මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
යාළුවා;16384291 said:
troll_face_gif.gif

LOL OI :lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
-------Kamatthen [likely] siduwena mea deval samahara aya[hamoma neve] athin oya field eke sidu venava. Balen neve ekineka kamatthen. Hamoma neve. Anumatha karanava neve. duty hours waladi kamatthen unath Varadi deval . But oya field eke samahara pilot la ekineka kamatthen siduwana mea deval , mea pilot lata whitharak accuse karana eka varadi.
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
meka balahan ... fun oiiiii :lol:

:lol:

එක අතකට පවු කියලත් හිතෙනව මුං. අපි වුනත් ඔය මිනිස්සු වගේ දේවාල පස්සෙයි සාත්තර කාරයො පස්සෙයි ගිහිං ගොං මෝඩ වැඩ කරනවනේ වෙන කරන්න දෙයක් නැතිම තැන :(
 
Slesh

Member
Apr 20, 2013
1,441
56
0
-------Kamatthen [likely] siduwena mea deval samahara aya[hamoma neve] athin oya field eke sidu venava. Balen neve ekineka kamatthen. Hamoma neve. Anumatha karanava neve. duty hours waladi kamatthen unath Varadi deval . But oya field eke samahara pilot la ekineka kamatthen siduwana mea deval , mea pilot lata whitharak accuse karana eka varadi.

ow eka hari. :yes: kohomen kohomen hari meka gana hoyaganeewi ikmanatama :yes:
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
පැටියා;16384305 said:
:lol:

එක අතකට පවු කියලත් හිතෙනව මුං. අපි වුනත් ඔය මිනිස්සු වගේ දේවාල පස්සෙයි සාත්තර කාරයො පස්සෙයි ගිහිං ගොං මෝඩ වැඩ කරනවනේ වෙන කරන්න දෙයක් නැතිම තැන :(

:yes::yes: ඒක නම් ඇත්ත :dull:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,732
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;16384305 said:
    :lol:

    එක අතකට පවු කියලත් හිතෙනව මුං. අපි වුනත් ඔය මිනිස්සු වගේ දේවාල පස්සෙයි සාත්තර කාරයො පස්සෙයි ගිහිං ගොං මෝඩ වැඩ කරනවනේ වෙන කරන්න දෙයක් නැතිම තැන :(
    ඇයි බන් අනිත් රටවල් කීයක්නම් අයින කාගෙන ප්ලේන් එක හොයනවද උන්ටත් අප්සෙට් ඇති මේ පොල්ගෙඩි සීන් දැකල :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16384305 said:
    :lol:

    එක අතකට පවු කියලත් හිතෙනව මුං. අපි වුනත් ඔය මිනිස්සු වගේ දේවාල පස්සෙයි සාත්තර කාරයො පස්සෙයි ගිහිං ගොං මෝඩ වැඩ කරනවනේ වෙන කරන්න දෙයක් නැතිම තැන :(

    අන්තිමට අර කට්ට කාගෙන රටවල් හොයාගත්තම ක්‍රෙඩිට් එක අර ගොබ්බයන්ට :growl::growl:
    එතකොට ඉතින් රටවල් සේරම එකතු වෙලා ගොබ්බයො සෙට් එකටම අරින්න තමා තියෙන්නෙ
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    US spy satellites detected no sign of a mid-air explosion when a Malaysian airliner lost contact with air traffic controllers, American officials said Wednesday.

    The US government in the past has used its satellite network to identify heat signatures linked to exploding aircraft but in this case, nothing was found, according to US officials, who spoke on condition of anonymity.

    The absence of evidence of any mid-air explosion has added to the mystery surrounding the fate of Malaysia Airlines flight MH370, which disappeared at about 1730 GMT Friday after taking off from Kuala Lumpur bound for Beijing. With no specific area identified by satellites, US naval ships that joined the search effort in the South China Sea were not sent to a particular location to look for debris, officials said.

    මම හිතුවේ මුන් මේ පම්පෝරි ගහන විදිහට විනාඩි 5න් බඩු ගෙනත් දෙයි කියල :angry: