලක් ඇවිත් මැනුවල් ගත්තද දන්නේ නෑ..) එහෙම වෙලා ආයේ නෝමල් ට්‍රැක් එකට ගන්නකොට එක පාර අඩිගානක් උඩ යනවා..
    (ට්‍රැක් සිස්ටම් එකේ පෙන්න දේවල් ඒ සැනින්ම වෙන ඒවත් නෙමේ නේද.මත්තලට ආපු අර ඩුබායි මෙව්වා එක බලං ඉන්න වෙලාවේ අපේ එකෙක් (ෆ්ලයිට් එකක්) කොම්බු ගහපු හැටි බලං ඉද්දිත් එහෙම සීන් තිබ්බා..)
    දෙවෙනි Video එකෙ විදියට ට්‍රැක් සිස්ටම් එකෙන් ඔය ෆ්ලයිට් එකට අමතරම තව ෆ්ලයිට් එකක් නැති වෙනවා රේඩාර් එකෙන්.
    කතා ගොඩයි.
    රටවල් දෙකෙන් කතා දෙකක් කියන්නේ..චීනෙට කියලා වැරදිලා රුසියාවටවත් ගියාද බං.එහෙම ගියා නම් ඇමරිකාවට රිදිලා හොට බිම ඇනෙන කන් ඔය ගැන මොකුත් දැන් ගන්න තියන්නේ නෑ..(මිනිස්සු ටික මරන්නේ නැති ඕන එකක්...)
    මට බෑ බං මම ත්‍රෙඩ් එක Unsubscribe කරනවා..සෙද්ද...
    :frown::frown::frown::frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mea scene eka saudi ye karala mattu unoth oya pol gedi obai unge passe :lol:
    අනිවා මචෝ විච්ක්‍රාෆ්ට් අහූඋනොත් සොරිඩොට්කොම්.... පිලිම වන්දනාවටත් ඒ සෙතේම තමා :dull:

    ඇයි බන් ලාස්ට් මැසෙජ් එක

    Flight MH370 replied "All right, roger that" to a radio message from Malaysian air control, authorities said.

    හැබැයි මේක එක එක විදියට තියනවා සයිට් වල:dull: "All right, roger that" \ "All right, Good Night" කියලත් අනේ මන්දා :dull:
    අහ් ඔව් මචෝ අමතක උනා ඒක :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    1. ඔසී කෙල්ල කෝ පයිලට්ගේ ලෙලි ඇරීම :nerd:
    2. මාලු අල්ලන අයට ලයිෆ් රාෆ්ට් එකක් හම්බ වීම :) ඒක මගදුරක් ගේද්දි දියේ ගිලීම :dull:
    3. …එයාර්ෆෝර්ස් එක මීඩිය එක කිව්ව දේ ප්‍රතික්ශේප කිරීම ( ප්ලෙන් එක මලක්කා ආව සීන් එක ):oo:
    4. …ටයිකෝට් අදගත් පිරිසක් කුරුම්බා ගෙඩි දෙකක් අරන් ජෝගි නැටීම :lol:
    ඔව තමා බන් අප්ඩේට්ස් :yes:

    අම්මට සිරි . 1,2,3 තව ටිකක් විස්තර කරපංකෝ :shocked: අන්තිම එක එපා . වීඩියෝ එක දැක්ක . ඒ ඇති . :lol: දෙවෙනි සීන් එක මොකක් ද බන් වෙලා තියෙන්නේ :shocked::shocked::shocked:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    1. ඔසී කෙල්ල කෝ පයිලට්ගේ ලෙලි ඇරීම :nerd:
    2. මාලු අල්ලන අයට ලයිෆ් රාෆ්ට් එකක් හම්බ වීම :) ඒක මගදුරක් ගේද්දි දියේ ගිලීම :dull:
    3. …එයාර්ෆෝර්ස් එක මීඩිය එක කිව්ව දේ ප්‍රතික්ශේප කිරීම ( ප්ලෙන් එක මලක්කා ආව සීන් එක ):oo:
    4. …ටයිකෝට් අදගත් පිරිසක් කුරුම්බා ගෙඩි දෙකක් අරන් ජෝගි නැටීම :lol:
    ඔව තමා බන් අප්ඩේට්ස් :yes:
    :yes:

    ලංකාවේ නිවුස් නම් බලල අප්ඩේට්ස් දැනගන්න වෙන්න නෑ... පයිලට්ගේ සින් එක ඔන්න අද කිවේ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මම හිතන්නේ මලයාසියව නිවැරදී කියල. plane එක මුල් radar එකට පැයකින් පසුව නොපෙනී ගියා. එක official.

    මට හිතෙන්නේ තව radar එකක (navy ද මන්ද), plane එකක් වෙන පැත්තකට යනවා පෙනිලා තියෙනවා. ඉතින් අනුමාන කරනවා මේක පලවෙනි plane එක වෙන්න ඕන කියල. එතින් එක 100% නිවැරදි නොවෙන්න පුළුවන්. එක unofficial. ඒවගේ දෙයක් නිල නිවේදනයක් නෙවි. අපිට තියෙන හදිස්සියට හැමදේම වෙන්න නැහැ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    නෑ බන් උන්ට ඕනේ අනික් උන්ට කලින් හොයාගන්න...
    මොකද උන්ගේ ටෙක්නිකල් ෆෝල්ට් එකක්නම් එක හංගන්න පුලුවන් නිසා...
    මොකද ඕක ඇමරිකන් උන් හොයාගත්තොත් එයාර්ලයින් එක වහන්න වෙනවා...
    දැනටමත් මැලේසියන් එයාර්ලයින්ස් එකේ කොටස් 18% වලින් බැහැලා...

    දැන් නම් හිතෙන්නේ මුන්ගේ ෆෝල්ට් එකක් නිසා මේකට මොකක් හරි උනා කියල තමයි මචන්...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    දෙවෙනි සීන් එක මොකක් ද බන් වෙලා තියෙන්නේ :shocked::shocked::shocked:

    Missing MH370: Hopes up as fishermen find life raft

    20140312_liferaft_nst.jpg

    PORT DICKSON, Malaysia - A group of fishermen found a life raft bearing the word “Boarding” 10 nautical miles from Port Dickson town at 12pm yesterday.

    One of the fishermen, Azman Mohamad, 40, said they found the badly damaged raft floating and immediately notified the Kuala Linggi Malaysian Maritime Enforcement Agency (MMEA) in Malacca for assistance to lift the raft as it was very heavy.

    "We managed to tie it to our boat as we feared it would sink due to the damages," he said.
    When the MMEA boat arrived, the fishermen then handed over the raft into their custody.

    However, a Kuala Linggi MMEA spokesman said the raft sunk into the sea while they were trying to bring the raft onboard.

    http://news.asiaone.com/news/malaysia/missing-mh370-hopes-fishermen-find-life-raft

    :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes:

    ලංකාවේ නිවුස් නම් බලල අප්ඩේට්ස් දැනගන්න වෙන්න නෑ... පයිලට්ගේ සින් එක ඔන්න අද කිවේ..
    ITN එකට ඕව තැපෑලෙන් එන්නෙ :rofl: