ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    den kauruth maraganna epaaaaaaaa...deyak wenna kalin mama nikamata kiwwe :(

    ada wenathuru elakiri eke kauruwath ma ehema hithala nethuwa athi..eth mage moda kamata mama methana ehema post kalane :( :(

    mata thibbe pm ekak danna...a nisa mamai weradi :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    den kauruth maraganna epaaaaaaaa...deyak wenna kalin mama nikamata kiwwe :(

    ada wenathuru elakiri eke kauruwath ma ehema hithala nethuwa athi..eth mage moda kamata mama methana ehema post kalane :( :(

    mata thibbe pm ekak danna...a nisa mamai weradi :(

    නේ බං.. සියදිවි නසාගන්නවනං වෙන මොකක් හරි හේතුවක් හදල නසාගනිං.. මේකට නං සියදිවි නසාගන්න එප.. ඊට පස්සෙ පත්තර වල යන්නෙ හේලෝ සවර් එකක් මිනී මරයි කියල.. ඊට පස්සෙ සාඨක මාමි රිසන්ති නැන්දිත් එක්ක එකතු වෙලා ගේම් සවර්ස් තහනම් කරයි.. කෙලවෙන්නෙ අපිට.. :lol::lol:
     
    HuNgAa

    Member
    Mar 11, 2014
    25
    1
    0
    ko, ara mama bloodgultch eke kills 115k gaththa dawase screen shot eka daanne nadda aa :P,
    edath oyaa 60+ gaththane kills...ithin damme naththe ai?

    oh, amathaka unaa , mama bot ne gahanne , ne :rolleyes:

    edaa hitiye echchara purudu nathi set ekak, ekayi echchara kills awe :dull:
    kese watahaa demda :(
    mama purudu nathi unta gahala kills ganna kamathi naha, eth edaa umbata pennamayi gahuwe :P:P:P:P:P
    mama gana thawa thawath saka hithenna...... :lol:

    edaa thamayi mata sarin sare C-dark C-dark gagaa karadara kare.... :lol:
    hariyata nikan, "bot gahanna epaa C-dark" kiyanna wage....

    menna me wage....

    double kill!!
    triple kill!!
    massmaxy: C-dark!!!
    killtacular!!
    massmaxy: C-dark, oka nawaththapaaan ko :(
    double kill!!
    triple kill!!
    ammage kill!!
    massmaxy: C-dark, oya bot gahana eka nawaththapanko ban :(
    buduammo kill!!!

    ..
    ...

    හෑ මරු :D :baffled:
     
    HuNgAa

    Member
    Mar 11, 2014
    25
    1
    0
    mekayi seen 1:sorry: , dan thiyena server ekata all vehical hari nathuwa hari boolgultch CTF dammoth , pistol , sniper denna wenone, ethakota me server eka wikurthi weno :baffled:

    mekayi, mama server eka haduwe dubalayonta saha prabalayonta ekata fun ekak ganna apuluwan widiyata. pistol, sniper daapu gaman ithin iwarayi...
    prabalayo wisin dubalayo tikata nagitinna denne naha, un server eken yanakamma gahano....
    okane wenne.....

    enisa mama server ekata pistol, sniper daanne naha (danata zombi map eke thiyeno dakka, ekath ayin karanna ona. ekata shotgun witharayi one)

    ithin me server ekedi dubalayoi prabalayoi degolloma kammuthuyi :lol:
    zombi , tank , rocket, shotgun, me hama ekedima degollonma eka wage ne, enisa kaatawath hisaradayak naha....
    enisayi kattiya play karana welaawata joliye play karanne...

    pistol, sniper daanawanam wenama server ekak daana ona...
    mata pereeda set wechcha server ekata bloodgultch CTF ekak daanna try karannam....

    හොදයි උබේ අදහස එච්චරම බැරි (මම වගේ) උන් ගැනත් හිතලා ඔහොම්මම තියපන්. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server කියන ත්‍රෙඩ් එකේ වෙන server එකක්ද එතකොට දැන් promote වෙන්නෙ... :oo: ලොක්ක server එක නවත්තයි බන්.. :angry:
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server කියන ත්‍රෙඩ් එකේ වෙන server එකක්ද එතකොට දැන් promote වෙන්නෙ... :oo: ලොක්ක server එක නවත්තයි බන්.. :angry:

    ehema deyak nowennai api katha wela wede kale ...:P:P

    eka nisa kauruth eka den prasnayak karaganna epa plsss :dull::dull:

    nodenuwath kamin una deyak :frown::frown:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    den kauruth maraganna epaaaaaaaa...deyak wenna kalin mama nikamata kiwwe :(

    ada wenathuru elakiri eke kauruwath ma ehema hithala nethuwa athi..eth mage moda kamata mama methana ehema post kalane :( :(

    mata thibbe pm ekak danna...a nisa mamai weradi :(

    ඔව් හැබැයි, pm එකක් දාන්න තිබ්බේ. මගේ fans ල ටික දැන් ගේමට බහීවි මට කෙලවන්න, පොටක් නැතුව හිටියේ උන්....
    කොහොමත් ටෙස්ටින් ඉවර වෙච්ච ගමන් server එක ගැන කතා කරන එක නවත්තන්න හිටියේ.
    අවුලක් නැහැ,......
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server කියන ත්‍රෙඩ් එකේ වෙන server එකක්ද එතකොට දැන් promote වෙන්නෙ... :oo: ලොක්ක server එක නවත්තයි බන්.. :angry:

    එල එල, තව ටිකක් පිදුරු දාල අව්ලවපන් :)
    උඹ මගේ biggest fan නෙ ඉතින්....
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචන්ලා :oo: (එහෙම එවුන් ඉන්නවද මන්දා මේකේ :baffled:)
    මන් හෙන අපහසු තාවයට පත්වෙලා...
    ඒ අස්සේ මූ පාඩම් කරන එක පැත්තක දාල ඇවිත් මාව බය කරනවා ලොක්ක elakiri සේර්වේර් එක වහයි කියල....
    මගේ ඔලුවේ දැන් හෙන pressure එකක්....
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Danharida>>>!!!

    ko, ara mama bloodgultch eke kills 115k gaththa dawase screen shot eka daanne nadda aa :P,
    edath oyaa 60+ gaththane kills...ithin damme naththe ai?

    oh, amathaka unaa , mama bot ne gahanne , ne :rolleyes:

    edaa hitiye echchara purudu nathi set ekak, ekayi echchara kills awe :dull:
    kese watahaa demda :(
    mama purudu nathi unta gahala kills ganna kamathi naha, eth edaa umbata pennamayi gahuwe :P:P:P:P:P
    mama gana thawa thawath saka hithenna...... :lol:

    edaa thamayi mata sarin sare C-dark C-dark gagaa karadara kare.... :lol:
    hariyata nikan, "bot gahanna epaa C-dark" kiyanna wage....

    menna me wage....

    double kill!!
    triple kill!!
    massmaxy: C-dark!!!
    killtacular!!
    massmaxy: C-dark, oka nawaththapaaan ko :(
    double kill!!
    triple kill!!
    ammage kill!!
    massmaxy: C-dark, oya bot gahana eka nawaththapanko ban :(
    buduammo kill!!!

    ..
    ...

    Dan harida...!!!:P
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මචන්ලා :oo: (එහෙම එවුන් ඉන්නවද මන්දා මේකේ :baffled:)
    මන් හෙන අපහසු තාවයට පත්වෙලා...
    ඒ අස්සේ මූ පාඩම් කරන එක පැත්තක දාල ඇවිත් මාව බය කරනවා ලොක්ක elakiri සේර්වේර් එක වහයි කියල....
    මගේ ඔලුවේ දැන් හෙන pressure එකක්....

    hemadema wela iwarai.....methana idala oya nula parana widiyata yai...meke oyath innawa mamath innawa hemoma innawa...:):) katawath getaluwak nehe den :lol::lol:

    prasnayak wenna kalin mama pehedili kale :P:P a nisa katawath prasnayak wenna be den :angry::angry::angry:
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Wel played..!

    10dabt0.jpg

    Wel played Hacker t..!!!:D
     
    somi boy

    Member
    Dec 4, 2013
    7
    0
    0
    එබුවෙ
    Wolvo ගියා ගියාමයි තාම අවේ නැ, Wolvo Where Are You??? :confused: :confused:

    අලෝ මුකලන් ඇහැ... :rolleyes:මම ඉන්නව. මේ ටිකේ පොඩ්ඩක් බුසි. එක්සෑම් ඇන්ඩ් අසයින්මන්ට් තියෙනව බන්. නෙක්ස්ට් මන්ත් ඉදල සෙට් වෙන්නම්.:lol::lol: තාම බොටාල සෙට් එක ඉන්නවද?? මට ඔය පරට්ටයෝ සෙට් එක හින්ද ගේම් ගැහිල්ල එපා උනා.:angry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    hemadema wela iwarai.....methana idala oya nula parana widiyata yai...meke oyath innawa mamath innawa hemoma innawa...:):) katawath getaluwak nehe den :lol::lol:

    prasnayak wenna kalin mama pehedili kale :P:P a nisa katawath prasnayak wenna be den :angry::angry::angry:

    ඔව්, මෙතනින් එහාට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ....
    මොකද මම මගේ server ගැන කතාකරන්නේ නැහැ මෙතනින් එහාට.... :yes:

    කවුරුවත් කතාකරන්නත් එපා :frown: මම උත්තර දෙන්නේ නැහැ .. :P

    so,
    මේක ප්‍රශ්නයක් වෙලා තියෙන ඔක්කොටම මම මේ කියන්නේ හොඳද ,
    මෙතනින් එහාටත් මේක අවුලක් වගේ දිගට ඇදිල යනවනම් එක මගේ අවුලක් නෙවෙයි හොඳෙයි!..:angry:.
    මම වගකියන්නේ නැහැ!!! මම ඒගැන කතාකරන්නේ නැහැ....:)

    හරි, show එක ඉවරයි.... :rolleyes:
    දැන් අකුලගෙන යන්න ආපහු...... :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    එල එල, තව ටිකක් පිදුරු දාල අව්ලවපන් :)
    උඹ මගේ biggest fan නෙ ඉතින්....

    මචන්ලා :oo: (එහෙම එවුන් ඉන්නවද මන්දා මේකේ :baffled:)
    මන් හෙන අපහසු තාවයට පත්වෙලා...
    ඒ අස්සේ මූ පාඩම් කරන එක පැත්තක දාල ඇවිත් මාව බය කරනවා ලොක්ක elakiri සේර්වේර් එක වහයි කියල....
    මගේ ඔලුවේ දැන් හෙන pressure එකක්....
    පාඩම් කරන එක පැත්තක දාල කිව්වෙ... :oo: කියන දෙයක් කෙලින් කියපන්... මට උබත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ.. අනික game ගහන්න වෙලාවකුත් නෑ. මම EK එකේම සෙට් එකක් එක්ක job එකක් කරනව. :) ත්‍රෙඩ් එක subscribe වෙලා තියෙන නිසා නිකන් පොඩ්ඩක් බලද්දි දැකපු දෙයක් නිසයි කිව්වෙ. cod 4 ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්.. වෙන අයගෙ servers දාල කට්ටිය මොනාද කියල තියෙන්නෙ කියල.. :P ඉස්සර MTA වලට EK servers තියෙද්දිම nVidia වෙන servers හදල ත්‍රෙඩ් දැන්ම.. කාගෙනවත් අවුලක් නෑ..
    උබ වෙන ත්‍රෙඩ් එකක් දාපන් එතකොට හරිනෙ.. :)

    ගේම් servers කියල නෑ. ත්‍රෙඩ් එකක් off ටොපික් යනව නම් කට්ටිය කොහොමත් ඒ ගැන කියනව... ඒත් වැඩක් නැත්නම් අතඇරල යනව.. පොඩ්ඩක් මේ දවස් වල යන මැලේසියන් ප්ලේන් ත්‍රෙඩ් එක බලපන් කී දෙනෙකුට "off ටොපික් යවන්න එපා" කියල තියෙනවද කියල.. අන්න ඒ වගේ මමත් නිකන් කිව්වෙ.. උබ නැට්ට පාග ගත්තට මට කරන්න දෙයක් නෑ. :rofl: කොහොමත් උබ හිතන් ඉන්නෙ උබ තමා පොර කියල.. :lol: ත්‍රෙඩ් එක පුරාම එහෙමයි.. එල ඒ විදියට හිටපන්.. :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අලෝ මුකලන් ඇහැ... :rolleyes:මම ඉන්නව. මේ ටිකේ පොඩ්ඩක් බුසි. එක්සෑම් ඇන්ඩ් අසයින්මන්ට් තියෙනව බන්. නෙක්ස්ට් මන්ත් ඉදල සෙට් වෙන්නම්.:lol::lol: තාම බොටාල සෙට් එක ඉන්නවද?? මට ඔය පරට්ටයෝ සෙට් එක හින්ද ගේම් ගැහිල්ල එපා උනා.:angry:

    උන් ටික වැඩිය පෙන්න නැ දැන් :), එල එල Exam ටික හොදට කරලා වරෙන් මේ පැත්තේ,
    Good Luck මචෝ :D